35k athara ganna puluwan Lumia phone monawada?
Lumia 925 eka kohomada? Phone eka and Battery Life eka kohomada?
Dan price eka kiyak withara wenada?
925 eka shop warrenty ekka 40 vage veyi supiri phone eka

35k athara ganna puluwan Lumia phone monawada?
Lumia 925 eka kohomada? Phone eka and Battery Life eka kohomada?
Dan price eka kiyak withara wenada?

925 eka shop warrenty ekka 40 vage veyi supiri phone eka![]()
guys mata denim update eka awa ubalata awada? developer version eka tamai man gawa tiyenne
630 ට නම් තවම අප්ඩේට් එක ආවේ නැහැ.මමත් අප්ඩේට් වෙන්න දැම්මා.. මොනවද දන්නේ නැහැ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ..

loweth naaMicrosoft claims 'Windows 10 upgrades for all Lumia Windows Phone 8 devices'
![]()

මැක්සා .
පික්ස් දාපන්කො.

ela ela patta![]()
ගුඩ් නිවුස් එකක් මමත් දැක්කා උන් දාල තියෙනවාMicrosoft claims 'Windows 10 upgrades for all Lumia Windows Phone 8 devices'
![]()
loweth naa![]()
![]()
ගුඩ් නිවුස් එකක් මමත් දැක්කා උන් දාල තියෙනවා



Camera360macho save karala thiyena photo vala info bala ganna app ekak hari nathham vidiyak hari kiyanavada



ඔන්න මමත් අද Lumia 830 phone එකක් ගත්තා![]()
ha haaaaaaa!!!!!!!!!!!!!!
welcome
i brought black
what is youers

Machanla 8.1 valata update karanakota okkoma data,app erase wenawada???
rep
මෙන්න මගේ එක .... පට්ටම පට්ට ස්පීඩ් බන් ..... බැටරි එකත් දවස් දෙකක් විතර තියෙනවා .....
![]()
![]()
![]()
![]()

ටික දවසක් use කරලා බලලා review එකකුත් දාන්නම් කෝ 



ඔන්න මචංලා Photos ටිකක් දැම්මා මගේ Lumia 830ටික දවසක් use කරලා බලලා review එකකුත් දාන්නම් කෝ
![]()

