මේ මාසේ 17 වෙනිදා ( ඒ කියන්නේ 2014 සැප්තැම්බර් 17 ) වෙනකම් godaddy අඩවියෙන් .com $ 1.99 ගන්න පුලුවන් Promo Code එකක් තමයි මම ඔය පහත දාලා තියන්නේ . ඔබ godaddy අඩවියේන් .com Domain එකක් මිල දී ගන්නකොට මේ Code එක අදාල තැනට දීලා . ඒ Domain එක $ 1.99 ගන්න පුලුවන්. මෙවැනි Promo Code හැම මාසෙම දෙනවා godaddy අඩවියෙන්. .com Domain එකක් ගන්න හිතනවනම් හැම විටම මෙවැනි Promo Code එකක් දීලාම ගන්න බලන්න. එතකොට ගොඩක් ලාබෙට ගන්න පුලුවන්.
Promo Code - cjcrmn199
උපුටා ගැනීම http://www.lktips.com/2014/09/17-godaddy-199-com.html
Promo Code - cjcrmn199
උපුටා ගැනීම http://www.lktips.com/2014/09/17-godaddy-199-com.html
dan 3 k gaththa
lol .99 promo codes thiynwa oni thram reseller sites wala.

