2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
    දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
    මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
    මහාවීර මහ පොලවේ ජනිත නොවනුදෝ
    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
    දහම් පදය පොත් ගුල් තුල ඉකිබිඳ වැලපෙති
    දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී..
    දියසෙන් *රජ ආවෙත්* නැත එයින් තැවුනෙ සිත
    දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
    පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
    තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත
    තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බෝසතුනේ
    තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ.....
    ගායනය - ගුණදාස කපුගේ
    පද රචනය - ඩබ්. ඒ. අබේසිංහ



    318103_221921627933037_940597532_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me chat bar eka ko sihalu
    ඒක පස්සෙ එයි......
    සයිට් එක අලුත් සර්වර් එකකට ගෙනිච්චා විතරයි නේහ්
    හදවත් සසල කල සසල හද විල් තෙර අදින් පසු නිසලද..?
    00020661.gif
    නැත..නැත.....
    සීතල දුරුත්තේ අවසන දී ඒ සීතලෙන් ම සසල හද විල් තෙර මිදී යනු ඇත.............:yes::cool:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජනවාරි වල ඉදන් කිබුල් රේඩියෝ නැද්ද ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැගේ නම ලංකාය සරත් දසනායකගේ තනුවක් නේද ?