මචන් මේකේ (Exynos Octa Core) Modle No එක මොකක්ද? දන්නේ නැති දෙයක් දැනුවත් කරේ...Thanks
9500 එකෙනන් තියෙන්නේ Exynos 5 Octa Chipset එකක්. ඒකද ඇහුවේ?

මචන් මේකේ (Exynos Octa Core) Modle No එක මොකක්ද? දන්නේ නැති දෙයක් දැනුවත් කරේ...Thanks

ela ela ban..santhosaiමචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති
![]()
![]()



මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති
![]()
![]()

මචන් UAE නේද? ඕක ලංකාවට ගෙනවනන් මුලින්ම Du / Etisalat සිම් එකක් දාල විනාඩි 5කට වැඩි call එකක් ගන්න. නැත්තන් මෙහෙට ගෙනත් මුලින්ම මෙහෙ සිම් එකක් දැම්මම Regional Lock එකක් වැටෙනවා![]()
එහෙම නම් Packing එක කඩලා පාවිච්චි කරලා තමයි දෙන්න වෙන්නේ..
Rep+මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති
![]()
![]()
මේක Gift එකක් දෙන්න ගත්තෙ මචන්.. එහෙමත් කේස් එකක්ද?එහෙම නම් Packing එක කඩලා පාවිච්චි කරලා තමයි දෙන්න වෙන්නේ..
Rep+
ඕකේ කොහේහරි ගහලත් ඇති, නැත්තන් බුදු දුකක් විදින්න වෙනවා
මගේ S5 එකකට උනා 
Kiyada bun gana??