samahara e-bay badu maara laba wela...

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මේක බලපන්... 8CH CCTV kit එක 1TB HDD සහ cable එක්ක US $21.84 - ෆ්‍රී ශිපින්ග් .....

    http://www.ebay.com/itm/261661056339?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
    පොඩ්ඩක් සෙලර්ගෙ ෆීඩ් බැක් බ්ලපන්. ඌ මෙ වෙනකම් විකුනලා තියෙන්නපොඩි i ෆැන්සි අයිටම් විතරයි. දැන් ඌ ගාව විකුනන්න තියෙන්නෙත් hහෑන්ඩ් බෑග් එකක් විතරයි . ඔක ෆේක් මචන්අහුවෙන්න එපා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පොඩ්ඩක් සෙලර්ගෙ ෆීඩ් බැක් බ්ලපන්. ඌ මෙ වෙනකම් විකුනලා තියෙන්නපොඩි i ෆැන්සි අයිටම් විතරයි. දැන් ඌ ගාව විකුනන්න තියෙන්නෙත් hහෑන්ඩ් බෑග් එකක් විතරයි . ඔක ෆේක් මචන්අහුවෙන්න එපා

    mama order kala ekak :dull::angry::shocked::shocked:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    mamath oya wage aduwata hambunu items aragena thiyawna dawasak watch phone ekak $6 ta gahtha eke normal price eka $50 wage yanne saketa gaththe oni deyak wenna kiyala but item eka gedaratama awa :)

    thawa dawasak wena item ekak gaththa aduwatama thibba eka nam awe na ebay buyer protection eken refund kara
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    පැටියා;17381308 said:
    bestbuy වල එහෙම දවස් ගනං පෝලිං වල ඉඳං මිනිස්සු බඩු ගන්න සීන් එක නේද ඔය? :P

    ow ow minisu dan idan kudaram gahagena innawa best buy, walmart wala.

    menna mepara best buy black friday flyer eka. :D

    http://blackfriday.bestbuy.com/
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    mama order kala ekak :dull::angry::shocked::shocked:

    බඩු ආවට පස්සේ කියපන් බලන්න. මම මැසේජ් එකක් යැව්වා. ලිස්ට් එකේ තියෙන බඩු ඔක්කොම දෙනවලු. ට්‍රැකින් නම්බෙර් එකත් එවනවලු. ට්‍රැකින් නම්බෙර් එකත් අහපන්.

    මමත් වෙන ලින්ක් එකක dvd එකක් order කරා... එක හැබැයි end වෙලා....


    link - http://www.ebay.com/itm/151463578335?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    පැටියා;17381308 said:
    bestbuy වල එහෙම දවස් ගනං පෝලිං වල ඉඳං මිනිස්සු බඩු ගන්න සීන් එක නේද ඔය? :P

    Best buy eake...50' LED tv eakak dala tibba $200 ... Ticket eakak aran gehin genewath padu na... Hebai machn electrical goods 110v
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    http://www.ebay.com/itm/9-7in-v989-...1661587553?pt=AU_Go_Karts&hash=item3cec3ef861

    $_12.JPG

    mewwa fake da ban
    ekmanata kiyapalla

    menna sellerge wisthara
    Based in China, ribei14 has been an eBay member since Jul 14, 2011

    2011 idan wikunala thiyenne item 60 (Fake)
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    mama me wenakan order karapu hama item ekakma awa.eth me September wala idan order karapu monawath awe na.me dawas wala shipping late da machanla.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Best buy eake...50' LED tv eakak dala tibba $200 ... Ticket eakak aran gehin genewath padu na... Hebai machn electrical goods 110v

    අඟලකට 1000ක්ද කොහෙද ටැක්ස් ගහනවලු 42" and above TV වලට ලංකාවෙ කස්ටම් එකෙන් :rofl:

    $200 + 50,000 tax + Air tickets + other expenses :rofl:
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Be careful lot of fake sellers are there. Look for seller's rating before you're going to buy anything.