.com Domain Offer එකක් හොයන මිට්ටෝ වරෙන්!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    හොදටම පක් වෙලා ඉන්න සිංහලුන්ට ඔෆර් එකක් අරන් ආවා :lol:

    ඔන්ලයින් ගේමක් ගහලා ජීවිතේ ගොඩදාගන්න ගොඩක් අය දැන් එක එක විදි හොයනවනේ. මේකෙත් නූල් වල කලින් දැක්කා ඩොමේන් ඔෆර් හොයන සිංහලු. ඉතින් .com ඩොමේන් එකක් සුවර් පොට් එකකින් හොද ඔෆර් එකක් එක්ක ගන්න මෙතනින්.

    කොම්පැනිය තමා Spaceship, Inc. මේක Namecheap එකේ sub කොම්පැනියක්. ඒක නිසා ගන්න ඩොමේන් එක ගැන බය වෙන්න දෙයක් නෑ.

    Promo Code: COM67

    නෝමල් ගාන $8.80 යි. මේ කූපන් එක දැම්මම ගාන $2.88

    Non Affiliate Link: https://www.spaceship.com

    මීට අමතරව Godaddy එකේ Euro 0.99 ට ඔෆර් එකක් යනවා. ඒත් එක සිංහලුන්ගේ එකට වැඩ කරයිද දන්නේ නෑ. :sorry:

    ඒකේ Promo Code එක: E1DOMGON1

    ගේමක් ගහපන්! :yes:
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,210
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1690979636506.png

    Godaddy