.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

මචන් මගේ නම් අදහස අපි අපේ බැට්ස්මන්ලා ගාන වැඩි කරන්න ඕනේ....මේ හැම මැච් එකකම අපේ බැටාලා කොච්චර පීචන් උනාද?දැන් බලපන් උබ දාලා තියෙන ලිස්ට් එකේ ඉන්නේ බැටාලා පහයි..තිසරයා කීයටවත් බැටෙක් විදිහට සලකන්න බෑනේ..අපි අනිවා බැටාලා හතක් එක්කවත් යන්න ඕනේ....:rolleyes:

7-4 ගහන්න පුලූවන් නම් හොඳයි නමුත් වෙලා තියෙන්නේ අපේ පන්දු යවන්නන් 4 දෙනා කඩුලූ ලබාගන්න පුලූවන්ද කියන එක ??? මේ තරඟාවලිය පුරාම ලංකා කණ්ඩායමේ වැඩියම අසාර්ථක වුනේ පන්දු යවන්නෝ, අපිට ඉන්දියාවේ මුල් කඩුළු කිහිපය විතරයි ගන්න පුලූවන් වුනේ, අපි කල්පනා කරන්න ඕනෑ අඩු පන්දු යවන්නන් දාලා වැඩි ලකුණු සංඛයාවක් දෙනවද ? වැඩි පන්දු යවන්නන් සංඛයාවක් දාලා ලකුණු අඩු කර ගන්නවද කියලා කණ්ඩායමේ තිසර කුලේ ඉන්නේ තුන් ඉරියව් ක‍්‍රිඩකයන් විදියට
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මට නම් පේන්නේම අපේ පිතිකරුවන්ගේ තමා අවුල තියෙන්නේ කියලා..බලපන් ගිය පාර ඔසීලා ඉන්දියාවට ගියපාර ඉන්දියන් උන් ඔසී බෝලර්ස්ලටත් පන්න පන්න ගැහුවා...:dull:
    ඉතින් මම නම් කියන්නේ මේ වගේ පිට්ටනි වල ගහද්දි පන්දු යවන්නෝ ගැන නෙවෙයි.පිතිකරුවෝ ගැනයි සලකා බලන්න ඕනේ...ලකුනු 300ක් 350ක් පන්න ගෙන ගිහින් දිනන එක ඉන්දියාවේ පිට්ටනි වල මහ ලොකු දෙයක් නෙවෙයි.:baffled:.බලපන් අපේ උන්ට එක තරගෙකදි තුන්සීය පන්නන්න බැරි උනා..:oo:
    මචන් තිසරයි කුලේයි තුන් ඉරියව් උන් විදිහට සලකන්න බෑ.:no:..ඒක උබට උනත් තේරෙනවා ඇති නේ..:rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Mona kalath unge batsmen la ekka apita happenna ba.. hodama de T20 worldcup eke kala wage adu lakunu ganakata thiya ganna eka... kulasekarata puluwan unoth hodai wide yokers danna..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙට තරඟය අපි උපරිමයෙන් සෙල්ලම් කරලා දිනන්න ඕනෑ. නැත්නම් විලි ලැජ්ජාවයි. හෙට තරඟය අපි දිනන්න සෙල්ලම් කරනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉන්දීය කණ්ඩායම අඩුම තරමේ ලකුණු 300-320 අතරේ තියා ගන්න එක, ටෝස් එක දින්නොත් අපි ඉන්දියාවට බැට් කරන්න දෙන්න ඕනෑ. මුලින් අපි කියක් ගහලා දුන්නත් දැන් තියෙන තත්වයේ හැටියට ඉන්දියාව එලවලා ගහනවා. හෙට මගේ අදහස පන්දු යවන්නෙක් වැඩි කරන්න ඕනෑ. කුසල් අයින් කරලා මහේල ඕපන් එවන්න ඕනෑ.

    හෙට මගේ කණ්ඩායම

    1. ඩිල්ෂාන්
    2. මහේල
    3. චන්දිමාල්
    4. තිරිමාන්න
    5. මැතිව්ස්
    6. තිසර
    7. සික්කුගේ
    8. කුලසේකර
    9. මෙන්ඩිස්
    10. ශමින්ද
    11. ගමගේ / චතුරංග

    මෙතනදි අපිට ඕවර 50 දාන්න අපිට පන්දු යවන්නන් 8 වගේ ඉන්නවා ඩිල්ෂානුත් එක්ක, එහෙම වුනාම එක
    පන්දු යවන්නෙක්ට හරි 2 හරි වැදුනොත් තව පන්දු යවන්නන් ඉන්න එක අමතර වාසියක්, පිතිකරුවෝ 6 තමන්ගේ උපරිමය හරියට කරනවා නම් අපිට ලකුණු 400 වුනත් ගහන්න පුලූවන්, ෂුවර් කරන්න බැරි බැටාලා පිස්සු කෙලින ඒක තමයි, අඩුම ගානේ හෙටවත් සුභ දවසක් වුනොත් හොඳයි :D:D:D:D

    Mendis keeyatawath hariyan na ban methanta.. randiv hodai eeta wada me thathwe anuwa. mendis ge kisima control ekak na ball wala..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Ado heta un first bat karoth..cricket pennewath nethi,phone walata signal enne nethi,Sms yawala hari score balanta bari wena thanak kiyapanko yanta.....Meemure gihin hariyanneth ne..dan signal thiyenawa ehetath...!;):P:rofl::rofl::rofl:
    kohomada overs 40ta 540/2 wage score apuwahama ....!:P:P:P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මට නම් පේන්නේම අපේ පිතිකරුවන්ගේ තමා අවුල තියෙන්නේ කියලා..බලපන් ගිය පාර ඔසීලා ඉන්දියාවට ගියපාර ඉන්දියන් උන් ඔසී බෝලර්ස්ලටත් පන්න පන්න ගැහුවා...:dull:
    ඉතින් මම නම් කියන්නේ මේ වගේ පිට්ටනි වල ගහද්දි පන්දු යවන්නෝ ගැන නෙවෙයි.පිතිකරුවෝ ගැනයි සලකා බලන්න ඕනේ...ලකුනු 300ක් 350ක් පන්න ගෙන ගිහින් දිනන එක ඉන්දියාවේ පිට්ටනි වල මහ ලොකු දෙයක් නෙවෙයි.:baffled:.බලපන් අපේ උන්ට එක තරගෙකදි තුන්සීය පන්නන්න බැරි උනා..:oo:
    මචන් තිසරයි කුලේයි තුන් ඉරියව් උන් විදිහට සලකන්න බෑ.:no:..ඒක උබට උනත් තේරෙනවා ඇති නේ..:rolleyes:

    මේ සංචිතය ඉන්න අයගෙන් බැටෙක් දානවා නම් දාන්න වෙන්නේ අශාන් තමයි එහෙම නම් සිකුවා හරි මෙන්ඩියා හරි කෙනෙක් අයින් කරන්න වෙනවා බැටින් පැත්ත ගැන හිතනවා නම් මෙන්ඩා තමයි අයින් කරන්න වෙන්නේ කොහොම වුනත් අමතර වේග පන්දු යවන්නෙක් සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තුන් ඉරියව් උන් විදිහට සලකන්න බෑ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Mona kalath unge batsmen la ekka apita happenna ba.. hodama de T20 worldcup eke kala wage adu lakunu ganakata thiya ganna eka... kulasekarata puluwan unoth hodai wide yokers danna..

    මේ සංචිතය ඉන්න අයගෙන් බැටෙක් දානවා නම් දාන්න වෙන්නේ අශාන් තමයි එහෙම නම් සිකුවා හරි මෙන්ඩියා හරි කෙනෙක් අයින් කරන්න වෙනවා බැටින් පැත්ත ගැන හිතනවා නම් මෙන්ඩා තමයි අයින් කරන්න වෙන්නේ කොහොම වුනත් අමතර වේග පන්දු යවන්නෙක් සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ

    :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සංචිතය ඉන්න අයගෙන් බැටෙක් දානවා නම් දාන්න වෙන්නේ අශාන් තමයි එහෙම නම් සිකුවා හරි මෙන්ඩියා හරි කෙනෙක් අයින් කරන්න වෙනවා බැටින් පැත්ත ගැන හිතනවා නම් මෙන්ඩා තමයි අයින් කරන්න වෙන්නේ කොහොම වුනත් අමතර වේග පන්දු යවන්නෙක් සෙල්ලම් කරනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ

    batting gana hithala ashen dana eke terumak nea. :no:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් මෙ යන විදියට නම් බැට් කරන්න බැටලා 11යි බෝල් කරන්න බෝල්ස්ලා එකොලහයි හිටියත් දිනාගන්න බැ බන් :(

    මගෙ කන්ඩායම

    දිල්ශාන්
    මහෙල
    තිරිමාන්න
    චන්දිමාල් (මෙකා නම් දන්නෙ වෙන එකෙක් නැති නිසා)
    තරංග/අශාන්
    මැතිව්ස්
    සිකුගෙ
    දම්මික ප්‍රසාද් (මු දැන් සංචිතෙ නැද්ද බන්)
    ශාමින්ද එරංග
    ලහිරු ගමගෙ

    චතුරංග/සුරාජ්

    තිසර දිගටම අසාර්තක උන නිසා උට රෙස්ට් එකක් දෙන එක හොදයි මොකද බුවාට අර ඩිප්‍රෙශන් සීන් එකකුත් තියනවනෙ :(
    කුලසේකර අවසාන තරග 7 ද කොහෙද විකට් එකක් අරගන නැ ඌව දාලා කිසිම තෙරුමක් නැ
    මෙන්ඩිස්ට ඉන්දියාවෙ ප්ලැට් පිට්ටනි වල හොදි බහින්න නෙලනවා
    කුසල් මෙලෝ ක්‍රිකට් මොලයක් තියන එකෙක් නෙවෙයි මහ ගොන් නාම්බෙක් උව ඉස්කොලෙ යවන්න ඕන ටිකක් මොලෙ පාදගන එවන්න ටෙස්ට් ක්‍රිකට් නැති එකෙ අවුල තෙරෙන්නෙ මෙ වගෙ උන් දැක්කම සංයමය තාක්ශනය වෙගෙ එවා මූ අහලවත් අනෙ මම හිතන්නෙ
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    chandimal ge age size ekata gahana 6th athi kiyala uwa thiyagena hariyanawa da ban.Lol ehenan thawa podi kollo tikak dala unge age size ekata un gahanawa athi kiyala team eke thiyaganna one Lol :rofl::rofl:
    Kapu sahena chance ka gaththa eth uwa kaaweth SLC ekama thama :yes: lankawe kisima practice ekak thibbe nathuwa idala ekaparata 2011 world cup final ekakata genalla dana wage gobba wada ne kale :frown: eeta passe eka fail un gaman thawa aurudu ganak eliye.eeta paasse 3 down gaasanawa open gasanawa no 8 gassanawa oya wage sahena gon athal ne SLC ewun gaththe :frown: ithin kohomada ban players la hadenne :dull:

    mn kiwwe bindumal uge age size ekata gahana 6 athi kiyala ban :P
    100m 6 ewa one na :P
    mn kiwwe na bindumal + kapuwa thiya gnna one kiyala.mn kiwwe mun dennatama dunna chance walin bindumal hoda performance dala thiyenwa kapuwata wada.mn kale dennawa compare kirillak witharai.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හෙට තරඟය අපි උපරිමයෙන් සෙල්ලම් කරලා දිනන්න ඕනෑ. නැත්නම් විලි ලැජ්ජාවයි. හෙට තරඟය අපි දිනන්න සෙල්ලම් කරනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඉන්දීය කණ්ඩායම අඩුම තරමේ ලකුණු 300-320 අතරේ තියා ගන්න එක, ටෝස් එක දින්නොත් අපි ඉන්දියාවට බැට් කරන්න දෙන්න ඕනෑ. මුලින් අපි කියක් ගහලා දුන්නත් දැන් තියෙන තත්වයේ හැටියට ඉන්දියාව එලවලා ගහනවා. හෙට මගේ අදහස පන්දු යවන්නෙක් වැඩි කරන්න ඕනෑ. කුසල් අයින් කරලා මහේල ඕපන් එවන්න ඕනෑ.

    හෙට මගේ කණ්ඩායම

    1. ඩිල්ෂාන්
    2. මහේල
    3. චන්දිමාල්
    4. තිරිමාන්න
    5. මැතිව්ස්
    6. තිසර
    7. සික්කුගේ
    8. කුලසේකර
    9. මෙන්ඩිස්
    10. ශමින්ද
    11. ගමගේ / චතුරංග

    මෙතනදි අපිට ඕවර 50 දාන්න අපිට පන්දු යවන්නන් 8 වගේ ඉන්නවා ඩිල්ෂානුත් එක්ක, එහෙම වුනාම එක
    පන්දු යවන්නෙක්ට හරි 2 හරි වැදුනොත් තව පන්දු යවන්නන් ඉන්න එක අමතර වාසියක්, පිතිකරුවෝ 6 තමන්ගේ උපරිමය හරියට කරනවා නම් අපිට ලකුණු 400 වුනත් ගහන්න පුලූවන්, ෂුවර් කරන්න බැරි බැටාලා පිස්සු කෙලින ඒක තමයි, අඩුම ගානේ හෙටවත් සුභ දවසක් වුනොත් හොඳයි :D:D:D:D

    onna patan gatta analyse paara :frown::dull:
    api t20 karapu tika nm niyameta wada.
    bt me series eke analyse karala wadak na bn... :no:
    penawane ape balling un tika.
    batting un tikath penawane.
    opening unta 10 run partnership ekak danna bari una...
    mona kiyannada hamadama mahela ,sanga ,dila , herath hinda match gahala dinapu kale awasan wegana yanne.