ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    000204AE.gif

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    elakiri.. B210 B211 gannakota hodata hoyala balanna one..
    full body repair ekak dila paint karala ganna unoth gaththa ganata wada padui
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17380994 said:
    rep16+
    හොද වැදගත් ලිපියක් මචන්

    bg5p එක උබ අමතක කරලා? ඒකත් හොද කාර් එක 10න් පහල ගන්නකොට:yes::yes:

    මම 15ක් වත් එකතුකරන් වාහන ගන්න කියන්නේ මෙන්න මේ නිසා - ඇත්තටම පොඩි ගනන් වලට වාහන ගන්නේ ආර්තිකය පොඩ්ඩක් හදාගෙන එන මට්ටමේ ඉන්න අය. ඉතින් ඔය 10ට අඩු වාහනවල නඩත්තු වියදම ඇත්තටම අලුත් ටොයොට කාර් එකකටත් වඩා වැඩී ලෙඩ එන්න ගත්තහම. ඒ අයට ඒක දරන්න අමාරුයි. අන්තිමට පඩියෙන් බාගයක් ඉවරයි පරන යකඩ ගොඩට

    ඩොක්ට සනිය සහ AE91 එක ගැන කියනවනම් කියන්න තියෙන්නේ 10න් පල්ලෙහා ගන්න. මොකද දැන් හෙට අනිද්දට fb15 එක අනිවා 15-17ට බහිනවා.1998 ආපුවා එහෙම ඊට අඩු වෙන්නත් ඉඩ තියෙනවා.අප්‍රියෙල් වගේ වෙනකන් මිල බහී. එතකොට fb14 එක ඉස්සර තිබ්බ වගේ 10-12.50 වගේ මාකට් එකට වැටෙනවා. එහෙම උනොත් ඩොක්ට සනියට සොරි. 110 එක බහිනකොට ae91 එකටත් ඒ ටික වෙයි.

    රත්තරං;17381028 said:
    මමත් වාහන ගැන කිසිම දෙයක් විශයයක් විදිහට ඉගෙනගෙන නෑ

    මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්

    ඔය යූටියුබ් දෙයියගේ තියෙන ඒවා බලපන්. http://www.youtube.com/user/scottykilmer මෙන්න මූ යකෙක්. මුගේ වීඩියෝ බලපන්

    මුලින්ම කියන්න ඕනේ රත්තරං සහෝ ගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා. මට වාහන පිස්සුව තිබ්බට ඒ පිස්සුවෙන් වැඩක් ගත්තේ රත්තරං සහෝගේ ත්‍රෙඩ් නිසා. මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් වුනෙත් රත්තරං සහෝ ගේන් ඒ ලැබුණු පන්නරය නිසාම තමයි. මමත් අයිටී සම්බන්ධ රස්සාවක් කරන්නේ. ඉස්කෝලේ යන කාලෙදී ආසාවට තාක්ෂණික විහය ධාරාව යටතේ යාන්ත්‍රක තාක්ෂණය කරා. එතනදි තමයි වාහන ගැන මුලින්ම ඉගෙන ගන්න ලැබුනේ. ඊට පස්සේ තාත්තගේ වාහන හදන්න ගැරජ් වලට ගියහම ඒ අයගෙන් තොර තෝන්චියක් නැතුව ප්‍රශ්න ඇහුවා. ඊටත් පස්සේ මගේ වාහන හදන්න ගියහම ප්‍රශ්ණ අහලා ඉගෙන ගත්තා. රත්තරං සහෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    fb15 එකේ තෙල් වැඩ කරනව මදි කියන්නේ ඇත්තද සහෝ? අපේ තාත්තා එකක් ගන්න හිතාගෙන ඉන්නේ.
    ඔබට ගොඩක් පිං
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    FB15 1.6 එකේ නම් තෙල් කරනවා සිරාවට. මගේ යාලුවෙක් ගාව තිබ්බ. කොළඹ 11-12 කළා. මැනුවල් හැබැයි. 1.5 එකේ නම් අඩුයි කියලා කියනවා. ඕකේ Airflow Sensor එකේද කොහෙද ලෙඩක් තිබ්බ. ගන්නවානම් ගත්ත ගමන් Airflow Sensor එකයි Oxygen Sensor එකයි දාගන්න. එන්ජීමේ ලෙඩක් නැත්නම් තෙල් කරන්න ඕන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FB15 1.6 එකේ නම් තෙල් කරනවා සිරාවට. මගේ යාලුවෙක් ගාව තිබ්බ. කොළඹ 11-12 කළා. මැනුවල් හැබැයි. 1.5 එකේ නම් අඩුයි කියලා කියනවා. ඕකේ Airflow Sensor එකේද කොහෙද ලෙඩක් තිබ්බ. ගන්නවානම් ගත්ත ගමන් Airflow Sensor එකයි Oxygen Sensor එකයි දාගන්න. එන්ජීමේ ලෙඩක් නැත්නම් තෙල් කරන්න ඕන.

    Thanks Bro
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hoda trad sunny ekakatath dan 9k withara kiyanawa ban :) chinese brand new cheap shit walata wada owa hodai mata nam

    9 කට නම් වැඩී මචං. චයිනීස් අලුත්ම එකකට වඩා ට්‍රැඩ් සනිය %1000 ක් හොදයි තමයි මචං.
     
    Hoda trad sunny ekakatath dan 9k withara kiyanawa ban :) chinese brand new cheap shit walata wada owa hodai mata nam

    ඔච්චර ගෙවල ඕව එපා බන්, අනික ඔය ඉක්මන් එකේ තියෙන මිල ගණන් එක්ක වාහන තක්සේරු කරන්න යන්නත් එපා.
    හිතපන් උබ ගාව වාහනයක් තියෙනවා, උබ එක විකුනන්න යන්නේ, උබ මාකට් ප්‍රයිස් එකට වඩා අනිවා වැඩියෙන් කියනවා නේ?
    14,15....... වගේ trad සනියකට උපරිම ලක්ෂ 6ක් වියදම් කරපන්. (තත්වේ හොදම නම්) එට වැඩිය වියදම් කරන එක පාඩුවක්. මොකද ඔච්චර පරණ එකක් අරගෙන එකේ කැඩිච්ච ඒවා හදන්නත් වියදමක් යනවා නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුලින්ම කියන්න ඕනේ රත්තරං සහෝ ගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා. මට වාහන පිස්සුව තිබ්බට ඒ පිස්සුවෙන් වැඩක් ගත්තේ රත්තරං සහෝගේ ත්‍රෙඩ් නිසා. මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් වුනෙත් රත්තරං සහෝ ගේන් ඒ ලැබුණු පන්නරය නිසාම තමයි. මමත් අයිටී සම්බන්ධ රස්සාවක් කරන්නේ. ඉස්කෝලේ යන කාලෙදී ආසාවට තාක්ෂණික විහය ධාරාව යටතේ යාන්ත්‍රක තාක්ෂණය කරා. එතනදි තමයි වාහන ගැන මුලින්ම ඉගෙන ගන්න ලැබුනේ. ඊට පස්සේ තාත්තගේ වාහන හදන්න ගැරජ් වලට ගියහම ඒ අයගෙන් තොර තෝන්චියක් නැතුව ප්‍රශ්න ඇහුවා. ඊටත් පස්සේ මගේ වාහන හදන්න ගියහම ප්‍රශ්ණ අහලා ඉගෙන ගත්තා. රත්තරං සහෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    fb15 එකේ තෙල් වැඩ කරනව මදි කියන්නේ ඇත්තද සහෝ? අපේ තාත්තා එකක් ගන්න හිතාගෙන ඉන්නේ.
    ඔබට ගොඩක් පිං

    fb15 එකේ සෙන්සර් ලෙඩ ආවොත් සමහර වෙලාවට හොයාගන්න බෑ. කෙලින්ම තෙල් කිරිල්ල 7ට 8ට බහිනවා, ප්‍රාඩෝ එකක් උනත් නඩත්තු කරන්න පුලුවන් කියල චිත්තප්‍රීතිය ඇතිකර ගත්තහැකි:P:P:P. සෙන්සර් අව්ලක් නැත්නම් 12ක් 13ක් කරනවා

    සස්පෙන්ශන් ටිකක් ඉක්මනට නරක් වෙනවා. විශේශෙන් පස්සේ ශොක් දෙක.

    ඒ අවුල් ඇරුනහම ප්‍රශ්නයක් නෑ. 2000/2001 එකක් හොයල ගනින්

    18කට වඩා දෙන්න එපා ඔය පරන ලබ්බවල් වලට. 22ක් වගේ යද්දි පර්මිට් වලට ආව 2005/2006 බ්‍රෑන්ඩ්නිව් ආව නිසාන් ටීඩා එකක් ගත්තහැකි. රීකන්ඩිශන් ඇවිත් මෙහෙත් පට්ට ගහපු හද්ද පරන FB15 එකක් ගන්න වෙලේ

    http://ikman.lk/en/nissan-tiida-latio-2006-for-sale-galle-3
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17383277 said:
    fb15 එකේ සෙන්සර් ලෙඩ ආවොත් සමහර වෙලාවට හොයාගන්න බෑ. කෙලින්ම තෙල් කිරිල්ල 7ට 8ට බහිනවා, ප්‍රාඩෝ එකක් උනත් නඩත්තු කරන්න පුලුවන් කියල චිත්තප්‍රීතිය ඇතිකර ගත්තහැකි:P:P:P. සෙන්සර් අව්ලක් නැත්නම් 12ක් 13ක් කරනවා

    සස්පෙන්ශන් ටිකක් ඉක්මනට නරක් වෙනවා. විශේශෙන් පස්සේ ශොක් දෙක.

    ඒ අවුල් ඇරුනහම ප්‍රශ්නයක් නෑ. 2000/2001 එකක් හොයල ගනින්

    18කට වඩා දෙන්න එපා ඔය පරන ලබ්බවල් වලට. 22ක් වගේ යද්දි පර්මිට් වලට ආව 2005/2006 බ්‍රෑන්ඩ්නිව් ආව නිසාන් ටීඩා එකක් ගත්තහැකි. රීකන්ඩිශන් ඇවිත් මෙහෙත් පට්ට ගහපු හද්ද පරන FB15 එකක් ගන්න වෙලේ

    http://ikman.lk/en/nissan-tiida-latio-2006-for-sale-galle-3

    විස්තර කිව්වට බොහෝම ස්තූතී සහෝ