Prison Break TV Series උදව්වක්.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා Prison Break TV Series එකේ Season 04 එකේ Episode කීයක් තියෙද..? 22ද 23ද නැත්තං ඊට වඩා තියෙනවද..? එහමෙත් නැත්තං Season 05 එකක් ආවද..?

    prison_break_2.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ර නිදි මරාගෙන ඕව බලල මැරෙන්නද හදන්නේ
    නිදිමරන්නෙ නෑ බං.. දවල්ට බලන්නෙ.. පට්ට කතාව යකෝ.. පිස්සු හැදෙනවා..:rofl:

    මේකෙ අන්තිමට තියෙන දෙක මොකක්ද බං.. අන්න ඒ දෙකෙන් එකක් තියෙනවා.. අනික නැහැනේ.. ඒ දෙකත් කතාවට සම්බන්ධ දෙකක්ද..?
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Season 5 k ne. 4 i awe.
    "The Final break" kiyala podi movie1 awa 4 ta passe. etanin iwaretama iwarai
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    සීසන් 4න් ඉවරයි, 4ට පස්සෙ ‍ෆිල්ම් එකක් ආවා The Final Break කියලා, ඒක බලපන්. පොලොව පළාගෙන යන්න හිතෙනවා අන්තිමට.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mokak ganada ban oke thiyenne? hire kadan panina seen ganada?

    නෑ යකෝ හෙන ගේමක් දීලා හිරේට එන සීන් එකක්.....එහෙ හිරේ යන්න හෙන අමාරුයි....:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Season 5 k ne. 4 i awe.
    "The Final break" kiyala podi movie1 awa 4 ta passe. etanin iwaretama iwarai
    එතකොට අර Free කියලා හුයන්නක් ඇවිත් තියෙන්නෙ මොකක්ද බං..? ඔක්කොම කෑලි විසි හතරක්නේ නේහ් අන්තිම එකේ..:oo:

    Holmanak !!
    :frown::frown::frown:

    ගමේ අනාතයා දැන්ද ඕක බලන්නේ?
    ඔව් බං දිග වැඩි නිසා බැලුවෙ නැහැ කලින්..:dull:

    mokak ganada ban oke thiyenne? hire kadan panina seen ganada?
    අයියා නොකරපු වැරැද්දකට හිරේ යනවා.. ඌව බේරගන්න මල්ලි බොරුවට බැංකුවක් කඩන්න ට්‍රයි කොරලා හිරේ යනවා.. යන්නෙ අයියව බේරගන්න.. අයියත් එක්ක තව සෙට් එකක් හිරෙන් පනිනවා.. පැනලා වෙන අකරතැබ්බ ගැන තියෙන්නෙ බං පට්ට කතාව.. මං දැන් සීසන් හතරෙ අට වෙනි එපිය බලන්නෙ..:D

    puke widiyata oya kathawa iwara wenne ban
    අවසානය දුකයිද බං.. මං දැන් ඉන්නෙ මයිකල්ට ඔපරේෂන් එකක් කරන හරියෙ.. අර ජෙනරල් කාරයා ඌගෙ මොලේ ගෙඩිය අහක් කරනවනේ..:yes:

    hama reddatam thread daanne ballo search karapanko :angry:
    http://www.imdb.com/title/tt0455275/episodes?season=4&ref_=tt_eps_sn_4

    mala wade mewata reply dada inna oni api
    ඉතිං බං ඕකෙ අන්තිම දෙක තමා හිතාගන්න බැරි.. ද ෆයිනල් බ්‍රේක් කියන එක මං ගාව තියෙනවා.. ෆ්‍රී කියන එක නැහැනේ..

    සීසන් 4න් ඉවරයි, 4ට පස්සෙ ‍ෆිල්ම් එකක් ආවා The Final Break කියලා, ඒක බලපන්. පොලොව පළාගෙන යන්න හිතෙනවා අන්තිමට.
    ෆයිනල් බ්‍රේක් එකත් තියෙනවා මචං.. ඒක පැයකට වඩා තියෙද..? මං ගාව තියෙන එකේ පැයකට වඩා තියෙනවා.. එතකොට අර ෆ්‍රී කියන එක මොකක්ද..?

    නෑ යකෝ හෙන ගේමක් දීලා හිරේට එන සීන් එකක්.....එහෙ හිරේ යන්න හෙන අමාරුයි....:yes:
    :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan oke anthima episode 4 aawe episode 2 widihata...ekaka episode 2 karala....90 minutes episode 2 widihata....
    22,23 and 23,24 wage.... ehemada umba langa thiyenne ? etakota total eka wenne 22 episodes....
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මේ 1 එක බලන ගමන්........

    2නි එක තියනවා

    කියක් තියනවද ඔක්කොම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan oke anthima episode 4 aawe episode 2 widihata...ekaka episode 2 karala....90 minutes episode 2 widihata....
    22,23 and 23,24 wage.... ehemada umba langa thiyenne ? etakota total eka wenne 22 episodes....
    මං ගාව තියෙන සෙට් එකේ එපි විසිතුනක් තියෙනවා.. අන්තිම එකේ පැයයි විනාඩි විසි තුනක් තියෙනවා..:yes: ඒකෙ නම ෆයිනල් බ්‍රේක්.. ඒක හරි.. එතකොට අර අන්තිමේටම තියෙන ෆ්‍රී කියන එක මොකක්ද බං..? :oo: ෆයිනල් බ්‍රේක් එකයි, ෆ්‍රී එකයි දෙකම එකතු කරලාද මං ගාව තියෙන්නෙ..?:dull: