මචන් මගේ නම් අදහස අපි අපේ බැට්ස්මන්ලා ගාන වැඩි කරන්න ඕනේ....මේ හැම මැච් එකකම අපේ බැටාලා කොච්චර පීචන් උනාද?දැන් බලපන් උබ දාලා තියෙන ලිස්ට් එකේ ඉන්නේ බැටාලා පහයි..තිසරයා කීයටවත් බැටෙක් විදිහට සලකන්න බෑනේ..අපි අනිවා බැටාලා හතක් එක්කවත් යන්න ඕනේ....
7-4 ගහන්න පුලූවන් නම් හොඳයි නමුත් වෙලා තියෙන්නේ අපේ පන්දු යවන්නන් 4 දෙනා කඩුලූ ලබාගන්න පුලූවන්ද කියන එක ??? මේ තරඟාවලිය පුරාම ලංකා කණ්ඩායමේ වැඩියම අසාර්ථක වුනේ පන්දු යවන්නෝ, අපිට ඉන්දියාවේ මුල් කඩුළු කිහිපය විතරයි ගන්න පුලූවන් වුනේ, අපි කල්පනා කරන්න ඕනෑ අඩු පන්දු යවන්නන් දාලා වැඩි ලකුණු සංඛයාවක් දෙනවද ? වැඩි පන්දු යවන්නන් සංඛයාවක් දාලා ලකුණු අඩු කර ගන්නවද කියලා කණ්ඩායමේ තිසර කුලේ ඉන්නේ තුන් ඉරියව් ක්රිඩකයන් විදියට


.බලපන් අපේ උන්ට එක තරගෙකදි තුන්සීය පන්නන්න බැරි උනා..
..ඒක උබට උනත් තේරෙනවා ඇති නේ..





eeta passe eka fail un gaman thawa aurudu ganak eliye.eeta paasse 3 down gaasanawa open gasanawa no 8 gassanawa oya wage sahena gon athal ne SLC ewun gaththe 