එයා දැන් මාකට් නැහැ නේද
දැන් එයාට අම්මගෙ පාර්ට් එක කරන්න තමයි හොඳ![]()

in 2014
එයා දැන් මාකට් නැහැ නේද
දැන් එයාට අම්මගෙ පාර්ට් එක කරන්න තමයි හොඳ![]()

පෙම් රැල්ල නැඟී ගල් තල්ලෙ වදී
මේ ශෝභන සන්ධ්‍යා වේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
රංගනී සුරංගනී සුරංගනී
සුරංගනී සුරංගනී සුරංගනී
සුරංගනී
සුරංගනී....සුරංගනී
සුරංගනී
සුරංගනී
සුරංගනී......සුරංගනී සුරංගනී
සුරංගනී සුරංගනී.......

උඹල තමා කලින්ම නිදාගෙන කොට්ට වලට වඳ දෙන්නෙ![]()

කොමන් මෑන් එකෙත් ඉන්නව නේද මේ තට්ටයා
මූ පට්ට නළුවෙක්. 1982 මහත්මා ගාන්ධිට රඟපාල මුට ඔස්කාර් එකකුත් තියෙනව.මට නම් සෙට් වෙන්නෙ නැහැ
![]()
in 2014

ඇයි කලින් නැටුම් බොලඇයි ලගදි නටලා තිබ්බද?![]()
මට නම් සෙට් වෙන්නෙ නැහැ
හැබැයි සමහරු නම් මැරෙන්න හදනවා
ප්රීතිට තියෙන තැන වෙන කෙනෙක්ට ගන්න අමාරුයි![]()


ඇයි කලින් නැටුම් බොල
තාමත් ඒ තරම් නටන්න පුළුවන් අය නැහැ
මදුරිට පස්සෙ

ශ්‍රී දෙවි නටනව වැඩිය දැකල නැහැ බන්
ඇයි ශ්‍රී දේවි...
මේ කවුද බන්...
මේකිට අවුරුදු 17යිනේ බන්....අර ෆිල්ම් එකේ ඉන්න එකට 14යිලු...
අවුරුදු 16 පැන්න එව්වා අවුලක් නෑ..

ශ්‍රී දෙවි නටනව වැඩිය දැකල නැහැ බන්
සිරාවට

උඹ මේකිව දන්නෙ නැද්ද?
Kick-Ass (2010)
Kick-Ass 2 (2013)
Diary of a Wimpy Kid (2010)
Dark Shadows (2012)
Carrie (2013)
If I Stay (2014), etc


පෙම් රැල්ල නැඟී ගල් තල්ලෙ වදී
මේ ශෝභන සන්ධ්‍යා වේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
රංගනී සුරංගනී සුරංගනී
සුරංගනී සුරංගනී සුරංගනී
සුරංගනී
සුරංගනී....සුරංගනී
සුරංගනී
සුරංගනී
සුරංගනී......සුරංගනී සුරංගනී
සුරංගනී සුරංගනී.......

සමිත කිව්වට මම දැකල නැහැනෙ බොලඇයි බන් අර සමිතා කියන සින්දුවක තිබුනේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම...මදුරි වගේ අඩන්න බැරි හින්දාම කියලා..
![]()
