eka thama ehenan profile name ekath troy kiyala dala thiyenne![]()


මුලින්ම Achilles කියලා දාන්න හැදුවේ ඒත් කවුරුහරි කලින් ඒ නම පාවිච්චි කරලා තියෙනවා.ඒ නිසා තමා මේ නම දාගත්තේ..

eka thama ehenan profile name ekath troy kiyala dala thiyenne![]()



මේකේ හොලිවුඩ් ගැන කතා වෙන්නේ නෑ කියලා චෝදනා කරන නිසා මම මගේ හොලිවුඩ් ප්‍රියතාවය ගැන ටිකක් කියන්න හිතුනා...
මම හැමදාම මේ ත්‍රෙඩ් එකට ඇවිත් දෙමල තෙලුගු ෆිල්ම් ගැන කතාව ඇදලා ගත්තට මගේ ජීවිතේ මම කැමතිම ෆිල්ම් එක ට්‍රෝයි.මේක මම දහපහලොස් වතාවක් විතර (ඊටත් වැඩිද මන්දා.
)බලලා ඇති..
මගේ කැමතිම නලුවා බ්‍රැඩ් පිට්.
![]()
.ඒ ට්‍රෝයි ෆිල්ම් එක නිසා..මම උගේ වෙන ෆිල්ම්ස් වැඩිය බලලා නෑ තනිකරම ඒ film එක නිසා ඌ මගේ කැමතිම නලුවා උනා...
මම කැමතිම හොලිවුඩ් නිලිය ඇන්ජෙලිනා..
![]()
මෙන්න මෙයාටත් කැමතියි..
![]()
meyatath kamathi...
![]()
natalie martinez


man hithanne uba thorala neme banne bala thorana seen ekak thiyenneman nam film ekak baane ratings balala,balapu kattiyagen hodada kiyala ahala,hit ekak da kiyala balala thma
![]()
. mama balanne story ekai cast ekai. oya IMDB eke ratings adu honda film godak thiyenawa. 
ඒ ෆිල්ම් එක මම බලලා තියෙනවා මචෝ.ela ela. ubawa marapu ekata thama uba kamathima
mun dennage Mr. & Mrs. Smith (2005) balapan![]()

.මම මුලින්ම මගේ නමට අකිලිස් කියලා දාන්න හැදුවේ ඒ නම දෙන්න බෑ කිව්වා
..ඒ නිසා තමා හෙක්ටරයා කියලා දා ගත්තේ.
mama ratings wadiya hoyanne na. mama balanne story ekai cast ekai. oya IMDB eke ratings adu honda film godak thiyenawa.
![]()
eth man ratings 8.0 walin eha thiyena bapu hama ekakma mata alluwa 

Dumb.And.Dumber.1994


අවුල් තියෙනවා ගණන් ගන්න එපාGun woman thiyenawa thama baluwe ne..eka pattada?
tikak thanin thana baluwa doublak wage..![]()
එල මමත් බෑවේ ඕකthanx macho...![]()
අපි නම් හැම සෙද්දම බලනවා..


ඔව් ඔව් උඹ ඉන්නේ එකේ මගේ ලිස්ට් එකේ උඹ ඉන්නවා ඒ කාලේ ඉඳලාkickass eke uba mage friend kenek neda![]()
නැහැ මචං ඒක කලින් බාපු එකක් පට්ට කොපිය නිසා තියාගත්තා DVD එකකට ගහන්න ඕනා පස්සේ
english vinglish tv එකේ බලනවා කිව්වා නේද?ආයේ ඒක බෑවද?මම ඒක ටීවී එකේ යද්දි බැලුවා.පට්ට ෆිල්ම් එක..
jab tak hai jaan & chennai express තුන්පාර ගානේ බැලුවා..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..
කෙල්ලො ගැන තියෙන ෆිල්ම් එකක් මරු බලපන්Machan Gippi hodaida?
Eka vitharai othanin balala naththe![]()




අලුත් කරල බන් ලොවෙත් නැහැ එළකිරිමන් උදෙත් ගියා. වෙනසක් පෙනුනේ නැහැනේ..
මාත් බාන්න යන්නේ උබ දුන්න ලින්ක් එකෙන්. එල.![]()
සුර්යාගේ මල්ලි ඉන්න නිසා බලන්න ඕනි..