ලී බඩු ඕනද?

Status
Not open for further replies.

signshop

Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    පලවෙනියටම මම උඹට සුභ පතනවා මේ වයාපාරය දවසින් දවස දියුනු වෙන්න කියලා.. .. මචන් මගේ ගෙටත් ලීබඩු වගයක් ගන්න ඔන. මම දැනට ලංකාවේ නෑ. මගේ යාලුවෙකුත් මොරටුවෙන් බඩු වගයක් සෑහෙන්න අඩුවට ගත්තා. හැබැයි ඒවා පොලිශ් කරලා නැති ඒවා. ඒ නිසා ලොකු ගානක් අඩුවට තමයි ඇරන් තියෙන්නේ. මම ලංකාවට ආව දවසක ලී බඩු ටිකක් ගන්න මොරටුවේ පැත්තේ ඉන්න හිතාගෙන ඉන්නේ. මම උඹේ විස්තර සේව් කර ගත්තා. කොහොමද මචන් පොලිශ් කරපු නැති බඩු ගන්නේ? උඹ ගාව ඒවා තියෙනවද? මට PM එකක් දාපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    patta machooo

    මචෝ දිනෙන් දිනම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා :yes: :yes:

    පුළුවන් කමක් තියෙනවා ඔක්කොම බඩු ටික word file එකක දාලා pm කරන්න price එක්ක මාත් බලන්නම් කාට හරි සෙට් කරලා දෙන්න

    තැන්ක්ස් මචන්ලා :yes:

    පලවෙනියටම මම උඹට සුභ පතනවා මේ වයාපාරය දවසින් දවස දියුනු වෙන්න කියලා.. .. මචන් මගේ ගෙටත් ලීබඩු වගයක් ගන්න ඔන. මම දැනට ලංකාවේ නෑ. මගේ යාලුවෙකුත් මොරටුවෙන් බඩු වගයක් සෑහෙන්න අඩුවට ගත්තා. හැබැයි ඒවා පොලිශ් කරලා නැති ඒවා. ඒ නිසා ලොකු ගානක් අඩුවට තමයි ඇරන් තියෙන්නේ. මම ලංකාවට ආව දවසක ලී බඩු ටිකක් ගන්න මොරටුවේ පැත්තේ ඉන්න හිතාගෙන ඉන්නේ. මම උඹේ විස්තර සේව් කර ගත්තා. කොහොමද මචන් පොලිශ් කරපු නැති බඩු ගන්නේ? උඹ ගාව ඒවා තියෙනවද? මට PM එකක් දාපන්

    ස්ප්‍රේ කරන්නේ නැතුව අමුවෙන් ලී බඩු විකුනන ශොප්ස් තියෙනවා. එකකින් ගන්න පුලුවන්. අමුවෙන් ගන්නකොට බලල ගන්න සමහර එවල ගම් එහෙම දාලා නැ. එහෙම එවා ගත්තොත් ගම් දාලා ස්ප්‍රේ කරගන්න.

    ඔයාට ඔනවුනාම මට කියන්න. මන්ලග ඒ වෙලාවට අමුබඩු තිබුනොත් දෙන්නම්.
    මන්ලග ගොඩක් තියෙන්නේ ස්ප්‍රේ කරල වැඩ ඉවරකරපු බඩු.
    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මචන් උලුඅහු වලට සුරියමාර ලිය හොදද?
    ජනෙල් වලට තෙක්ක ලිය හොදද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    diyunu wenna kiyala wish karanwa oyata

    owaye gurantee ekak ehema denawada machan oya

    matat adak almariyak kandi mesayak ganna one

    ganana ehema kiyapanko
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    badu tikak ganna one. ubawa contact karannam. elakiri userl lata discount ehema thiyeida? :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ව්‍යාපාරයට සුභ පැතුම් මචන්, ඇඳක් නම් ගන්න ඕන වෙලා තියෙනවා. ඒත් කොච්චර කොහෙ එන්නද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Matt finish karapu 7 x 3.5 Thekka Kama mesayak ganna Idea thiyenawa

    විදුරු දාපු, තනිකරම ලී, කොටු, ඔවල් මෙස තියෙනවා.
    විදුරු දාන හෝ තනිකර ලී මෙසයක් ගන්න එක තමයි ගොඩක් හොද.
    කොටු මේස තමයි හොද
    :yes:

    මචන් උලුඅහු වලට සුරියමාර ලිය හොදද?
    ජනෙල් වලට තෙක්ක ලිය හොදද?

    ගොඩක්ම උලුහව් ජනේල හදන්නේ නම් කොස් ලීයෙන්.
    උලුහව් වලට සුරියමාර හොදයි ස්ප්‍රේ කරද්දි දැව ආරක්ශක ගාලම කරගන්න.
    මතක ඇතුව සුරියමාරෙන් උලුහව් හදනකොට එල අයින් කරලම හදාගන්න
    ජනේල වලට තේක්ක හොදයි
    :yes:
    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    තැන්ක්ස් :yes:

    antique kannadi meseka kallak thiyenawa hoya ganna bari wei da

    ඇන්ටික් බඩු නෑනෙ මචො :dull:

    diyunu wenna kiyala wish karanwa oyata

    owaye gurantee ekak ehema denawada machan oya

    matat adak almariyak kandi mesayak ganna one

    ganana ehema kiyapanko

    තේක්ක වලින් විතරක් කරන නිසා බයනැතුව ලීයට වගකීමක් දෙන්න පුලුවන්.
    සමහර බඩුවලට පිටතින් එක්කරන දෙවල් වලට යම් යම් කාල වලට වගකීමක් දෙන්න පුලුවන්.
    සෙටියක කුශන් ශිට්, රෙදි....
    කන්නාඩි මෙසෙක කන්නාඩිය....
    විදුරු කබඩ් වල වීදුරු.....
    විදුරු මෙසෙක වීදුරුව....
    යම් යම් තැන්වලට සවිවෙන බොර්ඩ් වලට....
    පුටුවල වැල් වලට....

    ඔයවගේ පිටතින් එක්කරන දේවල් වලට උපරිම ගුනාත්මක බවින් යුක්ත ඒවා බාවිතා කරන්නේ. ඒවලටත් අවුරුද්දක වගකීමක් ලබාදිය හැකියි.

    අවුරුද්දනෙ කියල හිතලා බයවෙන්න එපා. ඔවලට අව්ලක් එන්නේ නැ. කාලාතුරකින් අව්ලක් ආවොත් ඕනම වෙලෙක මට කියන්න ඒක හදලා දෙන්නම්.:yes:

    GOODLUCK MACHAN.UBE NUMBER EKA PM KARAPANKO. MATATH ONA KARALA THIYANWA SOFA EKATA BLACK COLOR TABLE EKAK...

    ස්ටුල් එකක්ද ඔනේ? තේක්ක ලීය කලු පාට කරන එකනම් අපරාදේ :dull:

    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    badu tikak ganna one. ubawa contact karannam. elakiri userl lata discount ehema thiyeida? :P

    පුලුවන් උපරිම වට්ටම් දීල තියෙන්නෙ මචන්. ලී බඩු ශොප්ස් වලට දෙන තොග මිල දීලා තියෙන්නේ. :yes:

    ව්‍යාපාරයට සුභ පැතුම් මචන්, ඇඳක් නම් ගන්න ඕන වෙලා තියෙනවා. ඒත් කොච්චර කොහෙ එන්නද?

    කොහෙන් ගත්තත් ගුනාත්මක බාවයෙන් යුත් දෙයක් සාදාරන මිලට ගන්න මචන්. මගේ ත්‍රේඩ් එකක දාලා ඇති ලී බඩුවක් තෝරගන්න විදිය ගැන :yes:

    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Suba pathanawa machan :yes:
    Bookmarked for future ;)

    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    fattai :D anagatheta wadagath wei meka nam.. :yes: ela ela

    pattane machan. danui dakke thread eka. business eka sarthaka wewa kiyala prarthana karanawa :yes:

    විශ් කරපු, කමෙන්ට් කරපු, බම්ප් කරපු හැමොටම තැන්ක්ස් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10734114_739205626168496_938738557173610212_n.jpg

    මෙ තියෙන්නේ තේක්ක ලීයෙන් කරපු වීදුරු කබඩ් එකක්
    දොර 2, පලල අඩි 4, උස අඩි 6
    RS: 30000
     
    Status
    Not open for further replies.