Prison Break TV Series උදව්වක්.

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    සූක්‍රෙ අතේ පාරක් ගහල සුක්‍රානු යන එක නවත්තගන්න බැරුව මැරෙනවා
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    [/QUOTE]
    අම්මටසිරි.. යකෝ පවු වැඩේ.. සුක්‍රේ අයින් වෙනවනේ මිෂන් එකෙන්.. පවු වැඩේ උගේ ගෑනිට ළමයෙකුත් ඉන්නවා.. :( එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..:rofl:
    [/QUOTE]

    T-BAG thamai pora :D :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    T-BAG thamai pora :D :D
    ඔව් බං ඌට මාර මොලයක් තියෙන්නෙ.. අනික ඌ මිනිහෙක් මරන්න දෙපාරක් හිතන්නෙ නෑ.. හැබැයි අර මෝර්ගන් ගෙ දුවව මරන්න යන සීන් එකේදි ඌ අනාගන්නවා.. අර බයිබල් විකුණන එකා අහිංසකයෙක් කියලා හිතලා නිදහස් කරන්න ගිහින්.. ඌ එහෙම දාමරිකයෙක් විදියට හැසිරෙන්නෙ පොඩි කාලෙ ඌට වෙච්චි දේවල් නිසා.. තාත්තා ඌට අතවර කරලා තියෙනවා පොඩි කාලෙ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් මේක මුල ඉඳන් බලන්න කියලා හිටියේ....කොහෙද, මේකේ ඉන්න සුත්තලා, කතාව ඔක්කොම කියලනේ.... :angry::angry: :(:(

    මුල ඉඳන් කියලා නෑ කතාව බලපං.. පට්ට කතාව..
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ඔව් බං ඌට මාර මොලයක් තියෙන්නෙ.. අනික ඌ මිනිහෙක් මරන්න දෙපාරක් හිතන්නෙ නෑ.. හැබැයි අර මෝර්ගන් ගෙ දුවව මරන්න යන සීන් එකේදි ඌ අනාගන්නවා.. අර බයිබල් විකුණන එකා අහිංසකයෙක් කියලා හිතලා නිදහස් කරන්න ගිහින්.. ඌ එහෙම දාමරිකයෙක් විදියට හැසිරෙන්නෙ පොඩි කාලෙ ඌට වෙච්චි දේවල් නිසා.. තාත්තා ඌට අතවර කරලා තියෙනවා පොඩි කාලෙ..:yes:

    එකනේ ඌට දෙයක් කරන්න ඕනෙනම් කොහොම හරි කරනවා..බලපන් අර වෙලාවේ ඇත ගලවල දාල පැනල හැටි :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man laga thiyanwa okkoma sinhalune
    තව තියෙනව කිව්වෙ යකෝ..:baffled: මං ගාවත් සීසන් හතරම තියෙනවා.. මේ බලන්නෙ හතර වෙනි එක තමා..:dull:

    එකනේ ඌට දෙයක් කරන්න ඕනෙනම් කොහොම හරි කරනවා..බලපන් අර වෙලාවේ ඇත ගලවල දාල පැනල හැටි :baffled::baffled::baffled:
    :yes::yes::yes:
    ඌ නම් මල පෙරේත හු#න්නෙක් බං.. ඌගෙ දතකුත් ගලවනවා ලින්කන් කාරයා..
    ඌට මොකාගෙ පැත්තට ගිහින් හරි කමක් නෑ ජීවත් වෙන්නයි ඕන..
    සතියකට හරි කෝටිපති ව්‍යාපාරිකයෙකුත් වෙනවනේ පොර..
    උඹට මතකද ඌ මිනී මසුත් කනවා අර කාන්තාරෙදි..
    කතාවෙ අන්තිමේට ඌ ජීවත් වෙනවද මැරෙනවද..?

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සූක්‍රෙ අතේ පාරක් ගහල සුක්‍රානු යන එක නවත්තගන්න බැරුව මැරෙනවා

    මේ කතාව හරි...සුක්‍රාණු වැඩක් කරනන් ගිහින් තමා ඌ මැරෙන්නේ... :yes:
    ඔන්න බලප්න්කෝ සාරා ගහන ගේම ...මයිකල්ට කට උත්තර නැති වෙනවා.....:dull::dull::dull:

    කෝපි කඩේ මෙලෝ රහක් නෑ බං දැන්.. මොන මල විකාරද යන්නෙ.. මම නම් බලන්නෙ නෑ.. ඉස්සර මාත් ආසම කතාවක් තමා..

    මම දැන් ඉන්නෙ හරියටම මචං මයිකල්ට ඔපරේශන් එකක් කරලා සිහිය එනවනේ.. ඒ යකාට අමතක වෙන හරියට ඇවිත් නැහැ.. සාරා උගේ ගාවටම වෙලා ඉන්නවා.. මයිකල්ගෙ අයියා ඇවිත් කියනවා ජෙනරල් එක්ක එකඟතාවයකට ආවා.. උඹට මේකට එකතු වෙන්න බැහැ.. සිල්ලා ද මොකක්ද හුයන්න ඌ තනිවම ගිහින් හොයාගන්නවා කියලා..:yes:

    සිංහල සබ් දැම්මම විකාරයි බං.. මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ.. එකෙක් නෙමෙයිනේ සබ් කරන්නෙ.. ගොඩක් උන් කරනවනේ.. විකාර කරනවා උන්..

    අම්මටසිරි.. යකෝ පවු වැඩේ.. සුක්‍රේ අයින් වෙනවනේ මිෂන් එකෙන්.. පවු වැඩේ උගේ ගෑනිට ළමයෙකුත් ඉන්නවා.. :( එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..:rofl:

    ටී බෑග් මචන් මාෆියා බොස් කෙනෙක් වෙනවා...god father වගේ.... හැබැ‍යි ඌට ගෑනියෙක් සෙට් වෙලා ලමයෙක් හදාගෙන පවුල් පන්සල් වෙනවා කියහන්කෝ...:dull:

    කොහොම හරි අන්තිමට ගෑනු නිසා මයිකල් විනාස වෙනවා ටී බෑග් ජීවිතේ හදා ගන්නවා....:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ කතාව හරි...සුක්‍රාණු වැඩක් කරනන් ගිහින් තමා ඌ මැරෙන්නේ... :yes:
    ඔන්න බලප්න්කෝ සාරා ගහන ගේම ...මයිකල්ට කට උත්තර නැති වෙනවා.....:dull::dull::dull:

    ටී බෑග් මචන් මාෆියා බොස් කෙනෙක් වෙනවා...god father වගේ.... හැබැ‍යි ඌට ගෑනියෙක් සෙට් වෙලා ලමයෙක් හදාගෙන පවුල් පන්සල් වෙනවා කියහන්කෝ...:dull:

    කොහොම හරි අන්තිමට ගෑනු නිසා මයිකල් විනාස වෙනවා ටී බෑග් ජීවිතේ හදා ගන්නවා....:yes::yes:
    අනේ බං විකාරයිනේ මට.. සාරා මයිකල්ට පණ වගේ ආදරෙයිනේ බං.. බඳින්නනේ ඉන්නෙ උන් දෙන්නා.. සාරා කොහෙද මයිකල්ට අරින්නෙ..? එහෙම වෙන්න බෑනෙ බං..:no: අන්තිමට සාරයි මයිකලුයි බඳින්නෙ නැද්ද..?
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28

    ඌට මොකාගෙ පැත්තට ගිහින් හරි කමක් නෑ ජීවත් වෙන්නයි ඕන..
    සතියකට හරි කෝටිපති ව්‍යාපාරිකයෙකුත් වෙනවනේ පොර..
    උඹට මතකද ඌ මිනී මසුත් කනවා අර කාන්තාරෙදි..
    කතාවෙ අන්තිමේට ඌ ජීවත් වෙනවද මැරෙනවද..?

    ජිවත් වෙනවා බන් :yes::yes: හැබැයි හිරේ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    තෑන්ක්ස් බං කෙටියෙන් පැහැදිලි කලාට.. අර වේස ටොමා මොලේ කෑවා..:rofl:
    මෙන්න මේ කෙල්ල තමා බං ලස්සනම.. සීසන් ත්‍රී එකේ විතරනේ ඉන්නෙ..:dull:

    Prison-break-danay-garcia-1.jpg

    :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිවත් වෙනවා බන් :yes::yes: හැබැයි හිරේ
    මට අවංකවම ඌ නම් පේන්න බැහැ බං.. උගේ අතීතෙ ගත්තම නම් ඌ ගැන පවු කියලා හිතෙනවා.. ඒත් මං දැනගන්න කැමතියි මචං මයිකල්ටයි, සාරටයි වෙන දේ ගැන.. කතාව බලන්න කලින් මං ආසයි කතාව දැනගන්න පොඩ්ඩක්..:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට මේ දෙක මොකක්ද බං..? මං ගාව මේ දෙක නෑනෙ..
    The Old Ball and Chain
    Free

    ඔය මචන් සීසන් 4 එකේ 23-24 episodes දෙක
    ඔය episode දෙක පෙන්නලා නෑ (Fox) ටීවී එකේ
    ඒක තමයි පස්සේ Final Break කියලා Movie එක විදියට ඇවිත් තියෙන්නේ
    ඒත් පස්සේ ආපු DVD එකේ ඔය එපිසෝඩ් දෙක තියෙනවා ඔය නම් වලින්

    :dull::dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    අවුරුදු හතරක්වත් පෙන්නයි බං.. එක එපියක් දවස් තුනක් පෙන්නයි.. ටහිකිලා තියෙයි..:rofl:

    කොහොම පෙන්නුවත් කමක් නැ සිංහල කවන්නේ නැතුව:angry: