මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    කවුරු.... කීපාරක් ඉල්ලුවත්.... ජනතවට එපා වෙලා නම් ජනතාව ආණ්ඩුව පෙරලනවා. ආණ්ඩුවට කොච්චර බලය තිබුනත් කොච්චර චන්ද වංචා කරත් වැඩක් නැහැ ජනතාවට එපා වෙලා නම්. ආණ්ඩුව මොනවා කිව්වත්, ආණ්ඩුවට මොන බලතල තිබුනත් 1977,1994,2001 ජනතාව තීන්දු ගත්ත පවතින රජයට එරෙහිව.

    දේශපාලනේ "සාපේක්ෂ" දෙයක්. ආණ්ඩුවේ අපේක්ෂකයා ද විපක්ෂයේ අපේක්ෂකයාද "සාපේක්ෂව" හොද කියන එකට ජනතාව නිසි පිළිතුරක් දෙවි. බය වෙන්න එපා. කලබල වෙන්න එපා.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18

    ඔය කියලා තියන කතාව තමයි වෙන්නේ. පොදු අපේක්ෂකයෙක් නැහැ...
    හැබැයි රනිල් අමාරුවේ වැටෙනවා මේ වැඩෙන මහින්දට වඩා. මොකද ආයිත් පැරදුනොත් ඉන්න බැරි තත්වයක් එනවා නායක කමේ. කොහොමත් දැන් තියන තත්වේ උඩ මහින්ද දිනන එක හොදයි. මොකද unp එක දියාරු වෙන තරමට මහින්දලා වගේම එක හොරු කණ්ඩායමක් එක පිලක් නැතිවෙනවා. එට පස්සේ විකල්ප බලවේගයකට ඔලුව උසන්න ලේසි. නැතුව ප්‍රභල කණ්ඩායම් 2ක් ගැටෙනකොට විකල්පයකට ඉඩ බොහොම අඩුයි

    උබ වාමාංශික අදහස් දරන කෙනෙක් වගේ මට පෙන්නේ. මමනම් මචන් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සමාජවාදය වගේ දේවල් මම පිලිගන්නැහැ. එත් මමනම් දැන් පක්ෂ දේශපාලනය කියන මාතෘකාවෙන් ඈත් වෙලා සම්පුර්ණයෙන්ම මධ්‍යස්තව ඉන්නේ. 2005 දී මහින්දට චන්දෙ දුන්න ඒ වෙලාවේ රටේ තිබ්බ වාතාවරණය අනුව. එතනින් පස්සේ මොහොකටවත් නැහැ.

    මෙහෙමයි මචන්, උබ හිතනවද රනිල් පැරදුනොත් unp එක දියාරු වෙයි කියල? රනිල් පැරදිලා නායකකමින් අයින් වෙච්ච ගමන් සජිත් නායකයා වෙනවා. සජිත් ආපු ගමන් unp එක පන ගහල එන එකයි වෙන්නේ. මහින්දට ගම්වල ශ්‍රී ලංකාකාරයෝ කැමති වගේ තමයි සජිත්ට ගම්වල එහෙම ඉන්න unp කාරයෝ කැමතියි (මමනම් සජිත්ට කොහෙත්ම කැමති නැහැ). ඔය සජිත් දැන් රනිල්ට ටොපිය දෙන්නේ. සජිත් කොහොමත් දන්නවා රනිල් ඉල්ලුවොත් පරදිනවා කියල. ඊට පස්සේ නායකකම ගන්ඩ බලන්නේ. සජිත්ගේ ටාර්ගට් එක 2020 ජනාධිපතිවරණය. කොහොමත් මොන තර්ක තිබුනත් මේ ජනාධිපතිවරණෙන් මහින්ද දිනනවා. ඒත් එක්කම මහමැතිවරනෙනුත් ආණ්ඩුව දිනනවා. නමුත් 2020 දක්වා ඔය කාලය තුල ආණ්ඩුව තවත් සීග්‍රයෙන් අප්‍රසාදයට පත්වෙන එකයි වෙන්නේ. ඔය අතරේ unp එක උඩට එන්නැද්ද කියල බලපන්කො.

    :lol:
    පොදු අපේක්ෂක සීන් එකෙන් වෙන්නේ jvp උන් ටික ගොඩයන එක..
    ඒක අතකට ඒකත් හොදයි ...

    මමනම් හිතන්නැහැ කවදාවත් එහෙම වෙයි කියල. jvp එකට ස්ථීර චන්ද ප්‍රමාණයක් රටේ තියනවා. එතනින් එහාට jvp එකේ මතය මිනිස්සු පිළිගනියි කියල මමනම් හිතන්නැහැ. jvp එක ඔය කතා කරන දුෂණය, හොරකම, පඩි වැඩිවීම්, බඩුමිල වගේ දේවලින් එහාට jvp එකේ දේශපාලන දර්ශනය සමාජගත කරන්ඩ අමාරුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කවුරු.... කීපාරක් ඉල්ලුවත්.... ජනතවට එපා වෙලා නම් ජනතාව ආණ්ඩුව පෙරලනවා. ආණ්ඩුවට කොච්චර බලය තිබුනත් කොච්චර චන්ද වංචා කරත් වැඩක් නැහැ ජනතාවට එපා වෙලා නම්. ආණ්ඩුව මොනවා කිව්වත්, ආණ්ඩුවට මොන බලතල තිබුනත් 1977,1994,2001 ජනතාව තීන්දු ගත්ත පවතින රජයට එරෙහිව.

    දේශපාලනේ "සාපේක්ෂ" දෙයක්. ආණ්ඩුවේ අපේක්ෂකයා ද විපක්ෂයේ අපේක්ෂකයාද "සාපේක්ෂව" හොද කියන එකට ජනතාව නිසි පිළිතුරක් දෙවි. බය වෙන්න එපා. කලබල වෙන්න එපා.

    පිස්සුද අයියේ රටට හෙන ගැහුවත් අපි කලබල නැහැ.......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes:

    පැරදෙන කොට චන්දෙ දෙන උන් හරක් කියනව‍ා.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබ වාමාංශික අදහස් දරන කෙනෙක් වගේ මට පෙන්නේ. මමනම් මචන් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සමාජවාදය වගේ දේවල් මම පිලිගන්නැහැ. එත් මමනම් දැන් පක්ෂ දේශපාලනය කියන මාතෘකාවෙන් ඈත් වෙලා සම්පුර්ණයෙන්ම මධ්‍යස්තව ඉන්නේ. 2005 දී මහින්දට චන්දෙ දුන්න ඒ වෙලාවේ රටේ තිබ්බ වාතාවරණය අනුව. එතනින් පස්සේ මොහොකටවත් නැහැ.

    මෙහෙමයි මචන්, උබ හිතනවද රනිල් පැරදුනොත් unp එක දියාරු වෙයි කියල? රනිල් පැරදිලා නායකකමින් අයින් වෙච්ච ගමන් සජිත් නායකයා වෙනවා. සජිත් ආපු ගමන් unp එක පන ගහල එන එකයි වෙන්නේ. මහින්දට ගම්වල ශ්‍රී ලංකාකාරයෝ කැමති වගේ තමයි සජිත්ට ගම්වල එහෙම ඉන්න unp කාරයෝ කැමතියි (මමනම් සජිත්ට කොහෙත්ම කැමති නැහැ). ඔය සජිත් දැන් රනිල්ට ටොපිය දෙන්නේ. සජිත් කොහොමත් දන්නවා රනිල් ඉල්ලුවොත් පරදිනවා කියල. ඊට පස්සේ නායකකම ගන්ඩ බලන්නේ. සජිත්ගේ ටාර්ගට් එක 2020 ජනාධිපතිවරණය. කොහොමත් මොන තර්ක තිබුනත් මේ ජනාධිපතිවරණෙන් මහින්ද දිනනවා. ඒත් එක්කම මහමැතිවරනෙනුත් ආණ්ඩුව දිනනවා. නමුත් 2020 දක්වා ඔය කාලය තුල ආණ්ඩුව තවත් සීග්‍රයෙන් අප්‍රසාදයට පත්වෙන එකයි වෙන්නේ. ඔය අතරේ unp එක උඩට එන්නැද්ද කියල බලපන්කො.

    සජිත්ට රනිල් කරපුවගෙන් බාගයක් කරන්න බැහැ. අනික සජිත් කියන්නේ මහින්දගේ UNP වර්ෂන් එක. මේ තට්ටු මාරු ක්‍රමය එවරවෙනක්ම් රටට හරියන්නේ නැහැ. එකන් වෙන්නේ ඔළුගෙඩි මාරුවක් වීතරයි එකම විකල්ප බලවේගය jvp.

    මමනම් හිතන්නැහැ කවදාවත් එහෙම වෙයි කියල. jvp එකට ස්ථීර චන්ද ප්‍රමාණයක් රටේ තියනවා. එතනින් එහාට jvp එකේ මතය මිනිස්සු පිළිගනියි කියල මමනම් හිතන්නැහැ. jvp එක ඔය කතා කරන දුෂණය, හොරකම, පඩි වැඩිවීම්, බඩුමිල වගේ දේවලින් එහාට jvp එකේ දේශපාලන දර්ශනය සමාජගත කරන්ඩ අමාරුයි.

    එතනට ගියේ නැත්තම් රට සදා සොත්ති තමයි. මිනිස්සුන්ගේ ඇස ඇරෙනවා බන්. හැබැයි jvp එකේ අඩුපාඩු නිසා එක කල්යනවා. jvp එකට වැඩ පිළිවෙලක් නහ මිඉස්සු අතරට හරියට යන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    :yes::yes::yes::yes::yes:

    පැරදෙන කොට චන්දෙ දෙන උන් හරක් කියනව‍ා.......

    :yes::yes:

    චන්දෙට කලින් සමහර පක්ෂ බොහොම ඇඩෙන කතා කරනවා. මගේ ආදරණීය ජනතාවනි......අම්මේ, නංගියේ, ආදරණීය තාත්තේ, මල්ලියේ අපිට තේරෙනවා ඔයගොල්ලෝ විදින දුක........මේ ද්‍රෝහී ආණ්ඩුව...........
    ආදරණීය ගොවි ජනතව, කඩේ මුදලාලි, තැලෙන මගේ ආදරණීය කම්කරු ජනතාවනි ....පෙනවනේද මේ ආණ්ඩුව කරන වින්නැහිය.....................

    චන්දෙන පස්සේ
    ජනතාව නම් නියම හරක් ටිකක් අම්මප....නිකම් හරක් නෙවි බත් කන හරක් ටිකක් .:rofl::rofl::rofl::P
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් තනුජක අදිකරණ තීන්දුව දීපු විදියත් පැහැදිලි කරන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    චන්දෙට කලින් බොහොම ඇඩෙන කතා කරනවා. මගේ ආදරණීය ජනතාවනි......අම්මේ, නංගියේ, ආදරණීය තාත්තේ, මල්ලියේ අපිට තේරෙනවා ඔයගොල්ලෝ විදින දුක........මේ ද්‍රෝහී ආණ්ඩුව...........
    ආදරණීය ගොවි ජනතව, කඩේ මුදලාලි, තැලෙන මගේ ආදරණීය කම්කරු ජනතාවනි ....පෙනවනේද මේ ආණ්ඩුව කරන වින්නැහිය.....................

    චන්දෙන පස්සේ
    ජනතාව නම් නියම හරක් ටිකක් අම්මප.....:rofl::rofl::rofl::P

    අපේ ගුණයට හරකා කියන්න එපා බන්:D:D:angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    පිස්සුද අයියේ රටට හෙන ගැහුවත් අපි කලබල නැහැ.......

    විපක්ෂය පිස්සු නම්, මන්ද බුද්දික නම්, ජනතාව දිනා ගන්න, පෙළගස්සන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. රටට හෙන ගැහෙනවා තමයි. මොකද ආණ්ඩුව මට්ටු කරන්න විපක්ෂයක් නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ ගුණයට හරකා කියන්න එපා බන්:D:D:angry::angry:

    images
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes:

    චන්දෙට කලින් සමහර පක්ෂ බොහොම ඇඩෙන කතා කරනවා. මගේ ආදරණීය ජනතාවනි......අම්මේ, නංගියේ, ආදරණීය තාත්තේ, මල්ලියේ අපිට තේරෙනවා ඔයගොල්ලෝ විදින දුක........මේ ද්‍රෝහී ආණ්ඩුව...........
    ආදරණීය ගොවි ජනතව, කඩේ මුදලාලි, තැලෙන මගේ ආදරණීය කම්කරු ජනතාවනි ....පෙනවනේද මේ ආණ්ඩුව කරන වින්නැහිය.....................

    චන්දෙන පස්සේ
    ජනතාව නම් නියම හරක් ටිකක් අම්මප....නිකම් හරක් නෙවි බත් කන හරක් ටිකක් .:rofl::rofl::rofl::P

    මිනිස්සු දන්නවා බන් ඔිවා...... එකනේ එකතුවෙලා ආන්ඩු වෙනස් කරන්නේ.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විපක්ෂය පිස්සු නම්, මන්ද බුද්දික නම්, ජනතාව දිනා ගන්න, පෙළගස්සන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. රටට හෙන ගැහෙනවා තමයි. මොකද ආණ්ඩුව මට්ටු කරන්න විපක්ෂයක් නැහැ

    මෙතන තියෙන්නේ විපක්ෂයේ අවුල නෙමි. විදයකයෙ අදික බලය.එක නිසා තමයි අනිත් හැමදෙයක්ම අරාජික වෙලා තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    මෙතන තියෙන්නේ විපක්ෂයේ අවුල නෙමි. විදයකයෙ අදික බලය.එක නිසා තමයි අනිත් හැමදෙයක්ම අරාජික වෙලා තියෙන්නේ

    ඔය විදයකයෙ තමයි තිබ්බේ 94, 2001. විපක්ෂයේ නොහැකියාවට විදයකය පලි නැහැ.

    එත් විධායක බලතල වෙනස් විය යුතුයි කියන අදහස මම පිලිගන්නවා. එක වෙනම කතාවක්.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන තියෙන්නේ විපක්ෂයේ අවුල නෙමි. විදයකයෙ අදික බලය.එක නිසා තමයි අනිත් හැමදෙයක්ම අරාජික වෙලා තියෙන්නේ

    විධායකේ කොහොමත් එහෙම නේ. විපක්ශෙ පොඩ්ඩක් කෙලින් හිටියනන් හරි.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    හොඳ පැහැදිළි කිරීමක් . ස්තූතියි..!
    මමත් දැක්ක මහින්දට 3 පාරක් බෑ කියන්න හේතුවක් විදිහට, 2010දි මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද ආයෙත් ඉල්ලන්නෙ නෑ කියන තත්වෙ ඉඳන්, ඒ නිසා ආයෙත් ඉල්ලන එක සදාචාර සම්පන්න නෑ කියල. තව එකක් පාර්ලිමේන්තුවෙ 2/3 ගත්තෙ නියම මහජන මතයකින් නෙමෙයි අල්ලස් දීල විපක්ෂයෙන් ගත්ත අයගෙන්, එතනත් සදාචාර සම්පන්න නෑ කියල කියනවා. මේව නියම තර්ක නොවුනත් ඇත්තක් තියෙනවා....
    ජේ.ආර්.ට උනත් තිබුනා 3 පාරක් ඉල්ලන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව හදාගෙන 3 පාරක්ම බදාගෙන කන්න. (මිනිහ ඒක කලා ලාම්පු කළගෙඩි සෙල්ලමෙන්) ඒත් එහෙම නොකලේ ඒක නුසුදුසු නිසා. කොහොමත් එකම කෙනා වැඩි කාලයක් එකම තනතුරේ ඉන්න එකෙන් අකටයුතු වෙන්න තියෙන ඉඩ වැඩියි, ඒ නිසයි 2 පාරක් විතරක් ඉල්ලන්න හදල තිබුනෙ.
    දැන් ලංකාවෙ තත්වෙත් එක්ක මහින්ද කොහොමත් තව පාරක් ඉන්න එක සුදුසු නෑ. ඉතින් මම අහන්නෙ අපිට බැරිද මේකට විරුද්ධ වෙන්න? මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලපු මත විමසීම පොදු දෙයක් නෙමෙයි පුද්ගලිකව ඔහු වෙනුවෙන් කරපු දෙයක් නිසා ඒකට විරුද්ධවත් 18 වෙනි සංශෝධනේ ගේනතොට ඔහු නුසුදුස්සෙක් වෙලා ඉඳන් අතීතයට බල නොපාන විදිහට කරපු ඒ වෙනස ඔහුට අදාල නොවෙන නිසා (3 පාරක් ඉල්ලීමට හැකි බව) ඔහුට නැවත ඉල්ලන්න බැරි විදිහට අධිකරණ තීන්දුවක් ගන්න ක්‍රමයක් නැද්ද?
    අපි හැමෝම විනාශය පෙනි පෙනී යන අතට ගහගෙන යන්න හදන්නෙ නැතුව. උන්ගෙ ආණ්ඩුව උන්ට ඕනි දෙවල් කරන්නෙ කියල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න න්‍යාය අහකට දාල මේ යන ගමන වෙනස් කරන්න උත්සාහ කලොත් හොඳයි නේද? තනුජක සහෝදරය වගේ නීතිය ගැන දන්න අයට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ගැන බලන්න එකතු වෙන්න බැරිද?
    මට බනින්න එපා මහින්දට විරුද්ධයි කියල. මම 2005/2010 මැතිවරණ දෙකේදිම මහින්ද දිනන්න ඕනි කියන තැන හිටපු කෙනෙක්. ඒත් මේ යන විදිහට තව සැරයක් මිනිහ දිනුවොත් අපේ ළමයින්ට අනිගතේදි සරණාගතයො විදිහට වෙන රටවල් වල හිඟාකන්න වෙයි....ඒ නිසයි මෙහෙම අහන්නෙ.

    ඇත්ත මමත් පිලිගන්නවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියල හිතුවොත් නීතියෙන් බාධාවක් නැති උනත් ඇත්තටම තුන්වෙනි සැරේකට ඉල්ලන එක සදාචාරසම්පන්න නැහැ. රටට මොනතරම් සේවයක් කල කෙනෙක් උනත් ධුර කාලය ඉවර උනාට පස්සේ අයින් වෙන්ඩ ඕන. එක පුද්ගලයෙක් වටා දීර්ඝ කාලයක් බලය කේන්ද්‍රගත වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කොහෙත්ම සුදුසු නැහැ. ඇත්තටම වර්තමානයේ නීතියේ ආදිපත්‍ය පවා පෙරනොවූ විරු අයුරින් බිද වැටිලා තියෙන්නේ. හැම පැත්තකින්ම සමාජය දේශපාලනීකරණයට ලක්වෙලා තියෙන්නේ.

    ඇත්තටම 2010 දී මිනිස්සු චන්දෙ දුන්නේ ජනාදිපතිධුරයේ සීමා ඉවත් කරන්ඩ නෙමෙයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය තුලින් උනත් නියම ජනතා මතය පිලිබිබු වෙන්නැහැ. විවිධ වරප්‍රසාද මගින් කෘතිමව හදාගත්තු 2/3 බලයක් තුලින් තමයි ව්‍යවස්ථා සංශෝදනය කලේ. 2010 තත්වය ගත්තොත් රනිල් ඉල්ලුවානම් මමත් චන්දෙ දෙනවා. නමුත් ෆොන්සේකා ඒ ධුරයට කොහෙත්ම සුදුසු නැහැ. ෆොන්සේකා රටට අමිල සේවයක් කරපු අතිදක්ෂ යුධ නායකයෙක් තමයි. නමුත් ෆොන්සේකගෙන් දේශපාලනඥයෙක් බලාපොරොත්තු වෙන්ඩ බැහැ. එතෙන්දි ඇත්තටම මම සතුටු වෙනවා මහින්ද දිනපු එක ගැන. මහින්ද මොනා උනත් පරිනත දේශපාලනඥයෙක්. නමුත් දැන් හිතන්ඩ ඕන වර්තමාන දේශපාලන, සමාජ වටපිටාව එක්ක සලකල.

    මම මහින්ද කියන දේශපාලනඥයට විරුද්ද නැහැ. මහින්ද, රනිල් කියන දේශපාලනඥයින් දෙදෙනාටම මම ගරු කරනවා (වටේ ඉන්න හෙන්චයියලට නෙමෙයි). ඔවුන් දෙදෙනාම රටේ ඉන්න පරිනත දේශපාලනඥයින්. නමුත් මම කියන්නේ කවුරු උනත් විධායක ජනාධිපතිධුරයක් ඇති රටක ජනාධිපතිධුරයේ සීමා ඉවත් කරන එක රටේ ප්‍රජාතන්තරවාදයට සුදුසු නැහැ. එක අනාගතේ වැරදි පුර්වාදර්ශයක් වෙන්ඩ පුළුවන්. එහෙම නැත්නම් එකේ තියන ප්‍රජාත්රන්තවාදයේ පැවැත්මට හානිකර බලතල අඩු කරන්ඩ ඕන.