෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    478.gif

    615

    :rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේකේ හොලිවුඩ් ගැන කතා වෙන්නේ නෑ කියලා චෝදනා කරන නිසා මම මගේ හොලිවුඩ් ප්‍රියතාවය ගැන ටිකක් කියන්න හිතුනා...:rolleyes:

    මම හැමදාම මේ ත්‍රෙඩ් එකට ඇවිත් දෙමල තෙලුගු ෆිල්ම් ගැන කතාව ඇදලා ගත්තට මගේ ජීවිතේ මම කැමතිම ෆිල්ම් එක ට්‍රෝයි:yes:.මේක මම දහපහලොස් වතාවක් විතර (ඊටත් වැඩිද මන්දා.:baffled:)බලලා ඇති..:rolleyes:
    මගේ කැමතිම නලුවා බ්‍රැඩ් පිට්.
    1250530894_brad_pitt_290x402.jpg

    .ඒ ට්‍රෝයි ෆිල්ම් එක නිසා..මම උගේ වෙන ෆිල්ම්ස් වැඩිය බලලා නෑ තනිකරම ඒ film එක නිසා ඌ මගේ කැමතිම නලුවා උනා...:rolleyes:
    මම කැමතිම හොලිවුඩ් නිලිය ඇන්ජෙලිනා..:love::love:
    angelinajolie3.jpg


    මෙන්න මෙයාටත් කැමතියි..:yes::love:
    url


    meyatath kamathi...:yes:
    110215mag-natalie-martinez1.jpg

    natalie martinez:rolleyes::love:

    ela ela. ubawa marapu ekata thama uba kamathima :rolleyes:

    mun dennage Mr. & Mrs. Smith (2005) balapan :yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    man hithanne uba thorala neme banne bala thorana seen ekak thiyenne :D man nam film ekak baane ratings balala,balapu kattiyagen hodada kiyala ahala,hit ekak da kiyala balala thma :yes::rolleyes::D

    mama ratings wadiya hoyanne na :no:. mama balanne story ekai cast ekai. oya IMDB eke ratings adu honda film godak thiyenawa. :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ela ela. ubawa marapu ekata thama uba kamathima :rolleyes:

    mun dennage Mr. & Mrs. Smith (2005) balapan :yes:
    ඒ ෆිල්ම් එක මම බලලා තියෙනවා මචෝ.
    11.gif
    ..පට්ට සීන් එක..ගෑනි දන්නෙ නෑ මිනිහගෙ වැඩ මිනිහ දන්නෙ නෑ ගෑනිගෙ වැඩ..:lol:
    මම ට්‍රොයි ෆිල්ම් එකේ දෙවෙනියට ආසම චරිතෙ තමා හෙක්ටර් කියන්නේ...අකිලිස් වීරයා නිසා ඌට වැඩිපුරම කැමතියි.;).මම මුලින්ම මගේ නමට අකිලිස් කියලා දාන්න හැදුවේ ඒ නම දෙන්න බෑ කිව්වා:dull:..ඒ නිසා තමා හෙක්ටරයා කියලා දා ගත්තේ.:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    english vinglish tv එකේ බලනවා කිව්වා නේද?ආයේ ඒක බෑවද?මම ඒක ටීවී එකේ යද්දි බැලුවා.පට්ට ෆිල්ම් එක..
    jab tak hai jaan & chennai express තුන්පාර ගානේ බැලුවා:rolleyes:..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..:D
    නැහැ මචං ඒක කලින් බාපු එකක් පට්ට කොපිය නිසා තියාගත්තා DVD එකකට ගහන්න ඕනා පස්සේ
    එල එල මචෝ බලහන් මරු ෆිල්ම් දෙක තමයි ශාරුක්ගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් උදෙත් ගියා. වෙනසක් පෙනුනේ නැහැනේ.. :baffled::baffled:

    මාත් බාන්න යන්නේ උබ දුන්න ලින්ක් එකෙන්. එල.
    11.gif

    සුර්යාගේ මල්ලි ඉන්න නිසා බලන්න ඕනි.. :D

    අලුත් කරල බන් ලොවෙත් නැහැ එළකිරි
    බලපන් එළකිරි