එයා වැඩිය ෆිල්ම් වල නැහැ බන් මිරර් එක නම් පට්ටම
අඩෝ එක හෙනම නැගල ගිය ෆිල්ම් එකක් නේ
උඹ කැමති නැතිද එකට
Road Trip (2000) බලල තියෙනවද

.මොකක්ද ඒකෙ වෙන්නේ..
එහෙම බාන්න බැහැ යකෝ අයිටියුන්ස් වලින් සල්ලි දීලා ගනින්E wage tikak
Me ara raniduge bailatronic tika banna bane bane![]()
එයා වැඩිය ෆිල්ම් වල නැහැ බන් මිරර් එක නම් පට්ටම
කෙල්ලො ඒ ෆිල්ම් එකට හෙන කැමති

එහෙම බාන්න බැහැ යකෝ අයිටියුන්ස් වලින් සල්ලි දීලා ගනින්
බාන ඔප්ෂන් එක ඩිසේබල් කරලා ඒවාට එකයි



ඔය ෆිල්ම් එකට පිස්සු වැටිල හිටිය පරණ එළකිරි හාදයෙක් හිටියා
දැක්ක ගමන් ඌව මතක් උනා දැන් එළකිරි එන්නෙම නැහැ වගේ පොර

මරු ආතල් තියෙන එකක් අවුල් ඒවත් තියෙනවා හැබැයි පට්ටබලලා නෑ මචෝ..මොකක්ද ඒකෙ වෙන්නේ..
![]()
Leather kit eka patta ne![]()


..අර ලෙජන්ඩ් ඔෆ් ද් සීකර් එකේ ඉන්න කෑල්ලකුත් ගහගෙන ඉන්නේ..පට්ට 
මෙයාට කැමති නැද්ද කවුරුවත්..
![]()

(Pale White Skin
) meyage "The Mortal Instruments: City of Bones (2013)" ekath ela මරු ආතල් තියෙන එකක් අවුල් ඒවත් තියෙනවා හැබැයි පට්ට


අඩෝ එක හෙනම නැගල ගිය ෆිල්ම් එකක් නේ
උඹ කැමති නැතිද එකට
Road Trip (2000) බලල තියෙනවද

කොමත් ලෙදර් කිට් ගහපුවාම පොඩි ලල් එකක් තියෙනවා නේ...අර ලෙජන්ඩ් ඔෆ් ද් සීකර් එකේ ඉන්න කෑල්ලකුත් ගහගෙන ඉන්නේ..පට්ට
![]()


හ්ම්ම් මම ඒකේ පෝස්ටර්ස් වගයක් දැක්කා.සෑහෙන්න නරකද මන්දා?
එක පාරටම ඒ ෆිල්ම් එකේ නම කියද්දි මට හිතුනේ මේ ෆිල්ම් එක ගැනද කියන්නේ කියලා..
On the Road


sirawata eke hitapu kali okkoma patta ban. eke anthimta leather gahan hitapu kellane Dhoom 3 eketh inne. Abhishek wa ganna ara airport ekata enne bike eke.![]()

මම කිව්වේ අර පලවෙනි සීසන් එකේ ඉන්න රතු කිට් එකෙ ගහ ගත්තු කෑල්ල ගැන උබ කියන්නේත් ඒකි ගැනමද?
මේ මම නිදියන්න යනවා මචන්ලා..අද ෆිල්ම් එක බලන්නත් බැරිවෙයි වගේ...හෙන නිදිමතක් එනවා...
උබලා ඔක්කොටම සු.රා.වේවා..![]()
