toyota ae 81 (15-xxxx) 400,000/- kata labada, paduda?
![]()
මේක කොහොමද මචන් . huyandai accent 2000. ලක්ෂ 12ට අඩුවෙන් ගන්න පුළුවන් . මේක ගැන විස්තර දන්නවද ?
ජන්තු අයියා;17378271 said:අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්‍රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...![]()
හෆොයි ඔව්... මාත් පරණ කාර් එකකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා........ 
fb15 එකේ තෙල් වැඩ කරනව මදි කියන්නේ ඇත්තද සහෝ? අපේ තාත්තා එකක් ගන්න හිතාගෙන ඉන්නේ.
ඔබට ගොඩක් පිං
FB 15 Manual Gear 

