මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනිස්සු දෙනව බන් පොඩ්ඩක් කොලබින් බැහැර ගිහින් බලපන්
    පක්ෂ පාට නැතුව මිනිස්සු මහින්දට කොච්චර කැමතිද කියලා
    දැන් ඔය විපක්ෂෙ දාන්න කවුරුත් ඉන්නවද
    සජිත් ආවොත් යෝහොවාට රට යනවා
    රනිල් ආවොත් ආමි එකේ උන් එහෙම ලොවෙත් කැමති නැහැ
    අනික් එක තමයි කොළඹ ඉන්න ගොඩක් එවුන් කැමති නැහැ හොඳ කෙනෙක් එනවට
    මොකද විශේෂයෙන් මැද කොළඹ එවුන් කැමති අඩාපල් ඩයල් එකක් ඇවිල්ලා උන්ගෙ වැඩ වලට බාධාවක් නොවන නිසා
    කොළඹ සේරම ආඩපල් එවුන් ඉන්නෙ ආණ්ඩුවේ ලොවෙත් කොලබින් දිනනවා
    අනික් එක තමයි ලංකාවේ ගොඩක් කොම්පැණි කාරයෝ කැමති මහින්ද එනවට
    ඉතින් මහින්ද එනවා ආයේ එක දෙකක් නැහැ බලපන් චන්දෙ ඉවර උනාම
    මහින්ද චන්ද ගියපාරටත් වඩා වැඩියෙන් ගහන්නෙ නැද්ද කියලා
    අනිත් එක දකුණෙ මිනිහා මහින්ද
    ලොල් සරත් ෆොන්සේකාට ඒකාගේ ගමෙන්වත් චන්ද 2000ක් වත් දෙන්නෙ නැහැ
    කරපු දේවල් වලට ලොල්

    කරුමේ තමයි බං
     

    waligamaya

    Well-known member
  • ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නීතිමය ගැටළුවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කල විමසීමක් අනුව අගවිනිසුරු ඇතුළු දස පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ බව තීරණය කර අදාල නිගමනය ඊයේ දිනයේ ලබා දෙනු ලැබ තිබිනි.
    මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කලේ සභා නායක ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාය.
    c news


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළකිරි එකේ සෙට් එක අකමැති උනාට
    එළකිරි එකෙන් පිට ලෝකේ මහින්ද තුන්වෙනි පාරටත් දැන් පත් වෙලා ඉවරයි

    හරක් බහුතරයක් ඉන්න රටක මිනිහෙක් වීමේ කරුමය ඒක තමයි :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නීතිමය ගැටළුවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කල විමසීමක් අනුව අගවිනිසුරු ඇතුළු දස පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ බව තීරණය කර අදාල නිගමනය ඊයේ දිනයේ ලබා දෙනු ලැබ තිබිනි.
    මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කලේ සභා නායක ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාය.
    c news



    මොහාන් පීරිස් හොඳට කලගුණ සලකල තියෙන්නේ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරක් බහුතරයක් ඉන්න රටක මිනිහෙක් වීමේ කරුමය ඒක තමයි :yes:
    මේක වෙන නිසා තමයි කැම්පේන් එක හොඳටම කරගෙන ගියේ
    පෝය දවසෙත් තිබ්බ මිටින් එකේ කිව්වා කරගෙන යනවා කියලා ගියපාරටත් වඩා හොඳට

    Believe
    Mahinda

    විශ්වාසයි
    මහින්ද

    මේක තමා තීම් එක මේ පාර ඉලෙක්ෂන් කැම්පේන් එකේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: yakoo uba kiyana vidihata mu dan dinala ivarai :baffled:

    apita kisima hope ekak naa :dull:

    tava eight years mu rata kaloth saho
    mr_090209_05.jpg
    meka tama

    :angry::angry::angry:

    Nov / 2022 wenakan duk windinna lesthi weyan .. mahindawa elawanna puluwan gahala witharai (kathira gahala newei)

    End of Sinhalese ™
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කාමරේ ඇතුලේ හිටිය නිසා වැඩිය සද්ද ඇහුනේ නෑ , මන් හිතුවේ සතුටට එළියේ මල් වෙඩි ගහනවා කියල , යකෝ බැලින්නම් හෙන ගගහ වහිනවා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,458
    6,633
    113
    Land of Lions
    මෙ වෙන දෙවල් ... අනේ මන්ද ... කොහොමද මෙහෙම හිතෙන හිතෙන දෙවල් කරන්නෙ... මෙ රටෙ අයිතිය තියෙන්නේ රජපක්ශලාටද ... අපි මෙ ගැන කතා කෙරොත් අපි තමයි __________.:angry::angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනිවා සුමනදාස කියනවා වගේ මහින්ද දිනනවා............
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Nov / 2022 wenakan duk windinna lesthi weyan .. mahindawa elawanna puluwan gahala witharai (kathira gahala newei)

    End of Sinhalese ™

    Machan mamanam hitanne muva elavanna tama kal thiyenava. Hakiyava thiyenava.

    Me options tika goda giyoth.

    1. Podu apekshakayek enna ona
    2. Ohuta Tamil votes tika enna ona
    3. SLFPA eken set ekak ohuta support karanna ona
    4. Podu apekshakaya Sinhala Buddist venna ona
    5. MR vote ekedi cheat nokaranna ona

    Me tika goda giyoth lankave luck eka tama.
    :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan mamanam hitanne muva elavanna tama kal thiyenava. Hakiyava thiyenava.

    Me options tika goda giyoth.

    1. Podu apekshakayek enna ona
    2. Ohuta Tamil votes tika enna ona
    3. SLFPA eken set ekak ohuta support karanna ona
    4. Podu apekshakaya Sinhala Buddist venna ona
    5. MR vote ekedi cheat nokaranna ona

    Me tika goda giyoth lankave luck eka tama.
    :oo:
    යාදෙක නොරත රත......:dull:
    වෙන්නෙ නෑ නේ බං කරුමෙ ඒකනේ අපේ..........:dull:

    දැන් බලපං පොදු අපේක්ෂකයා! තාම නෑ ඒකමිතියක්. අලිය ඕනලු, කොලපාට ඕනැලු. දැන් ජවිපෙ ඉන්නව ද පැත්ත පලාතෙ පොදු අපේක්ෂක සිද්ධියේ? එකමුතුවක් තියෙන්න ඕන මේ වේසාවන් ගේ අඩු ගානෙ රට ගැනවත් හිතලා. එකෙක් එහෙම හිතන්නේ නෑ.

    දෙමළ ඡන්ද වැටෙන්න නම් අනිවා ෆෙඩරල් විසදුමක් දෙන්න පොරොන්දු වෙන්න ඕන, එහෙම වුනාම මරා ගේ චක්ගෝලයො *ක උඩ තියං කැ ගහයි රට බෙදනව කියල. එපික් ෆේල් එතකොට වැඩේ!!

    නිදහස් පක්ෂෙ නෙවෙයි මොකේ වුනත් ඉන්න හාල්පාරුවො ටික වාසි පිලට හෝයියා මිස රටට හෝයියා නෙවෙයි!

    පොදු අපේඛ්ෂකයා සිංහල බෞද්ධ බහුතර මතය නියෝජනය කරනව කියන්නේ අනිවා දෙමල සහ මුස්ලිම් ඡන්ද නැති වෙනවා.

    අනික නං ඉතිං.........කතා නොකර ඉමු!!!!!:dull::dull:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Haha api ohoma neme kohoma kes palena tharka damma maharajjuruwo marenakamma rajaputuwe. End of sinhalese

    me mase 18 ta muta 69 years. tava avurudu 8k kiyanne age 77k venava :oo:
    bala thanhava tama ban. Mu aye avoth lankavata aniva tava avurudu keepayak yanakota sanctions dagena tama navathinne :no:

    Ayyo SL passport eka ban :frown: