ඩොට් කොම් ඩොමේන් එකක් ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,555
    10,818
    113
    36
    Anuradhapura
    lktips.com
    ඒ අතින් ලංකාවේ එවුවො හොඳයි
    සල්ලි දාපු ගමන් චැට් එකේ බැන්න ම ටක් ගාල එනේබල් කරනව
    ඇයි චැට් එකෙන් බනින්නේ එවෙලේම දෙන්නේ නැද්ද ලංකාවේ එවුන් ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,450
    6,272
    113
    ඇයි චැට් එකෙන් බනින්නේ එවෙලේම දෙන්නේ නැද්ද ලංකාවේ එවුන් ?
    දවසක් යනවලු Payment කරල enable කරන්න මම ඇහුව ඒ කාලය ඇතුළත ඔයාලගෙම කෙනෙක් ඒ domain එක වෙන තැනකට දාල enable කරගත්තොත්... පාඩුව මට...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,555
    10,818
    113
    36
    Anuradhapura
    lktips.com
    දවසක් යනවලු Payment කරල enable කරන්න මම ඇහුව ඒ කාලය ඇතුළත ඔයාලගෙම කෙනෙක් ඒ domain එක වෙන තැනකට දාල enable කරගත්තොත්... පාඩුව මට...
    ඒක ඇත්ත, හොදම වැඩේ .lk එකක් වගේ නම් ලංකාවේ තැනකින් ගන්න එක , අනිත් ඒවා පිටරටින් ම ගන්න.

    ඔයා Payment Gateway එකට Payment එක කලාම ඌට සල්ලි හම්බෙන්නේ දවසකින් නේ උගේ ලග සල්ලි නැතුව ඇති Domain එක අරගෙන දෙන්න එක නිසා එහෙම කියනවා ඇති ඔය හේතුව නිසයි මම Domain කරන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: KrishanL89

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,861
    8,412
    113
    api gihilla godaddy eke domain ekak search karala, buy nokara sathiyak wage hitiyoth. un ee domain eka acquire karagena bid karanna kiyanawa. godaddy auction account ekak thiyenawa nam dannawa wade wena widiya. namecheap lage fees wadiyi support ekath indian kaarayo pirila.
    porkbun oya kari wade kala mata.