සල්ලි අරන් දෙන්නෙ නෑ

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සල්ලි අරන් දෙන්නෙ නෑ

    මචං මෙක උනෙ මගෙ යාලුවට උගෙන් ලක්ස 3ක් අරන් රට යවනව කියලා ගත්ත ඒකා මුද්දරයක් උඩ අත්සන් කරපු ලියව්ල්ලක් තියෙ මොකද කරන්න ඔන
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    ow man danna vidiyatath ehema stamp ekak uda sign kalata legal document ekak wenne na. hari nam lawyer kenekgen advice aragena document ekak hadala thama sign karanna one
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    Machan oya keliya mata deparak wuna. laksha 10k iwarai.

    promissary note ekakuth tiyanawa mage gaawa pal wewee.. but sorry dot com
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මුද්දරයක් උඩ අත්සන් කරපු ලියව්ල්ලක්

    ඔකටනන් මුකුට් කරන්න බැ දන්නා තරමින්. කෝකටත් මේකේ ඉන්න Lawyer කෙනෙක්ගෙන් අහන්න. පොලිසියෙන්නන් සමහරවිට අපි අවුලක් ඇද්දොත් ඕක පිලිගන්නවා :yes: හොදින් බැයිනන් නරකින්* තමා ගොඩදාගන්න වෙන්නේ :P

    *මෙය හුදෙක් අනුබල කිරීමක් නොව අදහසක් බැව් සලකන්න :P
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Issellama Police ye complain ekak dapan salli wancha karai kiyala...
    Paminille anke note koraganna aniwa..
    Paminille copy ekak PC kenekwa set karagena ganin puluwannam....

    Ita passe Uba gawa tiyena document ekai police paminillai aragena Lawyer kenek gawata palayan... Mona hari karaganna puluwan wei...

    Okkotama kalin paminillak dapan puluwan ikmanata....

    Wela tiyena welawaka Yaluwath ekka Sinhala Panthiyakayta pala... :angry::angry:Balapiya tho liyala tiyana de...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Salli gatta eka licensed agent kenek nam foreign employment bureau eke complain ekak daapan. ehema ekek newei nam fraud bureau eke complain karapan. puluwan nam ugen laksha 3 set wenna cheque ekak ganin. return unath kamak ne. eka godak hodai. godin beraganna balapan. nadu giyoth uta waasi wadi. danna nisa kiyanne.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් ඒ ලක්ශ 3 ගත්ත එකාට ලියුමක් යවන්ඩ කියපන් ණයට ගත්‍ත ලක්ශ 6 ආපහු දෙන්ඩ කියලා.එතකොට මිනිහා ලියුමක් එවයි ලක්ශ 6ක් ගත්තෙ නැ 3යි ගත්තෙ කියලා.අන්න එතකොට අපිට නීති මාර්ගෙන් කටයුතු කරන්ඩ ලියවිල්ලක් තියනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් ඒ ලක්ශ 3 ගත්ත එකාට ලියුමක් යවන්ඩ කියපන් ණයට ගත්‍ත ලක්ශ 6 ආපහු දෙන්ඩ කියලා.එතකොට මිනිහා ලියුමක් එවයි ලක්ශ 6ක් ගත්තෙ නැ 3යි ගත්තෙ කියලා.අන්න එතකොට අපිට නීති මාර්ගෙන් කටයුතු කරන්ඩ ලියවිල්ලක් තියනවා.

    :lol:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කාටත් ස්තුතියි මචං මෙක ගැන කියද්දි අැත්තටම දුකයි මේ සල්ලි ගත්තේ හාමුදුරැකෙනෙක් ඉතින් බං පංසලේ බඩු උස්සලා හරි යන්නේ නැනේ .....

    අනික මේකේ විදේශ රැකියා වක් කියලා දාලා නැහැ රැකියාවක් කියලා විතරයි දාලා තියෙන්නේ........
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    :lol: hoda wade . Ookata dan fb eke elakiriye idan unta banala wadak na :lol: mata wuna kathawak kiyannam. Ape thaththa rata yanna kiyala mokakda ewun wagayakata laksha 2.5k deela thibuna. Passe eeka hora eeejansi ekak kiyala ahuwuna. Nadu damma wadak na ubala wagema kolakaali wala assan karala tibune. Eetapasse thaththage yaluwek innawa pora marayek porata kiyala aajansi kaarayawa ussanna plan karala thibune usawi gihin eddi :yes: porata ooka aranchi wela guu baye salli tika genalla dunna :P