මුහුද කිට්ටුව Parking

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මුහුද කිට්ටුව Parking

    මට වාහනේ Park කරන්න වෙලා තියෙන්නෙ මුහුද කිට්ටුව තැනක. :dull:

    ඒක දිරන එක අඩු කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද ?

    Park කරල තියද්දි තව සැලකිය යුතු කරුණු මොනවද ?

    Car Cover එකකින් වහන එක හොඳ නැද්ද ?

    e.g. http://www.car-cover-uk.com/images/TVR_Voyger_car_cover.Lg.JPG
     
    happybirthday

    Member
    Nov 18, 2014
    44
    1
    0
    giphy.gif

    :D:D:D:D:D:D

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට වාහනේ Park කරන්න වෙලා තියෙන්නෙ මුහුද කිට්ටුව තැනක. :dull:

    ඒක දිරන එක අඩු කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද ?

    Park කරල තියද්දි තව සැලකිය යුතු කරුණු මොනවද ?

    Car Cover එකකින් වහන එක හොඳ නැද්ද ?

    e.g. http://www.car-cover-uk.com/images/TVR_Voyger_car_cover.Lg.JPG

    වාහන වලට රෙදි පොරවන්න එපා. ඕවට සීතලේ හැදෙන්නේ නෑ:baffled::baffled:
    පේන්ට් එකට කිසිම දෙයක් ගෑවෙන්න තියන්න එපා සවුත්තු වෙනවා.

    මුහුද අයිනේ නම් පාක් කරන්නේ කරන්න කිසිම දෙයක් නෑ. ශොරි තමා. අන්ඩකෝඩ් එකක් ගැහුවහැකි. ඒකෙන් ෆ්ලෝ බෝර්ඩ් එක පොඩ්ඩක් පරිස්සම් කරගත්තහැකි
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;17396946 said:
    වාහන වලට රෙදි පොරවන්න එපා. ඕවට සීතලේ හැදෙන්නේ නෑ:baffled::baffled:
    පේන්ට් එකට කිසිම දෙයක් ගෑවෙන්න තියන්න එපා සවුත්තු වෙනවා.

    මුහුද අයිනේ නම් පාක් කරන්නේ කරන්න කිසිම දෙයක් නෑ. ශොරි තමා. අන්ඩකෝඩ් එකක් ගැහුවහැකි. ඒකෙන් ෆ්ලෝ බෝර්ඩ් එක පොඩ්ඩක් පරිස්සම් කරගත්තහැකි

    මුහුද අයිනෙම නෙමේ, 1 KM විතර තියනව. :yes:
    ස්තූතියි.