Atigalage cartoon hodai,habai hitapu gaman oka maha ponna cartoon adinawa sanga chiiaware ballata daala...
උබ ඔය කියන්නේ ජාදුවික්ස් දාලා තිබ්බ ත්රෙඩ් එකේ තිබ්බ කාටුන් එක ගැන වෙන්නැති. එක දල තියෙන්නේ සාසනේට අපහස කරන්න නෙමයි කියල මම නම් හිතන්නේ. චන්ඩි වගේ මිනිසූ සිවුරු ඇදගෙන සාසනේට කරන විනාසය. ඕකට ත්රෙඩ් එකක් දාලා තිබුනා.

