මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ...![]()

Michael marenawa antimata Sara wa bera ganna gihin, final break eke man hitanne (amatakai - dawas 3k nidi nathuwa baluwe)

තුන් වෙනි සීසන් එකේ අන්තිම එප්සොඩ් දෙක ආයේ හොඳට බලපන්....
සාරා කාගේ කවුද? ඒකි කරන්නේ කාගේ contract එකක්ද කියලා එකේ කියවෙනවා....
උබ නිදිමතේ බලපු නිසා උබට මීටර් වෙලා නෑ...මටත් ඔය කේස් එක මුලින් තිබ්බ්බා...![]()
oke epi 22i machan.thawa final break kiyala movie ekak awa.okkoma 23 i
ada kale film wala monada ban athathwika dewal naththe
man asama TV series ekak. 
ado buddy ya Prison Break season 4 iwara wenakan balapan pattaoke epi 22i machan.thawa final break kiyala movie ekak awa.okkoma 23 i
ada kale film wala monada ban athathwika dewal naththe
man asama TV series ekak.
![]()
ඔව් මචං.. සුපිරි කතාව.. ෆිල්ම් එක හදන්නත් මාර කට්ටක් කාලා තියෙනවා.. සුද්දටම ඇරෙන්න අපේ උන්ට නම් ආත්මෙකට ඔය තරම් ඇඩ්වාන්ස් මොලයක් එන්නෙ නෑ බං.. ඔච්චර සිරාවට හිතන්න පුළුවන්..



antima deka samahara ewage ekata tiyenawa.samahara sites wala kotas dekakata tiyenne.antimata Sarah wa beraganna eka tamai last eka.

ඔක්කොම episode කියාද බං? ඒක episode එකක් විනාඩි 20ද?බලපං යකෝ මරු කතාව..
Season 5 k ne. 4 i awe.
"The Final break" kiyala podi movie1 awa 4 ta passe. etanin iwaretama iwarai

