patta machooo
මචෝ දිනෙන් දිනම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා![]()
පුළුවන් කමක් තියෙනවා ඔක්කොම බඩු ටික word file එකක දාලා pm කරන්න price එක්ක මාත් බලන්නම් කාට හරි සෙට් කරලා දෙන්න

පලවෙනියටම මම උඹට සුභ පතනවා මේ වයාපාරය දවසින් දවස දියුනු වෙන්න කියලා.. .. මචන් මගේ ගෙටත් ලීබඩු වගයක් ගන්න ඔන. මම දැනට ලංකාවේ නෑ. මගේ යාලුවෙකුත් මොරටුවෙන් බඩු වගයක් සෑහෙන්න අඩුවට ගත්තා. හැබැයි ඒවා පොලිශ් කරලා නැති ඒවා. ඒ නිසා ලොකු ගානක් අඩුවට තමයි ඇරන් තියෙන්නේ. මම ලංකාවට ආව දවසක ලී බඩු ටිකක් ගන්න මොරටුවේ පැත්තේ ඉන්න හිතාගෙන ඉන්නේ. මම උඹේ විස්තර සේව් කර ගත්තා. කොහොමද මචන් පොලිශ් කරපු නැති බඩු ගන්නේ? උඹ ගාව ඒවා තියෙනවද? මට PM එකක් දාපන්

Matt finish karapu 7 x 3.5 Thekka Kama mesayak ganna Idea thiyenawa

මචන් උලුඅහු වලට සුරියමාර ලිය හොදද?
ජනෙල් වලට තෙක්ක ලිය හොදද?

ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

antique kannadi meseka kallak thiyenawa hoya ganna bari wei da

diyunu wenna kiyala wish karanwa oyata
owaye gurantee ekak ehema denawada machan oya
matat adak almariyak kandi mesayak ganna one
ganana ehema kiyapanko

GOODLUCK MACHAN.UBE NUMBER EKA PM KARAPANKO. MATATH ONA KARALA THIYANWA SOFA EKATA BLACK COLOR TABLE EKAK...

හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
badu tikak ganna one. ubawa contact karannam. elakiri userl lata discount ehema thiyeida?![]()

ව්‍යාපාරයට සුභ පැතුම් මචන්, ඇඳක් නම් ගන්න ඕන වෙලා තියෙනවා. ඒත් කොච්චර කොහෙ එන්නද?

bump.
ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Suba pathanawa machan
Bookmarked for future![]()
හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
bump
fattaianagatheta wadagath wei meka nam..
ela ela
pattane machan. danui dakke thread eka. business eka sarthaka wewa kiyala prarthana karanawa![]()
