අද මැච් එක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව

    පැරදුන එක ගැන නම් දුකක් , කේන්තියක් මට නැහැ.
    නමුත් අර අවසානයේදී කොලියා ගේ දාපු දර්ශනේ තම දිරවගන්න බැරි .

    නොදකින් මුසලයා දාපු ගොන් පාර්ට් එක විතරක්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    u supiri wedda ban, ochchara balu wenakam peradunata passe den u mona weda demmat dukak ne, ape ponnayanta bolayak alla ganna bene yako,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Chandimal la kohli la ekata wage awe, ekale kohli yata wada chandimal ta talent ekak tibba, den balan u koheda ape eka koheda kiyala
     
    Oct 30, 2014
    306
    9
    0
    මැච් එකේ අන්තිම ටික බලන්න බැරිවුනානේ. උඹ කියන සීන් එක බලාගන්න බැරිවුණා. අර awards presents කරලා ඉවරවුනාට පස්සේ ඌ ලංකා ටීම් එකට තැන්ක්ස් කරපු එකනම් දැක්කා හැබැයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    u supiri wedda ban, ochchara balu wenakam peradunata passe den u mona weda demmat dukak ne, ape ponnayanta bolayak alla ganna bene yako,

    එක නම් ඇත්ත මචං සුපිරිම ඩයල් එකක් තමයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මේක වෙස්වලා ගත්ත ආශීර්වාදයක් - සනත්


    ඉන්දියානු තරග සංචාරය නරක හීනයක් බවත්, එවැනි ආකාරයක පරාජයක් වූයේ පළමු වතාවට නොවෙන බවත්, ඉන්දියානු පරාජයේ වගකිම සෑම දෙනෙක්ම භාර ගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.

    ඉන්දියානු තරගාවලියේ පරාජය පළිබඳව ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම තමන් මෙම තරගාවලියේදී තරගාවලිය ජයගැනිම වැනි ආශ්චර්යයක් බලාපොරොත්තු නොවූ බවත් තරගකාරී තරගාවලියක් පමණක් බලාපොරොත්තු වූ බවත් සනත් සඳහන් කරයි.

    "අපි තරගකාරීව ක්‍රීඩා කළා නම් එක් අයෙකු දිගු ඉනිම් ක්‍රීඩා කළ යුතුව තිබුණා.හරියට ඉන්දීය පිතිකරුවන් වගේ. ආරම්භක පිතිකරුවන්ගෙන් එක් අයෙක් අවම වශයෙන් පන්දුවාර 40ක් වත් ක්‍රීඩා කළ යුතුයි. අවාසනාවකට ඒක වුණේ නෑ. සමස්ථයක් විදියට ඒක හොඳ දක්ෂතා පෙන්වීමක් වුණේ නෑ. නමුත් ඒක අපිට හොඳ අත්දැකීමක්. " යනුවෙන් සනත් සඳහන් කරයි.

    එසේම මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නන් එක් නොවූ බවත් තරගාවලිය එක්වූයේ දෙවැනි පෙළ පන්දු යවන්නන් බවත් ජයසූරිය පවසයි. එසේම මෙම තරගාවලියේ පරාජය පිළිබඳව මිනිසුන් බොහෝ දේ කියනු ඇති බවත් යම් හෙයකින් තරගාවලිය ජයග්‍රහණය කළා නම් එය හොඳ අත්දැකීමක් බව ඔවුන් සඳහන් කරනු ඇති බවත් ජයසූරිය සඳහන් කරයි.

    "ක්‍රීඩකයන් පමණක් නෙමයි මේ පරාජයේ බැනුම් අපිටත් ගන්න වෙනවා. අපිට ක්‍රීඩකයන් පැත්තකට තල්ලු කරලා දාන්න බෑ. මේ අපි ඔවුන්ටඋදව් කළ යුතු කාලයයි. සමස්ථ රටේම උදව්ව කණ්ඩායමට අවශ්‍යයි. ලෝක කුසලානයට පෙරාතුව මේ ලැබුණ පරාජය වෙස්වලාගත්ත ආශීර්වාදයක් වගෙයි. මේ ගැන මම වැඩිය හිතන්නේ නෑ. මොකද අපිට තවත් දවස් 90ක් තිබෙනවා. නවසීලන්ත හා එංගලන්ත සංචාරයේදී මෙන්ම ලෝක කුසලානය අවසන් වන තෙක් ක්‍රීඩකයන්ට උපරිමයට එන්න පුළුවන් නම් එය වැදගත්." යනුවෙන්ද ජයසූරිය සඳහන් කරයි.

    අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය වුවත් නැවතත් බොහෝ අවස්ථාවලදී හොඳින් දක්ෂතා දක්වා තිබෙන බවත් සනත් සඳහන් කරයි. එසේම මෙතැන් පටන් විශ්වාසය නැවත වරක් ගොඩනගාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

    "ලෝක කුසලාන සංචිතය ගැන අදහසක් තිබෙනවා. නායකයා හා පුහුණුකරු සමග මෑත කාලීනව බොහෝ දේ සාකච්ඡා කළා. අපි සැලැස්මක් සකසා එය වර්ධනය කළ යුතුයි. ලෝක කුසලානය දක්වා එය කණ්ඩායමට වැදගත් වේවි. අපිට පන්දු යැවිය හැකි පිතිකරුවන් නෑ. මගේ කාලයේදී මාව පන්දු යවන්න යොදා ගත්තා. අරවින්ද සිල්වා, කුමාර් ධර්මසේන හිටියා. අපිට පිතිකරුවන් හත් දෙනෙක් හා පන්දු යවන්න් සිවු දෙනෙකුගෙන් යන්න පුළුවන්. ඒ පස්වැනි පන්දු යවන්නෙක් ඉන්නවානම්. ඩිල්ෂාන් හා අශාන් ප්‍රියන්ජන් පන්දු යැවීම ගැන මීට වඩා හිතිය යුතුයි. එවිට ඔවුන්ට පස්වැනි පන්දු යවන්නාගේ භූමිකාව සිදුකළ හැකියි." යනුවෙන් සනත් වැඩිදුරත් සඳහන් කරයි.
    ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Chandimal la kohli la ekata wage awe, ekale kohli yata wada chandimal ta talent ekak tibba, den balan u koheda ape eka koheda kiyala

    :yes::yes::yes:
    ape coachingnuth awul wage godak hondata muladi awa ewun passe wadakma nathiwuna ane manda ban mehema giyoth monaweida manda
     

    hackkiss

    Member
    Nov 16, 2014
    15
    0
    0
    දක්ශතාවය තියන උන්ට තැනක් නෑ..පරිනත ක්‍රීඩකයෝ එයාලගේ කාලේ ඉවර උනාම නවකයන්ට තැන දෙන්න ඕන (උන්ට බනිනවා නෙවේ)..නවකයන් කීවේ දක්ශතාවය තියන උන්ට..දේශපාලනයෙන් තෝර ගන්න උන්ට නෙවේ..පරදිනේනේ ටීම් එක නෙවේ ලංකාව