අනේ මේ වැදගත් දෙයක් කතා වෙන ත්‍රෙඩ් වලට ඇවිත් ඒ ත්‍රෙඩ් කන්න එපා බන්..මහින්ද රාජපක්ස දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවෙක් යැයි සිතන මගේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් යහළුවන් එමටයි![]()

ගනන් ගන්න එපා සහෝ..කොන්ද පන නැති උන් තමයි ඔය හැන්ගිලා රෙප් කපන්නේ...Radioactive මේක කලා කියලා නම් මම හිතන්නේ නෑ..ඌ සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ කියන එකෙක්..

සොහොන;17387925 said:මේතන එකෙක් ඉන්නවා ජේසු තුමා හරියට උගේ නැදැයෙක් කියලා හිතන් ඉන්න ජෙසු තුමා බුදු දහම ඇදහෙව්වාලු පාලි දන්නවාලු අනෙක් පැත්තෙන් කියනවා බලෙන් ආගමට ගන්නවාලු මොකක්ද මේ තෙරෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ එකක් මු කියන්නේ වෙනම එකක් මම හිතන්නේ මැන්ට තියෙන්නේ කතොලික ආගම එක්ක තරහක් කියලයි නැතිනම් මොකද මෙච්චර නැහෙන්නේ![]()
Video එක බලලා හිටපන් ඊට පස්සේ කියවපන්. මම ත්‍රෙඩ් එකට අදාලව පස්සේ උත්තරයක් දෙන්නම් මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ කොට කොට ඉන්න වෙලාවක් නෑ මල්ලි.
මට උබ කියලා දෙන්න එපා ක්‍රිස්තියන් ආගම ගැන. මම උබට වඩා ඒක හොදට දන්නවා.

ithin waren ko Christian agamata......![]()
මම නෙවෙයි උබලා වරෙන් කෝ බෞද්ධාගමට, ජේසු කියන්නේ බෞද්ධ භික්ෂූවක් නේ. 

![]()

මට උබ කියලා දෙන්න එපා ක්‍රිස්තියන් ආගම ගැන. මම උබට වඩා ඒක හොදට දන්නවා.
මම නෙවෙයි උබලා වරෙන් කෝ බෞද්ධාගමට, ජේසු කියන්නේ බෞද්ධ භික්ෂූවක් නේ.
![]()
දන්න දේ ඉතින් ජේසු ඉන්දියාවේ ගියා කියන එකමනේ මල්ලි පුන පුනා කියන්නේ. ඔප්පු කරන්න මොනාද තියන සාක්ෂි?

මචං මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා මම සතුටු වෙනව අනෙකුත් බෞද්ධයන් උඹ වගේ මෝඩ නැති එක ගැන. ඉස්සෙල්ල උඹ උඹගෙ ආගම හරියට අදහං අනෙකුත් ආගම් වලට අපහස කරන්නෙ නැතිව.![]()
දන්න දේ ඉතින් ජේසු ඉන්දියාවේ ගියා කියන එකමනේ මල්ලි පුන පුනා කියන්නේ. ඔප්පු කරන්න මොනාද තියන සාක්ෂි?
Ramayane wenna athi...!![]()
සොහොන;17387925 said:මේතන එකෙක් ඉන්නවා ජේසු තුමා හරියට උගේ නැදැයෙක් කියලා හිතන් ඉන්න ජෙසු තුමා බුදු දහම ඇදහෙව්වාලු පාලි දන්නවාලු අනෙක් පැත්තෙන් කියනවා බලෙන් ආගමට ගන්නවාලු මොකක්ද මේ තෙරෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ එකක් මු කියන්නේ වෙනම එකක් මම හිතන්නේ මැන්ට තියෙන්නේ කතොලික ආගම එක්ක තරහක් කියලයි නැතිනම් මොකද මෙච්චර නැහෙන්නේ![]()

ජේසු අවුරුදු 12 ඉඳන් අවුරුදු 30 වෙනකල් අවුරුදු 18 මොකද කලේ කියල බයිබලයේ තියෙනවද ??![]()
![]()
naha... eka apita wadakuth naa!

naha... eka apita wadakuth naa!

ඇයි මචන් ඒක වැදගත් නැත්තේ ???
උඹයි,මායි 2නම දන්නවා පිරිමියෙක්ගේ ජීවිතේ සැහෙන වෙනසක් වෙන්නේ ඔය කාල පරාසය තුල කියල
අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා අපි ගන්න තීරණ,ආකල්ප නිසයි අපේ ඉතුරු ජීවිත කාලෙම රඳා පවතින්නේ
ජේසුතුමා ඇයි මේ වගේ දහමක් මිනිස්සුන්ට කියල දෙන්න හිතන්න ඇත්තේ කියල නිකමටවත්
හිතුනේ නැද්ද බන් ???
එහෙම හිතෙන්න නම් එතුමාට එතුමාගේ ජීවිත කාලය තුලදී ලබපු අත්දැකීම් හේතු වෙන්න ඇති නේද ?
ජීවිතේ වැදගත්ම කාලය නොදැන මේවට උත්තර හොයන්නේ කොහොමද ?![]()

උන්ට වැඩක් නෑ බන් එවා. උන් මේකට ඇවිත් තියෙන්නේ නැති ප්‍රශ්න ඇති කරන්නයි.