මගේ අදහස ek3 එකක් ගන්න තමයි.YOM 1999 වගේ එකක්..16-18 laks අතර ferio or vi rs එකක්..කාර් එක ගැන අදහස් කොහොමද?


1.අතේ ඇති මුදල : Rs. 2,000,000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 20,000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
![]()
රත්තරං;17392728 said:හුගක් උන් කැතයි කියල ගන්නේ නෑ
ඒත් ඕක රෙකෝඩ් තියලා ලෝකේ විකිනුන වාහනයක්
ටීඩා එක, ලාන්සර් එක, 141 එක (ඇක්ශියෝ එක නෙමේ) ලෝකේ වැඩියෙන්ම විකුනපු ජපන් කාර් අතර තියෙනවා. ඒ තුනම ලංකාවේ මාකට් නෑ
ඔය තුනම මාරම ස්ටේබල් ඒ වගේම ඩියුරබල් ඩිසයින් තුනක්. ෆැක්ට්රි ෆෝල්ට්ස් නැතිම තරම්
මෙහෙ උන්ට මංඥං බන්
රත්තරං;17392763 said:දෙනිකව දුවන්නේ නැති නිසා උබට හොදයි හොද පෙනුම තියෙන තෙල් චුට්ටක් පිච්චුනාට ලෙඩ දෙන්නේ නැති කාර් එකක්
16කට වගේ මැස්ඩා Bj5p එකකට ට්රයි කරපන්. ප්රාඩෝ ලයිට් එකක්ම හොයාගන්න පුලුවන් වෙයි දැන් බැහැලා තියෙන බැහිල්ලට
හැමදාම දුවනවනම් සොලූන හොදයි
හොද ඉංග්රීසි නොම්බර 110 එකක්නම් 15කට හොයාගන්න අමාරුයි.හොද bj5p ඉන්ග්රීසි නොබ්බරයක් ඔයගානට නතින්
මෙහෙ උන්නම් හොයන්නේ ලොවෙත් නැති ජරාවල් තමයි. නැත්තං හොය හොය පැන්ඩා ගනිද. අනිත් එක ටාටා ඉන්ඩිකා, ඉන්ඩිගෝ දෙකම ගත්ත එකෙක් තියාගන්නෙ නෑ. ඒත් විකුණන්න දාපු ගමන් තව එකෙක් පැනලා ගන්නවා. අපේ උන් මහ පුදුම විදිහට වාහන හොයන්නෙ මචං. මම දන්න පොරක් ඉන්නවා පොරට චෙරි කිව් කිව් එක හොදයිලු. අපි මොනව කිව්වත් පිලි ගන්නෙ නෑ. වාහන හයර් එකට දෙන උන් හයිබ්රිඩ් දෙක තුන තියාගන ඉන්නේ. උන් නම් ඉතිං වැඩි කාලයක් එක වාහනේ තියාගන්නේ නැති නිසා වෙන්න ඇති. ටිඩ එකේ පෙනුම නම් එච්චර හරි නෑ තමයි. අපේ එව්න් ඒක නිසා වෙන්න ඇති ටාටා ඉන්ඩිගෝ එක ගානට ඒක දාලා තියන්නේ
thanks aiye
රත්තරං;17392828 said:මොඩිෆයි නොකල ඔරිජිනල් කාර් එකක් ගන්න. කියන්න දෙයක් නෑ හොන්ඩ කම්පැනිය හදපු සුපිරිම බඩ්ඩක්
මෙන්න මූව (mahesh1297) අල්ලගනින්. උබ එපා කියල අඩනකම් හොන්ඩ ගැන කියයි![]()
රත්තරං;17392866 said:
http://en.wikipedia.org/wiki/List_of_automobile_sales_by_model
මේ බලපන් 2004 ඉදන් 2008ට අව්රුදු 4ට 1,000,715ක් විකුනලා
nissan tiida - Nissan Tiida/Versa 2004–present 1,000,715 between September 2004 and March 2008.[314]
ලාන්සර් එක ලක්ශ 60ක් විකුනලා
Mitsubishi Lancer 1973–present Over 6,000,000 in the first seven generations to the end of 2006.[303]
කොරොල්ල එක කෝටි 4ක්
Toyota Corolla 1966–present 40,000,000 over eleven generations through July 2013.[374]
අව්රුදු 4ට ටීඩා ලක්ශ 10ක් කියන්නේ සුපිරි රෙකෝර්ඩ් එකක්
රත්තරං;17392606 said:1.110
2.110
3.110
4. fb 15
5. bj5p
6. ek3
අතේ තියන ගාන - 2900000
මාසිකව වියදම් කරන්න පුලුවන් - 5000ක් 7000ක්.
මාසෙටම දුවන්නෙ 100km විතර.ගෙදර නිකම්ම තියෙන්නේ.
ඉදලා හිටලා තමයි දුර ගමන් යෙදෙන්නේ.
121 පරන වැඩි.ඒ හින්දා එපා
ටීඩා second market අඩු හින්දා එපා.
Axio නම් එපාමයි.පෙනුම මම ආස නැ.
Vios.belta.yaris තුනම එක වගේ.අනික basic කාර්.ඒවත් එපා.
දැනට අදහස allion 240
මොකෝ හිතන්නේ.?
අතේ තියන ගාන - 2900000
මාසිකව වියදම් කරන්න පුලුවන් - 5000ක් 7000ක්.
මාසෙටම දුවන්නෙ 100km විතර.ගෙදර නිකම්ම තියෙන්නේ.
ඉදලා හිටලා තමයි දුර ගමන් යෙදෙන්නේ.
121 පරන වැඩි.ඒ හින්දා එපා
ටීඩා second market අඩු හින්දා එපා.
Axio නම් එපාමයි.පෙනුම මම ආස නැ.
Vios.belta.yaris තුනම එක වගේ.අනික basic කාර්.ඒවත් එපා.
දැනට අදහස allion 240
මොකෝ හිතන්නේ.?


අතේ 3200 000යි. නය වෙන්න බෑ.
මාසෙට 2000km
fuel maintenance walata 15 - 18k wage puluwan
comfortable car එකක් වෙන්න ඕන.
.සජෙස්ට් කරන වාහනයට යන්න පුලුවන්. ලොකු වාහනයක නොගිහින් පොදි අප්ඩෙට් එකකට යන්නේ මොකක් හරි ආයොජ්නයකට අත ගහන්න හිතුව නිසා.
(ඉඩමක් වගෙ) 
මාසෙට යන වියදම් නම් පුලුව්න් දරාගන්න (ඇඩ්ජස්ටබල්)
. මොන වගෙ අප්ඩෙට් එකක්ද හොඳ? 
ඔව් මචං ඒක නම් ඇත්ත තමයි. ඒත් මෙහෙ මාකට් එක නැති වාහනයක් ගත්තොත් විකුණ ගන්න ගියහම හිරවෙයි නේද? මොකද අපේ මිනිස්සුන්ට ඕනේ fb14, ae110 වගේ ඒවා. ඒව හැර බෙන්ස් වගේ සැප පහසුකම් තියන එකක් ගෙනත් පෙන්නුවත් අපේ එව්න් ඒක ගනං ගන්නෙ නෑ. ඇලියොන්, ප්රිමියෝ වලට තමයි පිස්සු වැටෙන්නේ. ටිඩා වලට මාකට් එකක් තව අව්රුදු කීපයකින් නම් හැදෙයිද දන්නෙ නෑ.
FB 14 එකක් විකුනලා තව පොඩි ගානක් දාල ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද? දාන පොඩි ගාන අවුලක් නෑ. ඇඩ්ජස්ටබල්.සජෙස්ට් කරන වාහනයට යන්න පුලුවන්. ලොකු වාහනයක නොගිහින් පොදි අප්ඩෙට් එකකට යන්නේ මොකක් හරි ආයොජ්නයකට අත ගහන්න හිතුව නිසා.
(ඉඩමක් වගෙ)
ඉන්ග්ලිශ් නම්බර් වෙන්න ඔනෙ. මාසෙට 750 කි මී යාවි.මාසෙට යන වියදම් නම් පුලුව්න් දරාගන්න (ඇඩ්ජස්ටබල්)
. මොන වගෙ අප්ඩෙට් එකක්ද හොඳ?
![]()
රත්තරං;17392606 said:1.110
2.110
3.110
4. fb 15
5. bj5p
6. ek3