Maithripala Aanduwen iwathwei

monson

Well-known member
  • May 7, 2007
    24,989
    27,147
    113
    Rajitha also gearing to crossover


    Fisheries Minister Dr. Rajitha Senaratne it is learnt is preparing to cross over to the opposition.

    Sources close to Dr. Senaratne told Lanka Herald that the Minister and five other senior government members are in discussion to crossover to the opposition.

    The Minister it is learnt has already cleared his belongings from the office.

    Lanka Herald reliably learns that Ministers Senaratne and Maithripala Sirisena would head two groups of governing party members in the crossovers.

    However, their final decision would depend on the agreement of the United National Party (UNP) to back a common candidate at the next Presidential election.


    - lankaherald
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,989
    27,147
    113
    රාජිත බඩු අස් කරගනී

    ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
    රාජිත සේනාරත්න මහතා සමඟ සබඳතා පවත්වන විපක්ෂ ක්‍රියාකාරිකයකු මේ බව තහවුරු කළ අතර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා පසුගියදා අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය විසින් මුත්තයියා පිටියේ සංවිධානය කළ රැලියේ සංවිධායකයෙක්ව කටයුතු කළේය.

    මේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය ඇමැති නිල නිවසින් බැහැර වීම සඳහා මේ වන විට බඩු බාහිරාදිය සූදානම් කරමින් සිටි.


    - lankadaily
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    එජාප/පොදුඅපේක්සක/ජවිපෙ රාජ්ජයක් යටතේ ඔය චයිනිස් පෝට් සිටී ලබ්බේ ප්‍රිසන් එකක් හදල හොරු ටික ඒකෙ ගාල් කරනව. සොන්නවන්ෂයව එකේ ලැට් හොදන්නයි බෙර ගහන්නයි තියාගන්නව

    :lol::lol:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මිත්‍යාවන්ට නොරැවටෙන්න
    රටදිනන නායකත්වය
    අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ
    විජයග්‍රාහී වැඩ පිළිවෙලට ඔබත් හවුල්කරුවෙක් වන්න
    තරුණ ඔබ එන්න අප හා එක්වී රටට වැඩ කරමු

    නිල් බලකාය ආරාධනයයි
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය.

    මේ පිළිබඳව ඔහු රජයට කරුණු ගෙනහැර පා ඇති අතර, එසේ නොවුණහොත් රජයෙන් ඉවත්වන බව දන්වා ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේ නමුත් අග්‍රාමාත්‍ය තනතුර ලබාදිය හැක්කේ මහ මැතිවරණයෙන් පසුව බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැතැයිද කියවේ.

    මේ අතර ඔහු රජයෙන් ඉවත්වී විපක්ෂ ප්‍රවාහයට එක්වන බවට ඊයේ පාර්ලිමේන්තුව තුළ හා රට පුරා ශීඝ්‍ර‘යෙන් කටකතා පැතිරෙමින් තිබිණි. ඔහු ආණ්ඩු පක්ෂය අතහැර පැමිණෙන්නේ නම් ඔහු ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මෙම කතාබහ අතර විය.

    ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය.

    ඊයේ දිනයේදී මෙලෙස නව චරිත තුනකට හිමිකම් කියමින් දිනයේ ප්‍රධාන චරිතය වූ මෛත්‍රී හෙට දිනයේදී කුමන චරිතය තෝරාගනු ඇතිදැයි රජයේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයද උනන්දුවෙන් බලා සිටියි.

    එහිදී පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උනන්දු වන කණ්ඩායම මෛත්‍රී තෝරාගන්නා චරිතය කුමක්දැයි යන්න ගැන දැඩි උනන්දුවකින් පසුවන බවද දැනගන්නට ලැබේ.
    කරුණාකර මිත්‍යා මත සමාජයේ වපුරන එක නවත්තන්න
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මිත්‍යාවන්ට නොරැවටෙන්න
    රටදිනන නායකත්වය
    අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ
    විජයග්‍රාහී වැඩ පිළිවෙලට ඔබත් හවුල්කරුවෙක් වන්න
    තරුණ ඔබ එන්න අප හා එක්වී රටට වැඩ කරමු

    නිල් බලකාය ආරාධනයයි

    ඔව් ඉතින් එක් වුනොත් ගොඩ විරුද්ද වුනොත් ලිදේ ... දැක්කනේ රතන හාමුදුරුවන්ට වෙච්ච දේ :frown:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Ranil thamai ban podu apekshaka... wena un dala den dinanna be....
    a pitipassen chandrika,sajith,Fonseka..hela urumaya,jvp set unoth... ayeth loweth dinanawa....
    eth me aya kawadawath ekathu wena ekak ne.....
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    මිත්‍යාවන්ට නොරැවටෙන්න
    රටදිනන නායකත්වය
    අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ
    විජයග්‍රාහී වැඩ පිළිවෙලට ඔබත් හවුල්කරුවෙක් වන්න
    තරුණ ඔබ එන්න අප හා එක්වී රටට වැඩ කරමු

    නිල් බලකාය ආරාධනයයි
    Elakiri !! api Mahinda R tamai jande denne..Nil balakayata bandenne kohomada?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දට පුළුවන්

    avatar513605_1.gif


    මොනවාද !!!
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,989
    27,147
    113
    34ක් සමඟ මෛත්‍රී එයි !! 'අයියෝ සිරිසේන' ආණ්ඩුවෙන් මඩ පොස්ටරයක්

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව විපක්ෂ පොදු සන්ධානය ගොඩ නැංවීමේ කටයුත්තට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ඔහු මේවන විටත් සිටින්නේ විපක්ෂයේ බව පවසන එම ආරංචි මාර්ග ඔහුගේ පැමිණීම රාජපක්ෂ රෙජීමයේ අවසානය තහවුරු කිරීමක් බවත් අවධාරණය කරයි.



    'මෛත්‍රී යුගයක් අරඹමු' මැයෙන් ඔහුගේ තේමා පාඨය නිර්මාණය ඇති බවත් දැන ගැනීමට ඇති අතර ඔහු සමග ශ්‍රීලනීප මන්ත්‍රීවරු 34 දෙනෙකු අණ්ඩුවෙන් ඉවත් වීමට එකඟත්වය පළ කර තිබේ. ඔවුන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබේ.



    එමෙන්ම හෙට දිනයේදි ඒකාධිපත් මහින්ද රාජපක්ෂ රෙජීමය පරදවන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන වග නිළවශයෙන් රටට ප්‍රකාශ කිරීමට බොහොදුරට හැකිවනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.


    එළැඹෙන ජනාධිපතිවරණයේදී 'පොදු අපේක්‍ෂකයා' ලෙස ඉදිරිපත් වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද නැතහොත් ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද යන කාරණය හෙට (21) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.



    'පොදු අපේක්ෂකයා' ලෙස අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පලකිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ද එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.



    ජනාධිපතිවරණයට පොදු පෙරමුණකින් සහ පොදු ලකුණකින් ඉදිරිපත්වීමට හෙට පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිතය. මීට පෙර පුවතකින් අප හෙළි කළ පරිදි මේවන විට පොදු සලකුණක් යටතේ කාටත් අපේ කිව හැකි ජාතික පෙරමුණක් සූදානම් කර තිබේ.



    මේ අතර 'අයියෝ සිරිසේන' මැයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන පරිදි සැකසූ මඩ පොස්ටරයක් කොළඹ මුද්‍රණාලයක මේ මොහොත වන විටත් මුද්‍රණය වෙමින් පවතින අතර හෙට පාන්දර මෙය ඇලවීමට නියමිතය බවද දැන ගැනීමට ඇත.


    - theindependent.lk
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,989
    27,147
    113
    Mewa itin wenakan sure naha
    මේ අතර අමාත්‍ය විමල් විරවංශ මහතාගේ 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තවත් අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම්දී ඇති බවයි. නමුත් වාර්තාවන අන්දමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ආණ්ඩුවේ ප්‍රභලයින් 27 හෝ 35 ක් පලමු අදියරයේදී ඉවත්ව යන බව පෙන්වා දෙයි. නමුත් විවිධ අදියර වලදී ආණ්ඩුවෙන් ඉවත්ව යන සංඛ්‍යාව 65 දක්වා ඉහල යන බව එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.

    - http://sinhala.lankanewsweb.net/news/14517-27-er4356
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. හැමදාම ඕක තමයි උනේ. අන්තිමට උන් දිනනව චන්දෙ දෙන ජනතාව හැමදාම පරාදයි. ඉතින් කොහෙද රටක් දියුනු වෙන්නෙ