My Kidney for sell

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ සිරාවටමද මචන් කියුවේ.... කල්පනා කරලද මේක ගත්තේ.? අනේ මන්දා බන්... ජීවත්වෙනවා කියන්නේ මහා දුකක්.... :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    pissu ban ubata...
    ane manda ubata witharak newei ban prashna tiyenne...yako mamath oitarata inne.samahara dawas tiyenawa athe sathayak nethi wena sirama.
    kanna salli nathi dawas tiyenawa.one taram.
    e mage tiyena moda kama hinda thama..eth eka deyak kiyannam.lankawe idala seheemakata path wenna beri nam ubata loke kohe giyath e de athi wenawa.
    wenasak karanna tiyenne jeewath wena ratawa witharai...25000 k hamba karala pawulak rekala keeyak hari ithiri karana minissuth innawa.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    gon motta musala buruvo. tho meka danne athal ekatanam thoge vakugadu dekama narak veyan. tho kiyanne aththa nam mata kiyanna thiyanne ... atha paya 4 thiyanavanam sihi kalpanava tiyanavanam oya vage vada karanna one na. mahansi vela diyunu venna balapan. lesiyen diyunu venna hithanna epa eka thamai huga denek karana varada. lesiyen prash na valin panala yannath hadanna epa. evata muna denna.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඔය attitude එකෙන්නන් රට ගිහිල්ලත් බැරි වෙයි පුතේ :dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඔක්කොම අය දැන් මෙයාට බැනලා දාල තියනවා දෙන්න එපා කියලා,ඔකේ දෙපැත්තක් තියනවා නේ මුලින්,මුලින්ම කියන්න ඔනේ තමුන්ට ඔනැ කම තියනවා නම් මුදල් උපයන්න ක්‍රම තියනවා තමුන්ගේ අවයව විකුණන්නෙ නැතුව....ලංකාවේ දැනට ඔන තරම් මිනිස්සු ඉන්නවා මාරන්තිකව වකුගඩු ප්‍රශ්න නිසා,එහෙම අය සමහරු සල්ලි දිලා හරි ගන්න සුදානමෙන් ඉන්නෙ,මට මැතකදි මේ සම්බන්ධව හොඳ අත්දැකිමක් තියනවා,මගේ යාළුවෙක්ගේ අප්පච්චි කෙනෙක් බොහොම දුක් වින්දා මේ වකුගඩු ප්‍රශ්නයක් නිසා,පස්සෙ බොහොම අමාරුවෙන් සල්ලි වලට වකුගඩුවක් හොයාගත්තෙ..ඇත්තටම සල්ලි වලට හරි වකුගඩුවක් දෙන්න ඉදිරිපත් වෙනවා නම් එක පුන්‍ය කර්මයක් එත් එක මුදල් වලට ගිජු ලෙස කරන්න හොඳ නැ.......අනික තව දෙයක් මුදල් කෙටි ක්‍රම වලින් උපයන්න පුරුදු වෙන්න නම් එපා,මෙකත් එක්තරා අන්දමක කෙටි ක්‍රමයක්....කවදාවත් මෙහෙම කරලා දියුණු වෙන්න නම් බැ,එත් මම මෙකට විරුද්ධව කතා නොකලේ,වකුගඩු නැතුව දහස් සංඛාත ජනතාවක් දුක් විඳ විඳ ඉන්න නිසා,මම එක අත්විඳලා තියනවා,මෙකේ අදහස් දාපු එක්කෙනෙක්ගේ හරි කාට හරි මෙහෙම වකුගඩුවක් ඔන වෙලා තියනවා නම් මෙහෙම කතා කරන්නෙ නැ....

    මෙක දාපු කෙනාට මම කියන්නෙ ඔයා මෙක කරන්න යනවා නම් මුලින් ඔයාගේ සෞඛ්‍ය තත්වය බලන්න,බලලා මේ කරන්න යන ක්‍රියාව ඔයාගේ ජිවිතයට බලපැමක් වෙන්නෙ නැත්තන් විතරක් කරන්න,එහෙම නැත්තම් සහෝ වෙන විදියක් ගැන හිතන්න වෙනවා,කවදාවත් ඔය කෙටි ක්‍රම වලින් නම් මුදල් උපයන්න එපා,ඔන තරම් ක්‍රම තියනවා උපයන්න උවමනාව තියනවා නම්.......තෙරුවන් සරණයි !!!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    mata salli thiyenawanam awankawma manubata denawa.eth man tham ajob ekak karanne na.mokatada ban jeewithe prashna natte.oya de karann epa.wakugadu dunnama weeka ban .parssam wenna oni.uba kohomada israhaata ena prashnawalata muna denne.salli neme machan jeewithe.ena wdiyakata munadeepan.oka karanna epa.pinata nema monadetawath oka karanna epa.kattiya kiyai ahdenna kiyala.labena salli walin ube prashnath wisadeu kiyamuko.ilagat uba parsiiam wenna epa.anik eka mokak hari unoth.epa
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man mae kidney eka beraganna hadanawa mu kidney wikunanna hadanawa...:frown: yako ekakin inna eka hithana taram lesi ne,godak limits and conditions tiyenawa,ubata bonnawath hoda nethi wenawa,mokada ithuru wena eka narak wunoth uba mala...age keli wikunala rata giyama harida.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබට පිස්සුද බං ??:nerd: යකෝ වකු ගඩු විකිනුවාම වෙන්නේ මොකක් ද කියලා වත් දන්නවා නම් උබ මේ thread දාන්නේ නැ .. උබ රට යන්නේ සල්ලි ටිකක් හම්බ කර ගන්නලු .:oo: එතකොට උබ යන්නේ පුටු රත් කරන්න පුළුවන් ජොබ් එකකට da? :rofl: ehenam නම් අවුලක් නැ .... හැබැයි උබ යන්නේ මහන්සි වෙලා වැඩ කරන්න වෙන ජොබ් එක කට නම් උබට හැරෙන තැපෑලෙන් එන්න පුළුවන්..:yes::yes::yes:. වකුගඩු ඔපෙරෂන් එකකින් පස්සේ ජිවත් වීම තමා ..:angry:.ඊට එහා දේවල් කරන්න ගියොත් සුම්මා ..:confused:.. මහන්සි වෙලා රස්සාවල් කරන්න බැහැ , කොල්ලෝ එක්ක නිතර කන බොන එකෙක් නම් එකටත් සොරි .:D:yes:.. කොටින්ම කියනවානම් නිකම් පරානයක් විතරයි .... වයස 50ක් 60ක් වෙච්ච කෙනෙක්ට මේක කොහොමත් අවුලක් නැ එහම ජිවිතයක් .:yes:.. එත් කොල්ලෙක් වෙච්ච උබට හරි යනවද ? එක නිසා නිකන් ගොන් වැඩ කරන්න එපා ...:angry::angry:

    සල්ලි සතයක් වත් ගන්නේ නැතිව රට යවන තැන් ඕන තරම් තියෙනවා ..TV එක බලපන් ...ස්වර්ණවාහිනී ,දෙරණ ඔය දෙකේ ඕන තරම් දාන්නේ ....අර ස්ක්‍රීන් එකේ යටින් යන්නේ බලපන්...
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෝඩ වැඩක් මචං.

    එට පස්සේ උබට බෙහෙත් වලටම යනවා විකුනලා හම්බුන ගාන. ඔය ගොන් වැඩේ කවදාවත් කරන්න එපා. උබට රට ගිහින් වැඩ කරන්නත් බැහැ ඔහොම තත්වෙකදී. උබට ජිවිත කළෙම ජිවත් වෙන්න මුදලක් ගන්න බැහැ වකුගඩුවක් විකුනලා. බිස්නස් එකක් පටන් ගන්න තරම් වත් මුදලක් ගන්න බැහැ. උබට එට පස්සේ බෙහෙත් වලට වලට යනවා දවසට 3000 විතර පොඩ්ඩක් හරි අසනීප උනොත් කොල්ල්ලෝ ඕක නම් කරන්න එපා. ඔහොම කරපු මිනිස්සු අන්තිමට කුලී වැඩක් වත් කරගන්න බැරුව මරුන අවස්තා දැකලා තියන නිසා කියන්නේ.

    ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Sinhalune mama mey ratayanda kiyala thiyana prashna tika visadaganda... Karume kiyanne rata rassawakata yandath salli oney.. podi job ekata set wela 35k 20k salary arain kiyak kiyala ithuru karagenada rata rasawakata yanne..

    Ekai mang thirnaya kara kidney 2 thiyana eky ekak vikunanda..

    Mata kiyakata vithara vikunaganda puluvin wei da?..
    Ubala danna buyers la inawa namm pm karanda..

    Thanks kollo ne

    harakek thooooooooooo.oya kidney eka dunnata passe uba digatama beheth bonna ona..ekata yai ubata dena salli walin 75%kma,,,ita passe kalayak gihin ube wakugaduwa aul unoth thawa ekak badda karanna tho dunna wage 1.5 wage yai,,,ane haraka:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    සල්ලි සතයක් වත් ගන්නේ නැතිව රට යවන තැන් ඕන තරම් තියෙනවා ..TV එක බලපන් ...ස්වර්ණවාහිනී ,දෙරණ ඔය දෙකේ ඕන තරම් දාන්නේ ....අර ස්ක්‍රීන් එකේ යටින් යන්නේ බලපන්... :yes::yes::yes: