෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Last of the Mohicans (1992)

    The Last of the Mohicans (1992)

    Won 1 Oscar

    tlotm1.jpg







    One of my favourite movies :yes:

    Must listen to these:D



     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙම බාන්න බැහැ යකෝ අයිටියුන්ස් වලින් සල්ලි දීලා ගනින්
    බාන ඔප්ෂන් එක ඩිසේබල් කරලා ඒවාට එකයි

    Ado wena kramayak aththema nadda e tika ganna :baffled:
    Patta mix tika ban :yes::love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔය ෆිල්ම් එකට පිස්සු වැටිල හිටිය පරණ එළකිරි හාදයෙක් හිටියා
    දැක්ක ගමන් ඌව මතක් උනා දැන් එළකිරි එන්නෙම නැහැ වගේ පොර

    oya film eka balanawanan wadiya hoyanna honda na. mokada aruge secret eka gana iwa watunoth fun eken 1/2 ta wada iwarai :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මරු ආතල් තියෙන එකක් අවුල් ඒවත් තියෙනවා හැබැයි පට්ට

    හ්ම්ම් මම ඒකේ පෝස්ටර්ස් වගයක් දැක්කා.සෑහෙන්න නරකද මන්දා?:P
    එක පාරටම ඒ ෆිල්ම් එකේ නම කියද්දි මට හිතුනේ මේ ෆිල්ම් එක ගැනද කියන්නේ කියලා..:dull:
    On the Road
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩෝ එක හෙනම නැගල ගිය ෆිල්ම් එකක් නේ
    උඹ කැමති නැතිද එකට :baffled::baffled::nerd::nerd:



    Road Trip (2000) බලල තියෙනවද

    patta film eka. :yes:

    ekai thawa godakui copy karalane ban "Dhamaal (2007)" hindi movie eka gahuwe

    Old School (2003) balapan ekath ela :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :yes::yes:
    කොමත් ලෙදර් කිට් ගහපුවාම පොඩි ලල් එකක් තියෙනවා නේ.:P..අර ලෙජන්ඩ් ඔෆ් ද් සීකර් එකේ ඉන්න කෑල්ලකුත් ගහගෙන ඉන්නේ..පට්ට :D

    sirawata eke hitapu kali okkoma patta ban. eke anthimta leather gahan hitapu kellane Dhoom 3 eketh inne. Abhishek wa ganna ara airport ekata enne bike eke. :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ මම නිදියන්න යනවා මචන්ලා..අද ෆිල්ම් එක බලන්නත් බැරිවෙයි වගේ...හෙන නිදිමතක් එනවා...
    උබලා ඔක්කොටම සු.රා.වේවා..:)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    හ්ම්ම් මම ඒකේ පෝස්ටර්ස් වගයක් දැක්කා.සෑහෙන්න නරකද මන්දා?:P
    එක පාරටම ඒ ෆිල්ම් එකේ නම කියද්දි මට හිතුනේ මේ ෆිල්ම් එක ගැනද කියන්නේ කියලා..:dull:
    On the Road

    api eyage okkoma dakka me film eken ;):D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sirawata eke hitapu kali okkoma patta ban. eke anthimta leather gahan hitapu kellane Dhoom 3 eketh inne. Abhishek wa ganna ara airport ekata enne bike eke. :D

    මම ඒක season 2 බැලුවේ නෑ බන්.:no::(මම කිව්වේ අර පලවෙනි සීසන් එකේ ඉන්න රතු කිට් එකෙ ගහ ගත්තු කෑල්ල ගැන උබ කියන්නේත් ඒකි ගැනමද?:oo:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ මම නිදියන්න යනවා මචන්ලා..අද ෆිල්ම් එක බලන්නත් බැරිවෙයි වගේ...හෙන නිදිමතක් එනවා...
    උබලා ඔක්කොටම සු.රා.වේවා..:)

    Good Night!

    1st one to go to sleep and the last one to wake up :rofl: