Quality of Bus Hotel

sumbaraya

Member
Aug 16, 2014
521
45
0
colombo
මචන්ලා, මම පහුගිය දවසක ගමනක් ගිහින් එනකොට මම ආපු බස් එක තේ බොන්න කඩේක නතර කලා. ඒකෙ කෑම හදන තැනයි,toilet එකයි අතර 10m වත් දුර නෑ. ඒ මදිවට මැස්සෝ පිරිලා ඉන්නවා. ඉතින් මචන් මේ වගේ තැන් ගැන කියන්න තැනක් (complain කරන්න) දන්නවද. ඒ කඩේ address එක තමයි පහල තියෙන්නේ.

Madhushani Hotel & Bakery,
Dippitigoda,
Lellopitiya.

අනිත් එක මචන් මේ බස් වල තේ බොන්න නවත්තන තැන් ගොඩක් මේ වගෙ. ඒවා ගැන කියන්න දෙයක් නැති තරම් සවුත්තුයි. මට හිතගන්න බැරි, ඇයි මේ මිනිස්සු, කන්න දෙන දේවල් වත් හරියට පිරිසිදුව දෙන්න බැරි කියලා. ඒ මදිවට ඒවගෙ මිල ගනනුත් අනිත් කඩ වලට වඩා වැඩියි. :yes::yes::yes:
 
Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඔව් මචන් මමත් ඕක ගැන බැලුවා ඔය කඩවල කිසිම සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ කඩේ හදපු දේවල් නැතිව පැකට් කරපු කෑම හරි බීම වර්ග හරි බැලුවොත් ඒවත් කවදාකවත් දැකල නැති නම් වලින් තියන ඒවා තියෙන්නේ අ මදිවට ඔය කඩවල කෑම ගිනි ගණන් මිනිස්සු අමාරුවෙන් බස්වල ඇවිත් බැහැල මහන්සියට ඕනේ ගානක් දීල ගන්නවා ගන්න ගානට හරියන්න හොද දේවල්වත් දෙනවනම් කමක් නෑ මිනිස්සු නිකන් ජරාව කනවා ඕවගෙන් කම ගන්න වෙන්නෙත් දුප්පත් මිනිස්සුන්ටන්මනේ මචන් වෙන වාහන වලින්න් බැහැල ඕවගෙන් කන්න යන්නේ නැනේ පු බන් අහිංසක මිනිස්සු ඔය වගේ වෙලන්දම් කරන එවුටමි හරියන්නෙත්
    ගොඩක් මම දැකපු දෙයක් තමයි බස් කාරයින්ට ඕවගේ වෙනම කෑම දෙනවා තව කඩේ වැඩ කරන එකෙක් ඇවිත් කම එකක් driver ලග තියලත් යනවා මේ නිසා හැමදාම බස් කාරයොත් මේ තැන්වලටම අහිංසක මිනිස්සුන්ව අරන් යනවා ලංකාවේ හැමෝම බලන්නේ තමන්ගේ වාසිය විතරයි ඔය කොච්චර අනුන් ගැන කතා කලත් තමන්ට වාසියක් ගන්න පුළුවන් කියල දනුනම අනිත් මිනිස්සුන්ව මතක නෑ

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මමත් හිතේ තිබ්බ ටික කෙටුව :rofl:
     
    • Like
    Reactions: sumbaraya

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    බම්ප්
    Thanks...:yes::yes::yes:

    owa katha karala wadak na,bus karayata kuttiya denawa a kawadal walin hodata,kuttiya adu wuna gaman wena kadayak gawa tama un nawattanne

    ඔව් මචන් මමත් ඕක ගැන බැලුවා ඔය කඩවල කිසිම සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ කඩේ හදපු දේවල් නැතිව පැකට් කරපු කෑම හරි බීම වර්ග හරි බැලුවොත් ඒවත් කවදාකවත් දැකල නැති නම් වලින් තියන ඒවා තියෙන්නේ අ මදිවට ඔය කඩවල කෑම ගිනි ගණන් මිනිස්සු අමාරුවෙන් බස්වල ඇවිත් බැහැල මහන්සියට ඕනේ ගානක් දීල ගන්නවා ගන්න ගානට හරියන්න හොද දේවල්වත් දෙනවනම් කමක් නෑ මිනිස්සු නිකන් ජරාව කනවා ඕවගෙන් කම ගන්න වෙන්නෙත් දුප්පත් මිනිස්සුන්ටන්මනේ මචන් වෙන වාහන වලින්න් බැහැල ඕවගෙන් කන්න යන්නේ නැනේ පු බන් අහිංසක මිනිස්සු ඔය වගේ වෙලන්දම් කරන එවුටමි හරියන්නෙත්
    ගොඩක් මම දැකපු දෙයක් තමයි බස් කාරයින්ට ඕවගේ වෙනම කෑම දෙනවා තව කඩේ වැඩ කරන එකෙක් ඇවිත් කම එකක් driver ලග තියලත් යනවා මේ නිසා හැමදාම බස් කාරයොත් මේ තැන්වලටම අහිංසක මිනිස්සුන්ව අරන් යනවා ලංකාවේ හැමෝම බලන්නේ තමන්ගේ වාසිය විතරයි ඔය කොච්චර අනුන් ගැන කතා කලත් තමන්ට වාසියක් ගන්න පුළුවන් කියල දනුනම අනිත් මිනිස්සුන්ව මතක නෑ

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මමත් හිතේ තිබ්බ ටික කෙටුව :rofl:

    සහතික ඇත්ත මචන්. මට තව කියන්න හිතේ තිබුන ටික උඹලා කියල තියෙනවා.:D
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හැම අවුරුද්දකටම සැරයක් ඔය නවත්වන කඩ වලින් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි හැම්පර් එකකුත් දෙනවා.
    අනික මුන් සෙට් කර ගන්නෙ අහල පහල වෙන කඩවල් නැති පොට්.
    අනිත් එපම කරපු උන් තමයි අර තම්බපු කඩල විකුනන උන්.
    සල්ලිත් දාගෙන යන්නෙ අර් කඩල බෑග් එකේමයි. පවු අහින්සක අපි.
     
    • Like
    Reactions: sumbaraya

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    complain karath wadak naa. PHI ta kuttiya dipugaman okkoma hari. hodama dey photos aran madyata dena eka.

    මට එතන photos ගන්න බැරි උනා. ඒත් කඩේ address එක අරගෙන ආවෙ complain එකක් දාන්න හිතාගෙන.
    ඊලඟ පාර photo ටිකක් ගහගන්න ඕනෙ. :yes::yes:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    හැම අවුරුද්දකටම සැරයක් ඔය නවත්වන කඩ වලින් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි හැම්පර් එකකුත් දෙනවා.
    අනික මුන් සෙට් කර ගන්නෙ අහල පහල වෙන කඩවල් නැති පොට්.
    අනිත් එපම කරපු උන් තමයි අර තම්බපු කඩල විකුනන උන්.
    සල්ලිත් දාගෙන යන්නෙ අර් කඩල බෑග් එකේමයි. පවු අහින්සක අපි.

    ඔව් බන්. වෙන කිසිම කඩයක් නෑ අහලකවත්. උන්ගෙ කඩේ තියෙන්නෙත් කඩේ හදන දේවල් විතරයි. අපි ඉතින් විඳවන්න ඕනෙ මුන්ගෙ කරුම වලට, බඩේ ලෙඩක් හැදුනාම.:yes::yes:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo

    මචන් consumer affairs complain කරන්න පුලුවන්, ලකුනු කරපු මිලට වඩා වැඩි මිලට බඩු විකුනනවානම් නේද. මුන්ගෙ තියෙන්නෙ, මිල ලකුනු කරපු කෑම නෙවෙයිනෙ බන්. මුන්ගෙ තැන පිරිසිදු නැති එකට complain කරන්නෙ කාටද කියන එක තමයි බන් ප්‍රශ්නේ.:yes::yes:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    මචන් consumer affairs complain කරන්න පුලුවන්, ලකුනු කරපු මිලට වඩා වැඩි මිලට බඩු විකුනනවානම් නේද. මුන්ගෙ තියෙන්නෙ, මිල ලකුනු කරපු කෑම නෙවෙයිනෙ බන්. මුන්ගෙ තැන පිරිසිදු නැති එකට complain කරන්නෙ කාටද කියන එක තමයි බන් ප්‍රශ්නේ.:yes::yes:

    Ehema na ban. Oya kunu karawala ehemath allanne mun gihin. PHI la ekka mun yanawa. Umba 1919ta katha karapan. Un hariyatama kiyai mokada karanna ona kiyala.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    bus eke unta ohoma dunnata kondatai,driver tai wenama athule fried rice,buriyani thamai denne.un kuttiya kada gannawa.okata hotel eke unta wada baninna ona bus eke unta.unta commission eka hambenawa hotel eken.
     
    • Like
    Reactions: sumbaraya

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    bus eke unta ohoma dunnata kondatai,driver tai wenama athule fried rice,buriyani thamai denne.un kuttiya kada gannawa.okata hotel eke unta wada baninna ona bus eke unta.unta commission eka hambenawa hotel eken.

    වෙන්න ඇති බන්. ඒකනෙ ඔය වගේ සවුත්තු තැන් වල හැමදාම නවත්තන්නේ.:D