EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

late wishes to my ever loving akka.....

32965-HappyBirthdayBox_Mouse_Glitter.gif

May your special day be filled with memories and flowers, friendship and happy hours. A simple celebration, a gathering of friends; here is wishing you great happiness, a joy that never ends.

Happy Birthday and many happy returns of the day.....:love::love::love:

තෑන්ක්ස් සුදු රත්තරනේ..mmwahhh...:love:. මට මේ මැරීඩ් ක්ලබ් එකේ කට්ටිය දැන් මගේම අය වගේ..:love::love::love:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් ඇත්තටම දන්නේ නැහැ එයාගේ උපන්දිනේ බව..එහෙනම් ත්‍රෙඩ් එකකුත් දාලයි නවතින්නේ.....:dull::dull:
එත් මන් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා:D:D:love::yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මන් ඇත්තටම දන්නේ නැහැ එයාගේ උපන්දිනේ බව..එහෙනම් ත්‍රෙඩ් එකකුත් දාලයි නවතින්නේ.....:dull::dull:
එත් මන් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා:D:D:love::yes:

අනේ මම දන්නවා සුදෝ..සොරි කියන්න බැරි වුනාට...:D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාව දැකපු උන් ගෙන් අහන්න මට 39ක් කියන්න පුළුවන් ද කියලා....හොක් හොක්........:baffled:
    අපි තාම හිතිනුත්, ගතිනුත්, වැඩ වලිනුත් තරුණයි..හරිය.........:P:D

    Redda thamai :rofl: mata enawa mekata kiyanna honda.ewwa...ekko.ona na :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නිකන් පිස්සු වගේ ත්‍රෙඩ් ඒක කියවලා..මේක විදලානේ.....ඒ අස්සේ උපන්දිනත් තිබිලා......:(:(

    Eya loku loku ayatane upan dina.kiyanne...api wage ayata neme.kiyanne :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Eya loku loku ayatane upan dina.kiyanne...api wage ayata neme.kiyanne :oo:

    අයියේ මම කාටවත් කිව්වේ නෑ...අඩු ගානේ චාමියටවත්...අද සන්ජියා දේදුනුගේ උපන්දිනේ කියලා කිව්වම තමයි මගේ ඊයේ කියලා මම ලිව්වේ..:yes:.කෝවමා?:(කෝවම් ඉල්ලේ...:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාව දැකපු උන් ගෙන් අහන්න මට 39ක් කියන්න පුළුවන් ද කියලා....හොක් හොක්........:baffled:
    අපි තාම හිතිනුත්, ගතිනුත්, වැඩ වලිනුත් තරුණයි..හරිය.........:P:D

    මොකක්:shocked: හපොයි..:rofl:.
    මට වහ කුප්පියක් දීපල්ලා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ay wela balala ammata mattu unada ? :shocked:

    නෑ බොල කිඹුලගෙ වයස පේන්නෑ කිව්ව එකට..:angry::angry:

    දැන් තේරෙන්නැති බාසාවකින් අමතයිද දන්නෑ..:rofl:
     
    Status
    Not open for further replies.