Daihatsu Mira Help...............

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Daihatsu Mira ගැන දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො...
    ස්පෙයාර් පාර්ට්ස් availabitity
    resale value
    comfort
    etcccccc...............

    මීට කලින් ඒවා ගැන ත්‍රෙඩ් ගිහින් තියනවනම් ඒවගේ ලින්ක් හරි කමක් නැ පොස්ට් කරපන්. මට හොයාගන්න බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Raththaran ge threads tika balanna. hama welema e thread eka bump wevi tyeddi boruwata thread daanna epa ban. ewaye post karapan. GT ayyage pocket ekata paduilu me wage KAMMALIYANGE thread nisa :nerd:

    tharahata newei.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Raththaran ge threads tika balanna. hama welema e thread eka bump wevi tyeddi boruwata thread daanna epa ban. ewaye post karapan. GT ayyage pocket ekata paduilu me wage KAMMALIYANGE thread nisa :nerd:

    tharahata newei.
    Gon katha nokiya hitapan. eke dala nethi thena thamai meka damme. e thread eka search kala eke ne. mata deyak denagann ona hinda thread ekak damme.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙලෝ රහක් නැති මගුලක්..පාර්ට්ස් නෑ හොයා ගන්න.තිබ්බත් පට්ට ගණන්..අපේ අයියා කෙනෙක් හැප්පුන ඔය මගුලක් ගත්ත හදලා විකුනන්න..අන්තිමට අතින් කයිට්..
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ජන්තු අයියා;17401981 said:
    මෙලෝ රහක් නැති මගුලක්..පාර්ට්ස් නෑ හොයා ගන්න.තිබ්බත් පට්ට ගණන්..අපේ අයියා කෙනෙක් හැප්පුන ඔය මගුලක් ගත්ත හදලා විකුනන්න..අන්තිමට අතින් කයිට්..
    hmmmmmmmmm
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය මීරා කියන මොඩ්ල් එක ෆේල් උන හින්දයි , ඩයිහට්සු මලෙසියාවල , විවා එක ගහන්නේ ,
    එන්ජින් පාර්ට්ස් විවා එකත් එක්ක මැච් වෙනවා , හැබැයි බොඩි පාර්ට්ස් නම් සොරි