Sinhala Women patta Kunuharupa talk with Husband

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.

    අනික ඕක record කරලා තියෙන්නේ හම්බයෙක්.මේකට දාල තියෙන්නෙත් හම්බයෙක්.;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනික ඕක record කරලා තියෙන්නේ හම්බයෙක්.මේකට දාල තියෙන්නෙත් හම්බයෙක්.;)

    :yes::yes::yes::P මට පේන්නේ හම්බයෝ ටික සිංහල ගෑණුන්ගේ ඔත්තු බලනවා වගේ පස්සෙන් ඉදගෙන. :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රස්තියාදුකාර ගෑණියෙක්, කථාකරන විදියෙන්ම පේනවා ඉන්නේ කොහේ හරි මුඩුක්කුවක කියලා.

    මැදපෙරදිග ගෘහසේවයට යන්නනේ ඉතිං දුප්පත්කමින් මිරිකුන ගෑනු....ඒ මිනිස්සු ප්‍රශ්න උහුලල වැඩි කමටම මෙහෙම හැසිරෙන්නේ.. ..මහන්සියෙන් හම්බකරලා ලංකාවට එවන සල්ලි මොකක් හරි බුරුවෙක්‌ කාබාසිනියා කරනවනම් හෝ වගකීමක් නැතුව වැඩ කරනවා නම් මේ මනුස්සයට මේ එන ආවේගය සාදරණයි...මට නම් දුක හිතෙනවා මේ ගෑනු කෙනා දැක්කම..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජන්තු අයියා;17371423 said:

    ඔව් බලන්නකො එ කෙනාගේ එක්ස්ප්‍රෙශන්ස්...ලොකු පීඩනේකින් ඉන්නේ ඒ මනුස්සයා...:(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    bada palenna hina giyata paw kiyala hithuna anthimata.. kochchara loku tension ekakada inne e gaanu kena
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ගෑනු රට යවල ලංකාවට වෙලා බීල පිස්සු කෙලින මේ වගේ උන් කරන්නෙත් ලෝක පවක් බන්.මහන්සි වෙලා ළමයිට හොද අනාගතයක් හදන්නනේ දෙවියනේ මේ අම්ම දුක් විදින්නේ.ඕක තමයි කියන්නේ ගෑනුන්ට බදිනකොට හදවතින් නෙමෙයි බුද්ධියෙන් තීරණ ගන්න කියන්නේ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජන්තු අයියා;17371423 said:
    මැදපෙරදිග ගෘහසේවයට යන්නනේ ඉතිං දුප්පත්කමින් මිරිකුන ගෑනු....ඒ මිනිස්සු ප්‍රශ්න උහුලල වැඩි කමටම මෙහෙම හැසිරෙන්නේ.. ..මහන්සියෙන් හම්බකරලා ලංකාවට එවන සල්ලි මොකක් හරි බුරුවෙක්‌ කාබාසිනියා කරනවනම් හෝ වගකීමක් නැතුව වැඩ කරනවා නම් මේ මනුස්සයට මේ එන ආවේගය සාදරණයි...මට නම් දුක හිතෙනවා මේ ගෑනු කෙනා දැක්කම..

    aniwaryenma machan eka thamai seen eka...
    paw e genu kena
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    paw ban...
    awankawama me genu kena inna thathwe therun ganna kisi ekek ne...rata giyama udin salli enawa kiyala hithana wesa ballo thamnai genunwa rata yawala ponnayo wage gedara idan bebi e salli winasa karanne...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පව් බන් ඒ ගැනු කෙනා. ඕක රටට වැඩිම අදායම එන්නෙත් උන්ගෙන්...... එත් බලපන් උන්ගේ ජිවිත. මේ ගනුන්ට කවද හිත්වල සහනයක් හම්බෙයිද. ලංකාවට ආවත් දුක් විදින එකනේ කරන්නේ.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e wage ponna minissut innawa bn lankawe
    gaanu rata yawala ee salli walin atal ganna, kasippu gahana
    shik witarak