ආදරය අමතක කරන්න උදව්වක් :(

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
hmm mewa dakkama matath mara widiyata awl ban..
mamath kalayak kello passe giya..
kelloth mage passe awa..
ee serama magema waradi nisa nathi una.. ithin awurudu 25k wela adatath thaniyama inna wela thiyenneth ekai ..

ubata owa amathaka karanna onenam aluth deyak patan ganin..
movies balapan..
aluth hobby ekak patan ganin..
habai oya fb eke share wena love quotes bala bala inna epa

mata 24i ban :(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද උදේ තිබ්බ අදහස නෙමේ දැන් තියෙන්නෙ....
    ආදරේ කියන්නෙ මහ කරුමයක්,මැට්ටි ආපු ගමන් යන්ඩ ඔනෙ කියුව...........මම ගිහින් දැම්ම ඔනෙ මගුලක් කර ගන්ඩ............... දෙන්නම් වැඩක්,හෙටම වෙන කැල්ලකට ටොක් කරන්ඩ පටන් ගන්ඩ ඔනෙ.එකක් තියාගෙන මේ කාලෙ හරි යන් නැ...............:no::no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලව් කරන්න එපා බන්, තමගේ ජිවිතේ හදාගනින්, ඉගන ගනින් වැඩ කරපන්, හම්බ කරපන්
    සල්ලි හොයන්න සිත යොදව්පන් , අලුතෙන් වාහනයක් ගන්න, ගෙයක් හදන්න හිතපන්. එතකොට ඔය දුක අඩුවෙනවා. බොන්න එහෙම එපා, අලුත් බලාපොරොත්තු දීපන් ජිවිත්ට.......වෙන හොද කෙල්ලෙක් සෙට් වෙයි උබට

    :yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    inna kale kohe hari adinna epaye ban...giyata passe attraction eka adu wenawa ban ita passe wedak ne..oka amataka karala dapan..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද උදේ තිබ්බ අදහස නෙමේ දැන් තියෙන්නෙ....
    ආදරේ කියන්නෙ මහ කරුමයක්,මැට්ටි ආපු ගමන් යන්ඩ ඔනෙ කියුව...........මම ගිහින් දැම්ම ඔනෙ මගුලක් කර ගන්ඩ............... දෙන්නම් වැඩක්,හෙටම වෙන කැල්ලකට ටොක් කරන්ඩ පටන් ගන්ඩ ඔනෙ.එකක් තියාගෙන මේ කාලෙ හරි යන් නැ...............:no::no:

    උබ අර පරණ කෑල්ල බලන්න ගමේ යන කතාවකුත් කියල තිබ්බ නේද ගියේ නැද්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෙමතෝ ජායතී සෝකෝ - පෙමතෝ ජායතී භයං
    පෙමතෝ විප්පමුත්තස්ස - නත්ති සෝකෝ, කුතෝ භයං

    මේ කියන ටික උබට දැන් නොතේරුනාට, පස්සේ තේරෙයි.ලව් එකෙන් ඔලුව අවුල් කරන් ඉන්න එකෙකුට මේවා තේරෙන් නැහැ.කිසිම දේකට ඇලෙන්න එපා.අන්තිමට තමාට තමා විතරයි.ඔය කියන කෙල්ලවත්, යාලුවොවත්, මේ උපදෙස් දෙන මම වත් උබට කෙල උනාම පිහිටට එන් නැහැ.
    උබේ ජීවිතේට වැදගත් වෙන, ඉදිරි අනාගතේට වැදගත් වෙන දෙයක් ගැන හිත යොමු කරපන්.අම්මට තාත්තට සලකගෙන හිටපන්.කවදාහරි උබට දෙය්යන්ට වගේ සලකන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.ආදරේ කරපන්, තමන්ට ආදරේ කෙල්ලෙකුට.වෙන එකෙක්ගේ කෙල්ලෙකුට පැණි හලලා, නිකන් පව් පුරෝගන්න එපා.නොලැබෙන දේවල් ගැන තණ්හාව ඇති කරගැනීම තරම් මෝඩකමක් ලොවෙත් නැහැ මචන්....... :no::no:

    උබත් ඔය ටික හොදට හිතට ගනින් සහෝ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලව් කරන්න එපා බන්, තමගේ ජිවිතේ හදාගනින්, ඉගන ගනින් වැඩ කරපන්, හම්බ කරපන්
    සල්ලි හොයන්න සිත යොදව්පන් , අලුතෙන් වාහනයක් ගන්න, ගෙයක් හදන්න හිතපන්. එතකොට ඔය දුක අඩුවෙනවා. බොන්න එහෙම එපා, අලුත් බලාපොරොත්තු දීපන් ජිවිත්ට.......වෙන හොද කෙල්ලෙක් සෙට් වෙයි උබට

    එකෙන්ම මෙන්න හැදෙනවනම් නියම උපදෙසක්
     
    blue_in_rio

    Well-known member
  • උබත් ඔය ටික හොදට හිතට ගනින් සහෝ

    හරි හරි මචන්, මටත් එක පාරක් වැරදුනා තමයි....ඒකයි මම මූට කියන්නේ....අනික රෑ වැටුනු වලේ, මම දවල් වැටෙන් නැහැ.... :oo::oo::baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි හරි මචන්, මටත් එක පාරක් වැරදුනා තමයි....ඒකයි මම මූට කියන්නේ....අනික රෑ වැටුනු වලේ, මම දවල් වැටෙන් නැහැ.... :oo::oo::baffled::baffled:

    රිදිලා කොල්ලට :rofl:
    ko යකෝ කතාව..........:rolleyes::angry::angry::angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol: උබ පට්ට ඩයල් එකක්නේ...... බත් කවන එක අතිඉන් අල්ලන එක උබේ කැමැත්ත වෙන එකෙක්ට වෙනස් වෙන්න් පුළුවන්..ලව් කරන්න එපා කියල තියෙන්නේ සිර ලව් කරන්න යන්න එපා කියන එක. එත් දැන් කලේ ඕව වලංගු නැහැ බන්. ඒ ඉස්සර අපි ලව් කරපු කලේ..... අපි තමයි බත් කටවල් කවලා සැනසුනේ........දැන් කෙල්ලෝ හොයන්නේ සල්ලි..... දත් ගැලවීම...... කොල්ලෝ හොයන්නේ සෙක්ස්.. සමහරවිට 2ම සෙක්ස්:lol:

    උබේ කික් එක අඩුවෙන්නේ වයස ගිහින් නෙමයි කඩේ ගිහින්( ජෝක් හොදේ නැත්තම් මෙතන බෙලිකටු මල්ල හෝලවයි):D:D

    මොලේ කොලොප්පන් වෙච්ච ටින් ටින් කෙනෙක් QUOTE කරලා. අපරාදේ උබේ වචන ටික
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17405866 said:
    මොලේ කොලොප්පන් වෙච්ච ටින් ටින් කෙනෙක් QUOTE කරලා. අපරාදේ උබේ වචන ටික

    :D:D
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උබ ටික කාලයක් no contact rule එක follow කරපන්. එකී ගැන හොයන්න එපා දකින්න යන්න එපා. උබේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන හිටපන් බන්. වෙන දෙකට හිත යොදවපන්. උබට වඩා අමාරු condition වල ඉදලා ගොඩ ආපු උන් ඉන්නවා. එක නිසා උබට බැරි නැ ඕකෙන් move on වෙන්න.. :yes:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    හි හි බොට මොල්ද අවුරුදු අඩුම ගානෙ 18 පැන්නට පස්සෙවත් කෑල්ලක් නැත්තන් ඔක ජිවිතයක් නෙමේ බන් , ඔය කාර ගෙවල් වලට වඩා කෙල්ලක්ගෙ අතින් අල්ලගෙන් ඉන්න විනාඩිය වටිනව, කවන බත් කටක් වටිනව,මේ වයසට කෙල්ලෙක් නැතුව කාර රගෙන ගෙවල් හදල් ඔව කොරන්ඩ වෙන්නෙ වයසට ගිහින් තමා, 18 තියෙන කික් එක 23 නැ 25 තියෙන කික් එක 28 නැ වයස යන්ඩ යන්ඩ කික් එක අඩු වෙනව , කොරන දෙයක් මේ කාලම කාරපල්ල නැත්තන් පසු තැවෙන්ඩ වෙයි.

    මේක දාපු එකාට කියන්ඩ තියෙන්නෙ උබ ඉස්සල්ලා හිතපන් උබ වඩා කැමති උබට බාල කෙල්ලෙක්ටද වැඩිමල් කෙල්ලෙක්ටද කියල, ඒක හිතපන් මුලින්, උබේ චොයිස් එක උබ මුලින්ම අවබොද කර ගන්ඩ ඔනෙ වයස 23යිනෙ කෙල්ලක් දා ගනින් මොකා හරි කමක් නැ,පොශ්ද නැද්ද කියන එක හොයන් නැතුව, ඉට පස්සෙ ඒකිත් එක්ක රවුමක් ගහපන් එතකොට හරි යයි.

    true mchn
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ලව් කරන්න එපා බන්, තමගේ ජිවිතේ හදාගනින්, ඉගන ගනින් වැඩ කරපන්, හම්බ කරපන්
    සල්ලි හොයන්න සිත යොදව්පන් , අලුතෙන් වාහනයක් ගන්න, ගෙයක් හදන්න හිතපන්. එතකොට ඔය දුක අඩුවෙනවා. බොන්න එහෙම එපා, අලුත් බලාපොරොත්තු දීපන් ජිවිත්ට.......වෙන හොද කෙල්ලෙක් සෙට් වෙයි උබට

    eka hari yaluwa. adare hinda jiwithe kala kanni kara ganna ooni ne. ube kathawata 100% agree. salli hoyala gedarata yamak karala sathutu wena eka eta wada hondai bn
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    maath oyaa kattamaa dan maasa dehekata kalin kawaa. 23 kiyanne ath dakim poddayy.

    dan ohoma hithuwata thawa masa 2kin hithanne ohoma neme duka adu wenawaa. thawa masa 6kin mathakath nathi wewii. malli kiyawi ehema kiwataa mata nam amathaka karanna amarui kiyalaa eth eka ehema naha. :cool::cool::cool:

    sooooooooo!!! hitha hada ganna. mama nam loweth nathi wenna comedy movies baluwaa. :D:D:D

    3 years kiyanne oka komawath hari yanne nahaa. oita wada deal minissunta wennee sunamiyata gewal gahagena yanna. mata ubee pain eka therenawaa. kalayata ida diyan. ayee kathaa karanna yannee epaa.

    jaya weewaa!! :yes::yes:

    • Like
    Reactions: Johndoggett

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hmm mewa dakkama matath mara widiyata awl ban..
    mamath kalayak kello passe giya..
    kelloth mage passe awa..
    ee serama magema waradi nisa nathi una.. ithin awurudu 25k wela adatath thaniyama inna wela thiyenneth ekai ..

    ubata owa amathaka karanna onenam aluth deyak patan ganin..
    movies balapan..
    aluth hobby ekak patan ganin..
    habai oya fb eke share wena love quotes bala bala inna epa

    adee ithin matath 25yy.. eth mama joliyee innee. anee yakoo kelloo nahaa kiyalaa duk wena ewun innawaa da?:cool::cool:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔයාගේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්ඩ අමාරුයි මිත්‍රයා. ඔය වේදනාව හිතේ තියෙන්ඩ අරින්ඩ. අපි උපදෙස් දුන්න කියල කෘතිමව හැගීම් වෙනස් කරන්ඩ බැහැ. ඔයාගේ හිතේ කාලයත් එක්ක ඉබේ ඇති වෙච්ච වේදනාව කාලය විසින්ම සුවපත් කරයි. ආදරය, ප්‍රේම සම්බන්දතා කියන්නේ ජීවිතේ එක පැත්තක්. ජීවිතේ තවත් පැති තියනවනේ. ඉතින් ඒවා ගැන හිතන්ඩ.

    එයාට වෙන කෙනෙක් ඉන්නවනම් දැන් කොහොමත් ඒ ගැන හිතල තේරුමක් නැහැනේ. අනාගතයේ කවදාහරි වෙන කෙනෙක් ගැන ඔය වගේ හැගීමක් ඇති උනොත්, ඒ දේ හිතේ තියාගන ඉන්නැතිව ප්‍රකාශ කරන්ඩ. ප්‍රතිචාරය සුභවාදී වෙයිද නැද්ද කියන එක නෙමෙයි කාරණය. ඕව හිතේ තියාගන කල් මරණ එක ප්‍රායෝගික නැහැනේ. ඒකෙන් වෙන්නේ වේදනාව සහ ලැබෙන්ඩ තියන දෙයක් උනත් නැති වෙන එක විතරයි.
     
    You must spread some Reputation around before giving it to Johndoggett again.