෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Dawn.of.the.Planet.of.the.Apes.2014
    එක බලන්නත් බැරි උනා පොඩි එක්කෙනා නිදි නේ
    එයාටත් පෙන්නන ඕනා
    එයාට බත් කවන්න ලේසි ඕව පෙන්නලා

    :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo


    අඩේ උබ කියන කතාවත් ඇත්ත මචෝ...:yes:
    ඒත් වැඩේ කියන්නේ කැරකිලා කැරකිලා එන්නෙම දෙමල නිලියෝ ගාවටනෙ..:P
    එදා අර බ්ලූ බැටාත් අනන් මනම් කිව්වා..:baffled:
    මචන් උබලා අනිත් ෆිල්ම්ස් ගැන විස්තර මෙතන දාපන්:yes:..එතකොට අවුලක් නෑනේ..හැම එකක් ගැනම කතාවෙන්න අපිට පුලුවන්..:rolleyes:

    කතාව කොහෙන් පටන්ගත්තත් අන්තිමට මැක්ක ගැනමයි කියන්නෙ :rofl:. උඹවත් මේක හරිමගට ගනින් බන්. :yes:

    Mama thread ekata dawas deka thunakma awith apahu giya :yes:
    Ena ena welawata update ne :frown:
    Tamil+Girls thiyenawa :baffled:
    Thread Off topic :dull:
    Matath ekek kiwa "Oke films share wenne ne ban.dan eka boring" kiyala :dull:
    Ok mamath share karannam ubalath share karapalla :yes::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් ඒක මාත් බලන්න ඕනි...:yes::yes:

    11.gif

    උඹලා ඩොකියුමන්ට්‍රි එහෙම බලන්නෙ නැද්ද
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    මේ නිලියයි සමන්තායි ඉන්නවා කියලා උබ කියපු ෆිල්ම් එක මම ගාව තියෙනවා හෙට දිහාවේ ඒක බලන්න ඕන.:rolleyes:..මට පෙරේදා ෆිල්ම්ස් වගයක් හම්බුනා මොනවද තිබුනේ කියලා හරියට බැලුවේ දැන්:nerd:..එතකොට තමා ෆිල්ම් එක අහු උනේ..:D

    Attarintiki Daredi (2013) එකෙයි Rabhasa (2014) එකෙයි දෙකේම ඒ දෙන්නම ඉන්නව. Rabhasa (2014) එකේ BrRip/DvDRip එකක් නෑනෙ තාම:confused: උඹ කියන්නෙ Attarintiki Daredi (2013) එක ගැනනෙ

    Attarintiki Daredi (2013) තෙලුගු සිනෙමාවෙ මෙතෙක් වැඩිම ආදායම් වාර්තාව තියෙන්නෙ ඔය ‍ෆිල්ම් එකේ. උඹ ඒක තාම බැලුවෙ නැද්ද? :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Rampage Capital Punishment 2014

    MV5BMTA3MjEzMzI0ODheQTJeQWpwZ15BbWU4MDg0NzI4NTIx._V1_SY317_CR12,0,214,317_AL_.jpg


    ටිකක් වෙනස් කතාවක් බන්:yes:
    ධනපති පන්තියේ එවුන්ව මරන්න ගහන ප්ලෑන් එකක් තියෙන්නෙ:rolleyes:
    හොඳ ෆිල්ම් එකක්
    :yes:

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Mama thread ekata dawas deka thunakma awith apahu giya :yes:
    Ena ena welawata update ne :frown:
    Tamil+Girls thiyenawa :baffled:
    Thread Off topic :dull:
    Matath ekek kiwa "Oke films share wenne ne ban.dan eka boring" kiyala :dull:
    Ok mamath share karannam ubalath share karapalla :yes::cool:

    එහෙම ආපහු යන්න එපා බන් ඇවිත්..:frown:
    තියෙන වරදි කියපල්ලා...එතකොට ඒ වැරදි නොකර ඉන්න පුලුවන්නේ..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Attarintiki Daredi (2013) එකෙයි Rabhasa (2014) එකෙයි දෙකේම ඒ දෙන්නම ඉන්නව. Rabhasa (2014) එකේ BrRip/DvDRip එකක් නෑනෙ තාම:confused: උඹ කියන්නෙ Attarintiki Daredi (2013) එක ගැනනෙ

    Attarintiki Daredi (2013) තෙලුගු සිනෙමාවෙ මෙතෙක් වැඩිම ආදායම් වාර්තාව තියෙන්නෙ ඔය ‍ෆිල්ම් එකේ. උඹ ඒක තාම බැලුවෙ නැද්ද? :D

    Rabhasa (2014)එක ගැන හොයලා බැලුවේ නෑ බන්..
    සීරාවටම ඒ ෆිල්ම් එකද වැඩිම ආදායම් තියලා තියෙන්නේ.:baffled:..මම මෙච්චර කල් දන්නේ නෑනේ..:oo: