cartoon Mahinda

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Atigalage cartoon hodai,habai hitapu gaman oka maha ponna cartoon adinawa sanga chiiaware ballata daala...

    උබ ඔය කියන්නේ ජාදුවික්ස් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ කාටුන් එක ගැන වෙන්නැති. එක දල තියෙන්නේ සාසනේට අපහස කරන්න නෙමයි කියල මම නම් හිතන්නේ. චන්ඩි වගේ මිනිසූ සිවුරු ඇදගෙන සාසනේට කරන විනාසය. ඕකට ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ

    Kauda ban siwuru dagena inna chandi wage minissu ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Kauda ban siwuru dagena inna chandi wage minissu ?

    මම අදහස් කලේ චිවරට මුව වෙලා සල්ලි හම්බ කරන , අදාර එකතු කරන , බොරු කියලා මිනිස්සු රවට්ටන කට්ටිය, ඔය රුවන්වැල්ලේ සොපිත වගේ අය. මන් නම් හිතන්නේ නැහැ වන්ත ඇත්තටම බුද්දදර්මයටව්ත් චිවරයටව්ත් අපහාස කරන්න හැදුව කියලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,336
    5,751
    113
    ගෙදර/බෝඩිමේ
    මම අදහස් කලේ චිවරට මුව වෙලා සල්ලි හම්බ කරන , අදාර එකතු කරන , බොරු කියලා මිනිස්සු රවට්ටන කට්ටිය, ඔය රුවන්වැල්ලේ සොපිත වගේ අය. මන් නම් හිතන්නේ නැහැ වන්ත ඇත්තටම බුද්දදර්මයටව්ත් චිවරයටව්ත් අපහාස කරන්න හැදුව කියලා.

    Uta thambiyo muladarmawadiyo karana winase penne na,ewa anduwata penneth na,sobitha horek habai u chiwarayak dagena hitiye,ethakota u buddagamatai hamuduruwaruntai gahanna medua ponnayo ona taram!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Uta thambiyo muladarmawadiyo karana winase penne na,ewa anduwata penneth na,sobitha horek habai u chiwarayak dagena hitiye,ethakota u buddagamatai hamuduruwaruntai gahanna medua ponnayo ona taram!

    අවනත අලුත්ගම එක ගැන ඇදපු කාටුන් එක ගැන එහම මගේ පැහැදීමක් නැහැ. හැබැයි කාටුන් ශිල්පියෙක් අදින්නේ එවෙකේ තියන සිද්දියකට වතාවරනෙක්ට. එත් උ ආණ්ඩුවට මහිනදගේ හොරකම් වලට විරුද්දව අදින ඒවා නම් හොදයි. කොහොමත් 100 % හොද මිනිස්සු නාහේ. දැන් මහින්දය පල්ස්තිනෙට දුන්නේ සල්ලි, හකිම්ට අදිකරණ ඇමතිකම් දීලා තියෙන්නේ. මහින්දය එලගට ඈවිත් අනිවා පරිපාලන දිස්ත්රිකෙත් දෙනවා. දැන් නොදී ඉන්නේ සිංහල ජන්ද කඩෙන නිසා. ඒවගේ තමයි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    today

    600(24).gif
     
    • Like
    Reactions: Kudnadun