Kaspersky question

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කැස්පර්ස්කි ඇන්ටි වයිරස් එක 2014, 2015 එහෙම කියල තියනවනේ. මගේ එක තව දවස් කීපයකින් ඉවරයි. එතකොට මම සල්ලි දීල අලුත් ලයිසන්ස් කෝඩ් එකක් අරන් දැම්මොත් අලුත් ඉන්ටෆේස් එක එනවද? නැත්නම් සීඩී එකක් අරන් ඉන්ස්ටෝල් කරන්නම ඕනද?
     
    • Like
    Reactions: Wild-EYE

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    2014/2015 2katama licence code eka wada....new 2015 version eka kaspersky.com eke free denawa....
    new version ekata yanna cd danna onema na..programe update karanna ...
     
    Last edited:
    • Like
    Reactions: adult.junior

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    thiyena version ekatama aluth serial eka dammata awlk na..license period eka dik wenawa eketh..aye 2014 uninstall karala 2015 daala e serial ekama dammamath wada(license period eka athule)
    baya wenna deyak na enisa :)
     
    Last edited: