Game එක ගහන්න VGA මදිනම් මෙන්න විසදුම

Hasaganim

Member
Nov 9, 2014
90
7
0
Game එක ගහන්න VGA මදිනම් මෙන්න විසදුම

Game එක ගහන්න VGA මදිනම් මෙන්න විසදුම

swiftshader-header.jpg

පලවෙනි ක්‍රමය තමා Swift Shader ... පොඩි DLL FILE එකක් ..
http://www.datafilehost.com/d/88eca64b
http://www.datafilehost.com/d/88eca64b

:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
ISSALLA MAN DAAPU LINK EKA TIKAK AWL.MAN SITE EKENMA ARAN DAMME..
DANUI DAKKE EKA>> SORY WENDA ONA>>MENNA DIRECT LINK EKA>>

2dkfxud.gif

පොඩි දෙයයි කරන්න තියෙන්නෙ dll file එක ගමෙ එකේ exe file එක තියන තැනට copy කරන එක විතරයි ....... මේ වගේ

629px-Play-High-End-Games-on-Low-End-PC-Step-7.jpg
 
Last edited:

Hasaganim

Member
Nov 9, 2014
90
7
0
vga eka madi unat, ram eka madi unat play wenawa.habai tikak slow.. vga eka madi wela ram ekak godak tibunot awlak na...
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    VGA,RAM මදි නම් ටිකක් download කරගනිල්ලා :yes:........simple plan එකක් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mko bn awla
    යකෝ තෝ මේක වටේ යවනවනේ.. කෙලින්ම සයිට් එකේ ලින්කුව දාපන්කො..:frown:

    file eka kohomada dwload karanne
    Swift Shader කියලා ගූගල් සර්ච් කලත් හරි..;)
    ඔය මූ දාලා තියෙන ලින්ක් එකෙන් පලයන්.. කීයක් හරි ලැබෙයිනේ මූට..:yes:

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    යකෝ තෝ මේක වටේ යවනවනේ.. කෙලින්ම සයිට් එකේ ලින්කුව දාපන්කො..:frown:

    Swift Shader කියලා ගූගල් සර්ච් කලත් හරි..;)
    ඔය මූ දාලා තියෙන ලින්ක් එකෙන් පලයන්.. කීයක් හරි ලැබෙයිනේ මූට..:yes:

    virus cn ekak neneda ban meke
     
    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    යකෝ තෝ මේක වටේ යවනවනේ.. කෙලින්ම සයිට් එකේ ලින්කුව දාපන්කො..:frown:

    Swift Shader කියලා ගූගල් සර්ච් කලත් හරි..;)
    ඔය මූ දාලා තියෙන ලින්ක් එකෙන් පලයන්.. කීයක් හරි ලැබෙයිනේ මූට..:yes:

    නැහැ නැහැ බං.. එහෙම සීන් එකක් නෑ..:D
    thanks buddy :D rep ++++ 31