Near Field Communication Technology (NFC)

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    man gawath phone eka gannakota dunna NFC tags 2k thiyenawa,athi wedak na,onna ohe nikan dala thiyenawa :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Thanks for sharing,
    ලංකාවේ NFC වල ප්‍රායෝගික භාවිතාව මොන වගේද? ෆෝන් එකක් ගද්දි NFC option එක තියෙන එකක් ගන්න වැඩිපුර වියදම් කරන එකේ තේරුමක් තියේද? (ලංකාවේ)
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Thanks for sharing,
    ලංකාවේ NFC වල ප්‍රායෝගික භාවිතාව මොන වගේද? ෆෝන් එකක් ගද්දි NFC option එක තියෙන එකක් ගන්න වැඩිපුර වියදම් කරන එකේ තේරුමක් තියේද? (ලංකාවේ)

    ම්... ඒක නම් මචෝ හරියටම කියන්න දන්නෙ නෑ. මොකද එක එක්කෙනාගෙ අවශ්‍යතාව අනුව තමා පාවිච්චි වෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ නම් පාවිච්චි වෙන්නෙ එලාම් තියන්න, එලාම් ඕෆ් කරන්න, ෆෝන් එක සයිලන්ට් දාන්න වගේ දේවල් වලට තමා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ම්... ඒක නම් මචෝ හරියටම කියන්න දන්නෙ නෑ. මොකද එක එක්කෙනාගෙ අවශ්‍යතාව අනුව තමා පාවිච්චි වෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ නම් පාවිච්චි වෙන්නෙ එලාම් තියන්න, එලාම් ඕෆ් කරන්න, ෆෝන් එක සයිලන්ට් දාන්න වගේ දේවල් වලට තමා.
    thx
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post . REP 14++++++++
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif

    • Like
    Reactions: mash malinga