2014 ආපු පට්ට ෆිල්ම් එකක්...........

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    2014 ආපු පට්ට ෆිල්ම් එකක්...........


    මෙන්න මචන්ලා මේ අවුරුද්දේ ආපු වෙනස් ටයිප් එකක තීම් එකක් තියෙන :love: ස්ටෝරි එකක්.....
    මන් ඊයේ මේක බැලුවේ ;)
    මොනා උනත් සුපිරි ෆිල්ම් එකක් :yes:

    attachment.php


    l5L0VEYc4.jpg


    Copenhagen_film.jpeg


    මන් සීන් එක කෙටියෙන් දන්නම්:dull:

    කෙල්ලෝ එක්ක පිස්සු කෙලින කොල්ලෙක් ඉන්නවා William කියලා.... පොරට ලියුමක් හම්බෙනවා සීයාගෙන්.ඒ ලියුම සීය පොරගේ තාත්තට එවපු එකක්.
    කෝම හරි කතාව වෙන්නේ මේ ලියුම දෙන්න William යනවා කවදාවත් නොදැකපු සීයාව හොයාගන.යන්නේ තනියම නෙමේ William ගේ හොදම යාළුවයි යාළුවගේ පෙම්වති එක්ක.....
    කෝම හරි Effy කියල වයස අවුරුදු 14ක ගර්ල් කෙනෙක් තමා William ට උදව් කරන්නේ අර සීයාගේ ලියුම පරිවර්තනය වගේ කරන්න.
    ඉතින් William ගේ වයස 28ක් Effy කියල වයස 14ක් ඕකයි ලව් සීන් වෙන්නේ.එකත් අමුතුම එකක්.... :love:;)
    ෆිල්ම් එකේ දර්ශන පසුතල වලට අරන් තියෙන තැන් එහෙමත් මාර සුපිරි.....
    කම්මැලි නැතුව බලන්න පුළුවන් මේක.

    ඔන්න කිව්වා මන් සීනි බෝල ලව් ස්ටෝරි බලන එකෙක් නෙමේ :no::frown:
    මේක සුපිරි එකක් :yes:
    මට නම් සිරා මේක ෆීල් උනේ මගෙත් මෙහෙම සීන් එකක් තිබ්බ හින්දා.... :P:yes:
    මේවා බාල අපරාද නෙමේ :love: ෆීලින්ග්ස් :yes:

    English subtitles නම් නෑ මේකට තාම :no: bt English movie එකක් නිසා අව්ලක් නෑ :P
    ඒ වගේම මේක සම්මාන ගොඩකුත් දිනලා තියෙනවා.... :yes:

    IMDB


    මන් ටොරන්ට් ලින්ක් එකකුත් දෙන්නම්.තව ඩිරෙක්ට් ලින්ක් 2ක කුත් දෙන්නම්.
    මන් නම් ගත්තේ ඩිරෙක්ට් ලින්ක් එකකින්(clicknupload).
    මේක වෙබ් රිප් තියෙන්නේ.බට් කොලිටි හොදටම හොදා :yes:

    Torrentz

    ClicknUpload
    180Upload
     

    Attachments

    • MV5BMTY5NDQwODE1Ml5BMl5BanBnXkFtZTgwMjg0MjYyMjE@._V1_SY317_CR5,0,214,317_AL_.jpg
      MV5BMTY5NDQwODE1Ml5BMl5BanBnXkFtZTgwMjg0MjYyMjE@._V1_SY317_CR5,0,214,317_AL_.jpg
      24 KB · Views: 749

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝ උඹේ Feelings ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා යකෝ!!!:no:

    මේකේ ඉන්න ගොන් හම්බයෝ ටික උඹව අදහන්න පටන් ගනියි, අල්ලගෙ පණිවුඩකාරයෙක් කියලා!!!!!!
    :lol::rofl:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    අඩෝ උඹේ Feelings ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා යකෝ!!!:no:

    මේකේ ඉන්න ගොන් හම්බයෝ ටික උඹව අදහන්න පටන් ගනියි, අල්ලගෙ පණිවුඩකාරයෙක් කියලා!!!!!!
    :lol::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අඩෝ උඹේ Feelings ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා යකෝ!!!:no:

    මේකේ ඉන්න ගොන් හම්බයෝ ටික උඹව අදහන්න පටන් ගනියි, අල්ලගෙ පණිවුඩකාරයෙක් කියලා!!!!!!
    :lol::rofl:

    :rofl::dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙව්වා අහස පොලව නුහුලන බාල අපරාධ යකෝ..:P

    බාල අපරාද නෙමේ බන්.එක පට්ට බොක්කෙන් යන ෆිල්ම් එකක්.
    පට්ට ෆිලින්ග්ස් තියෙන්නේ.....


    :D
    බුම්ප්
    :D
    අඩෝ උඹේ Feelings ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා යකෝ!!!:no:

    මේකේ ඉන්න ගොන් හම්බයෝ ටික උඹව අදහන්න පටන් ගනියි, අල්ලගෙ පණිවුඩකාරයෙක් කියලා!!!!!!
    :lol::rofl:

    එකත් කියන්න බෑ තමා

    downloading.....

    එල එල මචන්...

    download karanda one ne mekeng balapang.
    niyama movie eka.


    :yes::yes:

    TFS...
    Balanna one ban

    අනිවා බලපන් මචං සිරා මේක :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා