ඉදිරි ජනාධිපතිවරනය යූඑන්පී/ ජේවීපී/ ශ්රී ලංකා හටනක් නොව, චෞර, ඒකාධිපති ජාතිවාදී, ලුම්පන් "යක්ෂයින්" හා දේශපාලනික, වැරදි සහිත එහෙත් ප්රගතිගාමී "මිනිසුන්" අතර සිදුවන සටනක් වේ.. විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා නිල්ද, කොලද, රතුද යන වග අපට අදාල නැත.. රටට ශාපයක් වූ විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට යන ඔනෑම ශ්රී ලාංකික මනුෂ්යෙකුට මම සහය දෙමි.
ජනාධිපතික්රමය අහෝසි කොට බිහිවෙන ප්රජාතන්ත්රවදී ශ්රී ලංකාවේ අගමැතිවරයා තෝරන මුල් මහාමැතිවරනයේදී මගේ පෞද්ගලික දේශපාලන පක්ෂය/පාට වෙනුවෙන් චන්දය භාවිතා කරමි..