Prison Break TV Series උදව්වක්.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආ.. ඒ කියන්නෙ The Old Ball and Chain, Free දෙකම එකට එකතු කරලා තමයි The Final Brake කියන එක හදලා තියෙන්නෙ.. එහෙමද..? එල එල..:D මං ගාව තියෙන එකෙත් පැයයි විනාඩි විසි දෙකක් තියෙනවා..:yes:

    :love:

    appatasiri ehemada? :rofl::rofl::rofl: matath amataka wela thibbe..... ehenam hari....
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ආ.. ඒ කියන්නෙ The Old Ball and Chain, Free දෙකම එකට එකතු කරලා තමයි The Final Brake කියන එක හදලා තියෙන්නෙ.. එහෙමද..? එල එල..:D මං ගාව තියෙන එකෙත් පැයයි විනාඩි විසි දෙකක් තියෙනවා..:yes:

    :love:

    හරියටම හරි.ඒක බැලුව කියන්නේ ඉවරෙටම ඉවරයි :nerd:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    Sarah hire yanawa Michel ge amma marapu seen ekata.. passe machel karaya sarahwa bera ganna gihin current eka wadila marenawa. onna oya seen eka tama final break movie eke tiyenne.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට... :yes:

    සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා.... :(

    සූක්‍රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා :(

    ඌ සූක්‍රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා :( :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    appatasiri ehemada? :rofl::rofl::rofl: matath amataka wela thibbe..... ehenam hari....
    :angry:
    තෝ ඒක නේද මට මහප්‍රාණ ආකාරයට පැහැදිලි කලේ කලින්..

    හරියටම හරි.ඒක බැලුව කියන්නේ ඉවරෙටම ඉවරයි :nerd:
    තෑන්ක්ස් බං කෙටියෙන් පැහැදිලි කලාට.. අර වේස ටොමා මොලේ කෑවා..:rofl:
    මෙන්න මේ කෙල්ල තමා බං ලස්සනම.. සීසන් ත්‍රී එකේ විතරනේ ඉන්නෙ..:dull:

    Prison-break-danay-garcia-1.jpg

    Sarah hire yanawa Michel ge amma marapu seen ekata.. passe machel karaya sarahwa bera ganna gihin current eka wadila marenawa. onna oya seen eka tama final break movie eke tiyenne.
    මොන හුයන්නක්ද බං.. මං හිතුවෙ මයිකලුයි, සාරයි සතුටින් ජීවත් වෙනවා කියලා අන්තිමේට.. නෙදකිං හුට්ට..:baffled:

    නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට... :yes:

    සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා.... :(

    සූක්‍රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා :(

    ඌ සූක්‍රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා :( :yes:
    :nerd::angry::angry::angry::baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :angry:
    තෝ ඒක නේද මට මහප්‍රාණ ආකාරයට පැහැදිලි කලේ කලින්..

    :nerd::angry::angry::angry::baffled:

    na na oi mama pahadili karanna gihin anaa gatta,,,,,matath rata pataluna.... :rofl::rofl: ayi oi awurud 3 wage wenawa oka balala dan.... anathaya dan balanna gattata mama palida
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....:yes::yes:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    බොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....:yes::yes:

    නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට... :yes:

    සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා.... :(

    සූක්‍රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා :(

    ඌ සූක්‍රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා :( :yes:

    uge holmanada? :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට... :yes:

    සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා.... :(

    සූක්‍රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා :(

    ඌ සූක්‍රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා :( :yes:

    තොට මොන prison break ද බන්? ITN එකේ කෝපි කඩේ බලලා නිදා ගනින්. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na na oi mama pahadili karanna gihin anaa gatta,,,,,matath rata pataluna.... :rofl::rofl: ayi oi awurud 3 wage wenawa oka balala dan.... anathaya dan balanna gattata mama palida
    ඒකනේ බං.. උඹ හෙන පිස්සුවක් කෙලියෙ.. මට හිතාගන්න බැරි උනා..

    බොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....:yes::yes:
    මට මේකට අවංකව උත්තරයක් දීපන්කො.. මයිකලුයි, සාරයි අන්තිමේට ඉතිරි වෙනවද..? අනිත් මොකා මැරුනත් කමක් නෑ උන් දෙන්නා ඉතිරි වෙනවද කියපංකො..:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    rupawahini eke pennana hadanne..
    අවුරුදු හතරක්වත් පෙන්නයි බං.. එක එපියක් දවස් තුනක් පෙන්නයි.. ටහිකිලා තියෙයි..:rofl:

    අයියා මැරෙන් නෑ බං...:no:
    අම්ම හිරේ යන්න මිනී මැරීමට තැත් කිරිමේ චෝදනාවට...:baffled:
    අනේ තොපි මොනා කියනවද මන්දා.. යකෝ මයිකල්ගෙ අම්මා තවම ජීවත් වෙනවද..? මොන මල මගුලක්ද බං.. මම ඔය මයිකල්ට සැත්කම කරන හරියෙ දැන් ඉන්නෙ..

    තොට මොන prison break ද බන්? ITN එකේ කෝපි කඩේ බලලා නිදා ගනින්. :rofl:
    :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තොට මොන prison break ද බන්? ITN එකේ කෝපි කඩේ බලලා නිදා ගනින්. :rofl:

    මම ආසයි යකෝ කෝපි කඩේ බලන්න....පුල් ආතල් ඒක.... :dull::dull:

    අනේ තොපි මොනා කියනවද මන්දා.. යකෝ මයිකල්ගෙ අම්මා තවම ජීවත් වෙනවද..? මොන මල මගුලක්ද බං.. මම ඔය මයිකල්ට සැත්කම කරන හරියෙ දැන් ඉන්නෙ..

    :rofl:

    ඔව් යකෝ....තෝ මොනවද බලන්නේ....තෙරනෙ නැත්තන් සබ් වත් දාගෙන බලපන්....:oo:

    ඔව් ඔව් දැන් අර ඔපරේශන් එකට කෙල වෙලා ඌ කෝමා එකට එන සීන් එකේද ඉන්නේ? ඌට ඊට පස්සේ සිහිය ආවාම පරන සීන් මතක නැති කේස් එකක් වෙන්නේ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට මේකට අවංකව උත්තරයක් දීපන්කො.. මයිකලුයි, සාරයි අන්තිමේට ඉතිරි වෙනවද..? අනිත් මොකා මැරුනත් කමක් නෑ උන් දෙන්නා ඉතිරි වෙනවද කියපංකො..:baffled:

    ඔව් උන් දෙන්නා ඉන්නවා...සූක්‍රේ මැරෙනවා බං.....:dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ආසයි යකෝ කෝපි කඩේ බලන්න....පුල් ආතල් ඒක.... :dull::dull:

    ඔව් යකෝ....තෝ මොනවද බලන්නේ....තෙරනෙ නැත්තන් සබ් වත් දාගෙන බලපන්....:oo:

    ඔව් ඔව් දැන් අර ඔපරේශන් එකට කෙල වෙලා ඌ කෝමා එකට එන සීන් එකේද ඉන්නේ? ඌට ඊට පස්සේ සිහිය ආවාම පරන සීන් මතක නැති කේස් එකක් වෙන්නේ...
    කෝපි කඩේ මෙලෝ රහක් නෑ බං දැන්.. මොන මල විකාරද යන්නෙ.. මම නම් බලන්නෙ නෑ.. ඉස්සර මාත් ආසම කතාවක් තමා..

    මම දැන් ඉන්නෙ හරියටම මචං මයිකල්ට ඔපරේශන් එකක් කරලා සිහිය එනවනේ.. ඒ යකාට අමතක වෙන හරියට ඇවිත් නැහැ.. සාරා උගේ ගාවටම වෙලා ඉන්නවා.. මයිකල්ගෙ අයියා ඇවිත් කියනවා ජෙනරල් එක්ක එකඟතාවයකට ආවා.. උඹට මේකට එකතු වෙන්න බැහැ.. සිල්ලා ද මොකක්ද හුයන්න ඌ තනිවම ගිහින් හොයාගන්නවා කියලා..:yes:

    සිංහල සබ් දැම්මම විකාරයි බං.. මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ.. එකෙක් නෙමෙයිනේ සබ් කරන්නෙ.. ගොඩක් උන් කරනවනේ.. විකාර කරනවා උන්..

    [/SIZE]

    ඔව් උන් දෙන්නා ඉන්නවා...සූක්‍රේ මැරෙනවා බං.....:dull::dull:
    අම්මටසිරි.. යකෝ පවු වැඩේ.. සුක්‍රේ අයින් වෙනවනේ මිෂන් එකෙන්.. පවු වැඩේ උගේ ගෑනිට ළමයෙකුත් ඉන්නවා.. :( එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..:rofl: