ගොඩක් bike වල tax එක වැඩි කරලා,
පරණ ගණනට වඩා පහළොස් දාහක් වැඩි කරලා
15k
ඔන්න මහින්දගේ ආණ්ඩුවෙන් තවත් සහනයක් දීල පොඩි මින්ස්සුන්ට ..
සාමාන්යෙන් bike and three wheel කියන්නේ කීයක් හරි අමාරුවෙන් හොයන අයට පොඩියට බිස්නස් එකක් කරන අය ගන්න ඒවා. මේවා නම් අයවැයෙන් කිව්වේ නැහැ ඒ උනාට හිමීට වැඩි කරලා මෙච්චර ගණනක් දීල bike එකක් ගන්න මොන අමාරුවක් තියෙන්නේ ඕනෙද බන් ...
පරණ ගණනට වඩා පහළොස් දාහක් වැඩි කරලා
15kඔන්න මහින්දගේ ආණ්ඩුවෙන් තවත් සහනයක් දීල පොඩි මින්ස්සුන්ට ..

Last edited: