Dawn.of.the.Planet.of.the.Apes.2014
එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
එයාටත් පෙන්නන ඕනා
එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා

Dawn.of.the.Planet.of.the.Apes.2014
එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
එයාටත් පෙන්නන ඕනා
එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා

කතාව කොහෙන් පටන්ගත්තත් අන්තිමට මැක්ක ගැනමයි කියන්නෙ. උඹවත් මේක හරිමගට ගනින් බන්.
![]()


අඩේ උබ කියන කතාවත් ඇත්ත මචෝ...
ඒත් වැඩේ කියන්නේ කැරකිලා කැරකිලා එන්නෙම දෙමල නිලියෝ ගාවටනෙ..
එදා අර බ්ලූ බැටාත් අනන් මනම් කිව්වා..
මචන් උබලා අනිත් ෆිල්ම්ස් ගැන විස්තර මෙතන දාපන්..එතකොට අවුලක් නෑනේ..හැම එකක් ගැනම කතාවෙන්න අපිට පුලුවන්..
කතාව කොහෙන් පටන්ගත්තත් අන්තිමට මැක්ක ගැනමයි කියන්නෙ. උඹවත් මේක හරිමගට ගනින් බන්.
![]()







ඔව් බන් ඒක මාත් බලන්න ඕනි...![]()
උඹලා ඩොකියුමන්ට්‍රි එහෙම බලන්නෙ නැද්ද
මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන...මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්
..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..
උඹ කියන්නෙ Attarintiki Daredi (2013) එක ගැනනෙ
උඹලා ඩොකියුමන්ට්‍රි එහෙම බලන්නෙ නැද්ද
Mama thread ekata dawas deka thunakma awith apahu giya
Ena ena welawata update ne
Tamil+Girls thiyenawa
Thread Off topic
Matath ekek kiwa "Oke films share wenne ne ban.dan eka boring" kiyala
Ok mamath share karannam ubalath share karapalla![]()


Attarintiki Daredi (2013) එකෙයි Rabhasa (2014) එකෙයි දෙකේම ඒ දෙන්නම ඉන්නව. Rabhasa (2014) එකේ BrRip/DvDRip එකක් නෑනෙ තාමඋඹ කියන්නෙ Attarintiki Daredi (2013) එක ගැනනෙ
Attarintiki Daredi (2013) තෙලුගු සිනෙමාවෙ මෙතෙක් වැඩිම ආදායම් වාර්තාව තියෙන්නෙ ඔය ෆිල්ම් එකේ. උඹ ඒක තාම බැලුවෙ නැද්ද?![]()
..මම මෙච්චර කල් දන්නේ නෑනේ..
Planet Earth සෙට් එකම බැලුවා පට්ටම එක නම්balal thiyenawa machn balannath asai..eth hambune na hari ekak
match eka balala full anathas wela inne..meka ahala fun ekak gamu


සිංදුව වගේම ෆිල්ම් එකත් මරුmatch eka balala full anathas wela inne..meka ahala fun ekak gamu