Software Engineer Interview එකකදී අහපු ප්රශ්නයක්,
පෙනුමෙන් එක සමාන Tiles කැට 9ක් ඇත,
Tile කැට 8ක් බරෙන් සමාන වේ, එක කැටයක් අනිත් ඒවාට වඩා බරන් වැඩි වේ.
ඔබට තරාදියක් සපයා ඇත (electrical නෙවෙයි)
ඔබට දෙවතාවක් තරාදිය use කල හැක.
ඔබ බර වැඩි tile කටය සොයාගන්නේ කෙසේද?
උත්තරය Comment කරන්න, තව මේ වගේ ප්රශ්න තියෙන ඒවත් දාන්න

(ethakota eka paraine
)

balance une nattham e bara wadi wecha eka thamai bara wadi pora...

hama thanama oka ahanawalu ada idan..oka paadan karan palayan
eka nemei ban mokakda ban company eka ohoma ewa ahapu?mata nikan clue ekak thiyenawa mokeda kiyala