Maithripala Aanduwen iwathwei

monson

Well-known member
  • May 7, 2007
    24,990
    27,151
    113
    ආණ්ඩුවෙන් ඉවත්වන ශ්‍රිලනිප පළමු කණ්ඩායම අයවැය අවසන් ඡන්දයට පෙර විපක්ෂයට?

    සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වී යාමට සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨයින්ගේ පළමු කණ්ඩායම ඉදිරියේ දී එළඹෙන 2015 වසර සඳහා වන අයවැය විවාදයේ අවසාන ඡන්ද විමසීමට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීමේ තම තීරණය ප්‍රසිද්ධ කිරීමට සූදානමින් සිටින බැව් වාර්තා වේ.

    “ලංකා හැරල්ඩ්” වෙත වාර්තා වන පරිදි අදාල ශ්‍රිලනිප ජේෂ්ඨයින් කණ්ඩායම සිකුරාදා (21) දිනයේ දී විරුද්ධ පක්ෂ හා අනිකුත් ශ්‍රිලනිප සාමාජිකයින් සමග අවසන් සාකච්ඡා වට කිහිපය පැවැත්වීමට නියමිත අතර මේ සඳහා එජාප හා ජවිපෙ නියෝජිතවරුන් ද සහභාගී වන බවට ද වාර්තා වේ.

    තවද පොදු අපේක්ෂකයා සම්බන්ධව හා වෙනත් කරුණු සම්බන්ධව එකඟතාවයකට පැමිණීම සඳහා ශ්‍රිලනිප, එජාප හා ජවිපෙ නියෝජිතවරුන් අතර බ්‍රහස්පතින්දා (20) රාතිය වනතුරු සාකච්ඡා පැවැත්වී ඇති බවද ආරංචි මාර්ග විසින් තහවුරු කර තිබේ.

    වැඩිදුරටත් වාර්තා වන පරිදි ජනාධිපතිවරණ නාම යෝජනා භාරගනු ලබන දිනය වන තුරු කඩින් කඩ කණ්ඩායම් වශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රිලනිප ජේෂ්ඨයින් තීරණය කර තිබේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA

    පවූ අප්පා... ගමේ බයියා හිටගෙන කියවපු අය වැය... මේ දවස්වල තමයි ෆන් එකටත් එක්ක නයි-ටීඑන් බලන්න ඕනේ... මහින්ද පු#ඒසුන්දරයා අන්න පැරලයිස් වෙලා කියාගෙන ගෙට වෙලා හැන්ගිලාලු දැනටමත්... :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. හැමදාම ඕක තමයි උනේ. අන්තිමට උන් දිනනව චන්දෙ දෙන ජනතාව හැමදාම පරාදයි. ඉතින් කොහෙද රටක් දියුනු වෙන්නෙ

    :yes::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    58.gif
     
    blue_in_rio

    Well-known member

  • මෛතීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 22ක් පොදු අපේක්ශකයා වෙනුවෙන් පෙල ගැසෙයි
    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම් පොදු අපේක්ශකයින් ලෙස නම් කර අවසාන තීන්දුව ගැනීමට මත විමසීමක්
    ආණ්ඩුවෙන් ප්‍රබල ඇම්තිවරු සහ මන්ත්‍රීවරු 22ක් සමග පොදු අපේක්ශාව වෙනුවෙන් ඇමතිවරයා සමග පාරට බැසීමට සූදානමින් සිටින බවත් ඇමතිවරයා පවසා ඇති අතර සජිත් ප්‍රේමදාස ඇතුලු මන්ත්‍රීවරු මණ්ඩායමක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර පොදු අපේක්ශකයා විය යුත්තේ රනිල් වික්‍රම සිංහ මහතා බව සදහන් කර ඇත

    10734254_503374463138998_2354889599069785571_n.jpg

    10169409_503417483134696_5938576876457104591_n.jpg

    :D:D