S4_vs_S5Mini

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මචන් මේකේ (Exynos Octa Core) Modle No එක මොකක්ද? දන්නේ නැති දෙයක් දැනුවත් කරේ...Thanks

9500 එකෙනන් තියෙන්නේ Exynos 5 Octa Chipset එකක්. ඒකද ඇහුවේ? :yes:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ane bn danna dyk ahapnko dannawa tikak et mkata professional ekek methannta avit kiyai Bump machowww :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති

    ogj9ye.jpg

    :yes::yes::yes::yes:
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති

    ogj9ye.jpg

    :yes::yes::yes::yes:
    ela ela ban..santhosai:love::love::love:
     
    • Like
    Reactions: signshop

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති

    ogj9ye.jpg

    :yes::yes::yes::yes:

    මචන් UAE නේද? ඕක ලංකාවට ගෙනවනන් මුලින්ම Du / Etisalat සිම් එකක් දාල විනාඩි 5කට වැඩි call එකක් ගන්න. නැත්තන් මෙහෙට ගෙනත් මුලින්ම මෙහෙ සිම් එකක් දැම්මම Regional Lock එකක් වැටෙනවා :yes:
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    මචන් UAE නේද? ඕක ලංකාවට ගෙනවනන් මුලින්ම Du / Etisalat සිම් එකක් දාල විනාඩි 5කට වැඩි call එකක් ගන්න. නැත්තන් මෙහෙට ගෙනත් මුලින්ම මෙහෙ සිම් එකක් දැම්මම Regional Lock එකක් වැටෙනවා :yes:

    මේක Gift එකක් දෙන්න ගත්තෙ මචන්.. එහෙමත් කේස් එකක්ද?:baffled: එහෙම නම් Packing එක කඩලා පාවිච්චි කරලා තමයි දෙන්න වෙන්නේ..:( Rep+
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන්ලා.. කට්ටියටම ගොඩක් ස්තූති ඊයේ මට Help කරාට. ඔන්න මම S4 එක ගත්තා.. මේක පොඩි Gift එකක් දෙන්න ගත්තේ.. බම්ප් දාලා කොමන්ට්ස් කරලා මට Phone එකක් තොර ගන්න කරපු උදවුවට හැමොටම ස්තූති

    ogj9ye.jpg

    :yes::yes::yes::yes:

    Kiyada bun gana??
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මේක Gift එකක් දෙන්න ගත්තෙ මචන්.. එහෙමත් කේස් එකක්ද?:baffled: එහෙම නම් Packing එක කඩලා පාවිච්චි කරලා තමයි දෙන්න වෙන්නේ..:( Rep+

    ඔව් බන් :( ඕකේ කොහේහරි ගහලත් ඇති, නැත්තන් බුදු දුකක් විදින්න වෙනවා :yes:මගේ S5 එකකට උනා :dull: