2014 Toyota Corolla S - Review & Test Drive

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක ලන්කාවේ නම් තියෙද දන්නේ නැ ඒ උනාට ආවොත් හොදට ජනප්‍රිය වෙයි

    6614.jpg

    2014-toyota-corolla-s-inline-1-photo-543864-s-original.jpg

    details
    4-Door Front Wheel Drive Car, 132 bhp, 128 lb-ft, 6-sp Manual, 28/37 mpg
    5 passengers, 2800 lb, 1.8-liter, 4-cylinder engine, 21.2 lb/bhp

    Brake ABS System 4-Wheel

    Disc - Front (Yes or ) Yes

    Trunk Volume 13 ft³

    Engine Type Regular Unleaded I-4

    Displacement 1.8 L/110

    2014-toyota-corolla-s-photo-543828-s-520x318.jpg

    2014-toyota-corolla-s-interior-photo-543841-s-520x318.jpg

    2014-toyota-corolla-s-interior-photo-543837-s-520x318.jpg

    2014-toyota-corolla-s-instrument-cluster-photo-543850-s-520x318.jpg

    2014-toyota-corolla-s-instrument-cluster-photo-543851-s-520x318.jpg

    2014-toyota-corolla-s-18-liter-inline-4-engine-photo-543856-s-520x318.jpg

    මේන්න මේක බැලුවනම් හරි
    මටත් සලකලා ගියාට කමක් නැ රෙප් තිබුනොත් අනිවා දෙනවා
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න:yes:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සති දෙකකට කලින් මම එකක් රෙන්ට් එකට අරන් ගමනක් ගියා. මෙලෝ රහක් නැහැ මචන්ලා මේක. 2013 එකට සාපේක්ෂව 2014 එක කිසිම ගතියක් නැහැ. ඩ්‍රයිව් කරද්දී කිසිම සැප පහසුවක් කොහෙත්ම නැහැ. මරුටි 800 එකක් පැද්ද වගේ මටනම් දැනුනේ. තෙල් නම් කරනවා ඇති වෙන්නම. මට කිලෝමීටර් 1120 ක් දුවන්න ගිහින් තිබුනේ තෙල් ලීටර් 66 ක් වගේ තමයි ( හැතැක්ම 700 කට තෙල් ගියේ මට ඩොලර් 58 යි.) හයිවේ එකේ 100 kmph වගේ පනිනකොට කාර් එක හුලන් පොදක් වගේ. 2013 මොඩ්ල් එකේ එක්ක බැලුවම 2014 එක ඒ අහලකින් වත් තියන්න බැහැ .
     
    appa ehemada kohomath dan japan wahana godak thel kirilla balala tamai wahana hadanne machan
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    this is the north american version of corolla
    can not expect this as jdm or asian version
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    appa ehemada kohomath dan japan wahana godak thel kirilla balala tamai wahana hadanne machan

    dash එක වඩුවෙක් හදපු එකක් වගේ බන්. දුර ඩ්‍රයිව් කරද්දී එපා වෙනවා මචන්. ඇතුලෙත් ඉඩ මදියි වගේ 2013 එකට වඩා. පරණ AE 100 එකක මීට වඩා සැප පහසුයි. මම හිතන්නේ නැහැ මේ කාර් එක කලින් corolla තරම් family use වලට අල්ලලා යාවි කියල. mileage එක වැටුනත් මගේ කාර් එකේ ගියානම් ඊට හොඳයි කියල මට හිතුන ඒ මගුල එලවල ගිහින් ඇවිත්.
     
    • Like
    Reactions: IDG

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සති දෙකකට කලින් මම එකක් රෙන්ට් එකට අරන් ගමනක් ගියා. මෙලෝ රහක් නැහැ මචන්ලා මේක. 2013 එකට සාපේක්ෂව 2014 එක කිසිම ගතියක් නැහැ. ඩ්‍රයිව් කරද්දී කිසිම සැප පහසුවක් කොහෙත්ම නැහැ. මරුටි 800 එකක් පැද්ද වගේ මටනම් දැනුනේ. තෙල් නම් කරනවා ඇති වෙන්නම. මට කිලෝමීටර් 1120 ක් දුවන්න ගිහින් තිබුනේ තෙල් ලීටර් 66 ක් වගේ තමයි ( හැතැක්ම 700 කට තෙල් ගියේ මට ඩොලර් 58 යි.) හයිවේ එකේ 100 kmph වගේ පනිනකොට කාර් එක හුලන් පොදක් වගේ. 2013 මොඩ්ල් එකේ එක්ක බැලුවම 2014 එක ඒ අහලකින් වත් තියන්න බැහැ .

    ඔය දුන්නේ ලොවෙත් නැති Feedback එකක්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dash එක වඩුවෙක් හදපු එකක් වගේ බන්. දුර ඩ්‍රයිව් කරද්දී එපා වෙනවා මචන්. ඇතුලෙත් ඉඩ මදියි වගේ 2013 එකට වඩා. පරණ AE 100 එකක මීට වඩා සැප පහසුයි. මම හිතන්නේ නැහැ මේ කාර් එක කලින් corolla තරම් family use වලට අල්ලලා යාවි කියල. mileage එක වැටුනත් මගේ කාර් එකේ ගියානම් ඊට හොඳයි කියල මට හිතුන ඒ මගුල එලවල ගිහින් ඇවිත්.
    appa ehemada sure ekata gana adu ati machan aniwarenma
    kohomath mamath aluth wahana walata wada kamati parana ewwata tamai
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    appa ehemada sure ekata gana adu ati machan aniwarenma
    kohomath mamath aluth wahana walata wada kamati parana ewwata tamai

    Thanks bro TFS 9+

    වැදුනොත් පපඩම් වෙන ලුක් එකක් නම් තමා තියෙන්නේ 2013 මොඩ්ල් එක දැක්කම මීට වඩා සොලිඩ් වගේ.. ඇතුල නම් තනිකරම Aqua එකේ වගේමයි. මේ මොඩ්ල් එක 2014 Yaris/Vitz එකට කිට්‍ටුවෙනුත් යනව වගේ ඩිසයින් එකෙන්..

    මේ කාර් එකේ ඩිසයින් එක බැලූ ගමන් මොන හේතුවක් උඩද මන්ද මට නම් ජපන් ගතියක් පේන්නේ නෑ..තායිලනඩ් ලුක් එකක් නේ තියෙන්නේ.. Vios වගේ..
     
    • Like
    Reactions: IDG